ශ්‍රී ලංකාවේ තෙවැනි ජාත්‍යන්තර ගුවන්තොටුපෙළ හිඟුරක්ගොඩ ඉදිකිරීමට නියමිතය. ත්‍රිකුණාමලය දිස්ත්‍රික් සංවර්ධන සැලැස්මට සමගාමීව මෙම ජාත්‍යන්තර ගුවන්තොටුපොළ ඉදිකිරීමට නියමිතය.
මුදල් අමාත්‍යාංශය විසින් පසුගිය 06 වැනිදා සිට ඉහළ දැමූ ඉන්ධන මිලට තෙල් සංස්ථාව ඉන්ධන අලෙවි නොකිරීම නිසා දින 05ක කාලයක් තුළ මහා භාණ්ඩාගාරයට රුපියල් හතළිස් කෝටි හැත්තෑ දෙලක්ෂ හැටදහස් තුන්සිය විස්සක මුදලක් අහිමි වී ඇත.
Read Moreඉන්දියාවේ සමාගමකින් රුපියල් මිලියන 2,057.1ක මුදලකට මෙම ගෑස් සිලින්ඩර මිලදී ගැනීමට නියමිතය.
Read Moreමාලඹේ සිට කොළඹ කොටුවේ පිහිටි බහුමාදිලි ප්‍රවාහන මධ්‍යස්ථානය දක්වා කිලෝමීටර 17ක දිගකින් යුතුව නැවතුම් පොළවල් 16කින් සහ ඩිපෝවකින් සමන්විත සැහැල්ලු දුම්රිය සංක්‍රමණ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.
Read Moreබෞද්ධාගමික නායක ස්වාමීන් වහන්සේනමක විසින් ඉස්ලාමීය ආගමික විද්වතෙකුවන මවුලවිරයෙකු ඇප දී නිදහස් කළ පුවතක් ඊයේ (11දා) කාත්තාන්කුඩි ප්‍රදේශයෙන් වාර්තා විය.
Read MoreLED බල්බ ලක්ෂ 10 බැගින් වූ තොග 10ක්, එක් තොගයක් රුපියල් මිලියන 169.6ක මුදලකට ලබාදීමට වියට්නාමයේ ‘M/s. Rang Dong Light Source and Vacuum Flask’ සමාගමට පැවැරීමටද කැබිනට අනුමැතිය ලැබී තිබේ.
Read Moreඑම මතවාද ඉදිරිපත් කරන සියලු දෙනා අවසානයේදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ තීරණය පිළිගැනීමට සූදානම් බවත්, ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කිරීම සඳහා තවත් දින 489ක් තිබෙන බැවින් එම තීරණය ගැනීමට ඕනෑතරම් කාලය තිබෙන බවත් මන්ත්‍රීවරයා සඳහන් කළේය.
Read Moreපිරිපහදු කර නැව්වල දමා ලංකාවේ වරායට රුපියල් 78 ශත 43කට පෙට්‍රල් ලීටරයක් ගොඩබාන විට ආණ්ඩුව රුපියල් 60 ශත 63ක බද්දක් අයකර ගන්නා බව ජනතා විමුක්ති පෙරමුණ සඳහන් කරයි.
Read Moreතේ තොග අපනයනය සඳහා කිලෝග්‍රෑමයකට රුපියල් 10/-ක ස්ථාවර සෙස් බදු ගාස්තුවක් හඳුන්වා දීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලැබී තිබේ.
Read Moreමධ්‍යම ලේ බැංකුවේ වැඩ බලන අධ්‍යක්ෂවරයා ඉවත් කිරීමට කටයුතු කර තිබෙන බැවින් එම ස්ථානයේ සිදු කළ වෛද්‍ය වර්ජනය නවතා දැමූ බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.
Read Moreසේරුවාවිල මාවඩච්චේන ප‍්‍රදේශයේ වී මෝලක සඟවා තිබියදී රුපියල් මිලියන 118 ක් වටිනා හෙරොයින් කිලෝ 09.9ක ප‍්‍රමාණයක් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමෙන්තුවේ නිලධාරීන් විසින් අද (11දා) සොයාගෙන තිබේ.
Read Moreරියදුරු බලපත්‍ර ලබාදීමට පවත්වන ලිඛිත විභාගය හෙට (12දා) සිට පරිගණක පද්ධතියක් හරහා සිදුකිරීමට සැලසුම් කර තිබේ.
Read Moreලෝක කනිෂ්ඨ (වයස 20න් පහළ) මලල ක්‍රීඩා තරගාවලියයේ අද (11දා) පැවැති බාලක මීටර 400 ඉසව්වෙන් හා කාන්තා මීටර 100 ඉසව්වෙන් අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගැනීමට ශ්‍රී ලංකාවේ අර්ණ දර්ශන හා අමාෂා ද සිල්වා සමත් වූහ.
