www.ada.lk
2026 ජුලි මස 06 වන සඳුදා
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති බස්නාහිර පළාත් සභා නව ගොඩනැගිල්ල විවෘත කිරීමේ උත්සවයට අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට ආරාධනා නොකිරීමට විරෝධය පළකර එක්සත් ජාතික පක්ෂයේ පළාත් සභා මන්ත්‍රීවරු සියලු දෙනා අද (12දා) පැවැති උත්සවය වර්ජනය කළහ.
එහෙත් බස්නාහිර පළාත් සභාවේ ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන සියලු මන්ත්‍රීවරු දුඹුරු පැහැති ඇඳුමකින් සැරසී මෙම උත්සවයට පැමිණ සිටියහ.
මෙම විවෘත කිරීමේ උත්සවයේ නව සභා රැස්වීම් ශාලාව විවෘත කිරීමේ අවස්ථාවට මාධ්‍යවේදීන්ට සහභාගී වීමට ආරක්ෂක අංශ අවස්ථාව නොලැබිණි.
ඡායාරූප - ඒශාන් ප්‍රනාන්දු
popular news
පාකිස්තාන හමුදාවට කළ නොහැකි වූ මෙහෙයුම ලාංකික ගුවන් හමුදා බලඇණිය කරයි
චාමරටයි, එස්.එම්ටයි වෙන දේ මන්ත්‍රී සුසන්ත කියයි
බොරැල්ලේදී ’Go Home AKD’ කියයි
කුරුණෑගල දඹුල්ල අධිවේගයේ පළමු කොටස රජයේ මුදලින් ඉදිකරයි
යෝෂිතගේ බඳවා ගැනීමට වසන්ත කරන්නාගොඩ අත්අඩංගුවට
හම්බන්තොට නියෝජ්‍ය නගරාධිපති අත්අඩංගුවට
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd