තමා මරණ දඬුවමට විරුද්ධ බව පළමු පාර්ලිමේන්තු කතාවේදීම සඳහන් කළ බවත්, ඒ පිළිබඳ සිය ස්ථාවරය වෙනස් වී නොමැති බවත් නියෝජ්‍ය අමාත්‍ය කරුණාරත්න පරණවිතාන මහතා පවසයි.
ඔහු සිය සමාජ මාධ්‍ය ගිණුම් හරහා මේ බව ප්‍රකාශ කර ඇති අතර, තමන් එයට විරුද්ධ බව පැවැසූ විට ඇතැමුන් තමාව මරා දැමීමට යෝජනා කර ඇතැයිද නියෝජ්‍ය අමාත්‍යවරයා පවසා සිටියේය.
අමාත්‍යවරයාගේ ෆේස්බුක් සටහන.
