මෙරට කොරෝනා ආසාදිතයින් ගණන 1118 දක්වා ඉහළට


කොරෝනා ආසාදිත වු නව රෝගින් 29 දෙනෙකු වාර්තා විමත් සමඟ මෙරට ආසාදිතයින් ගණන 1118 දක්වා ඉහළ ගොස් ඇත.

ඒ මිට සුළු මොහොතකට පෙර තවත් එක් ආසාදිතයෙක් වාර්තා විමත් සමඟිනි.

ඉන් 28 දෙනෙක් කුවේට් සිට පැමිණ නිරෝධායනය වෙමින්  සිටි පිරිසක් වන අතර අනෙක් පුද්ගලයා ඉන්දුනිසියාවේ සිට මෙරටට පැමිණි අයෙකි.

සුවය ලැබු රෝගින් ගණන 674කි.



Recommended Articles