මෙරට කොරෝනා ආසාදිතයින් ගණන 1162 දක්වා ඉහළට


අද දින මෙරටින් වාර්තා වන  සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන 1162  දක්වා ඉහළ ගොස් තිබේ.

ඒ නව ආසාදිතයින් 14 දෙනෙකු හඳුනාගැනීමත් සමඟිනි.

 

 



Recommended Articles