Read Moreවර්ග 419කින් හා පිටපත් මිලියන 39.7කින් යුත් පාසල් පෙළපොත් මුද්‍රණය කිරීම සඳහා වන ප්‍රසම්පාදනය, අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි, රුපියල් මිලියන 3,473.1ක මුදලකට දේශීය මුද්‍රණ ආයතන 27ක් වෙත පැවරීමට නියමිතය.
Read Moreමම මූලිකවම ප්‍රතිපත්තියක් වශයෙන් මරණ දඬුවමට විරුද්ධයි. මොකද ලෝකයේ හොයාගෙන තියෙන ගවේෂණ වලින් පෙන්වා දී තිබෙනවා මරණ දඬුවම දුන්නා කියලා මේවා අඩුවෙලා නෑ.
Read Moreමෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ මිනුවන්ගොඩ පොල්වත්ත පල්ලිය පාර පදිංචි ඉදුරගේ දිලිනි මදුෂානි නමැති 22 හැවිරිදි තරුණියක සහ මීගමුව ශානිත්නිකුලාපාර පදිංචි මල්කා ෂෙහානි නමැති 21ක් හැවිරිදි තරුණියකි.
Read Moreයුරෝ මිලියන 100 ක ගිවිසුමක් යටතේ 33 හැවැරිදි රොනාල්ඩෝ ජුවෙන්ටස් කණ්ඩායමට එක්වීමට නියමිතය.
Read Moreමත්ද්‍රව්‍ය ජාවාරම හේතුවෙන් අධිකරණයෙන් මරණීය දණ්ඩනය නියමවී, දඬුවම් ලබමින් සිටියදීත් පුළුල් ලෙස මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ වන සිරකරුවන්ට මරණීය දණ්ඩනය ලබාදීමට ඉදිරියේදී ජනාධිපතිවරයා ලෙස තම අත්සන යොදන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.
Read Moreවර්තමාන පාර්ලිමේන්තුවට වසර තුනක් සපිරෙන මේ වසරේ අගෝස්තු 17 වැනිදාට කොළඹදී දැවැන්ත උද්ඝෝෂණයක් පැවැත්වීමට ඒකාබද්ධ විපක්ෂයේ තරුණ මන්ත්‍රීවරු සූදානමින් සිටිති.
Read Moreසිංහරාජ රක්ෂිතයේ දැනට ඉතිරි වී සිටින වනඅලි දෙදෙනා රැඳවීම සඳහා වන මධ්‍යස්ථානයක් ඉදිකිරීමට අදාළ කලවාන දොලේකන්ද පාරුගල ප්‍රදේශයේ බිම් කොටසක් පවරා ගැනීමට වන යෝජනාවට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.
Read Moreවිධායක සේවාවල පවතින වැටුප් විෂමතා සති දෙකක් තුළ විසඳන බවට ජනාධිපති ලේකම්වරයා අද (11) පොරොන්දු වූ බව විධායක සේවාවල ඒකාබද්ධ වෘත්තිය සමිති පෙරමුණ සඳහන් කරයි.
Read Moreමත්ද්‍රව්‍ය පාලනය සඳහා ත්‍රිවිධ හමුදාවේ සක්‍රීය දායකත්වය ලබාගැනීම සඳහා යම් නිශ්චිත කාලයකට ත්‍රිවිධ හමුදාව වෙත නීතිපතිවරයා විසින් නිර්දේශ කරනු ලබන ඇතැම් බලතල පැවරෙන පරිදි මත්ද්‍රව්‍ය පාලනය පිළිබඳ විශේෂ විධිවිධාන පනත් කෙටුම්පතක් සකස් කිරීම සඳහා වන යෝජනාවට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.
Read Moreශ්‍රී ලංකාවේ ආරුගම්බේ 8 වැනි ස්ථානයට නම්කර ඇත.
Read Moreමත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ මගී පර්යන්තයට ඇතුළුවන ප්‍රධාන පිවිසුමේ මගීන්ගේ ගමන්මලු පරීක්ෂා කිරීම සඳහා ස්ථාපිත කර තිබූ එකම ගමන්මලු ස්කෑනර් යන්ත්‍රය අද (11දා) ඉන් ඉවත්කර කටුනායක ගුවන්තොටුපොළ වෙත රැගෙන යෑමට පියවර ගෙන තිබේ.
Read Moreමරණ දඬුවම නියම වූ මෙම ජාවාරම්කරුවන් අතරින් තවදුරටත් මත්ද්‍රව්‍ය ජාවාරම්කරන වරදකරුවන්ට එය ක්‍රියාත්මක කරනු ඇත.
Read Moreශ්‍රී ලාංකිකයන් 06 දෙනෙකු රැගත් ධීවර යාත්‍රාවක් අද (11දා) ජාත්‍යන්තර මුහුදේදී කාර්මික දෝෂයකට ලක්ව ඇති බවත් ඔවුන් මුදවා ගැනීම සඳහා මේ වන විට කටයුතු කරමින් ඇති බවත් ධීවර සහ ජලජ සම්පත් අමාත්‍යාංශය පවසයි.
Read Moreඉන්ධන මිල සූත්‍රය අනුව සෑම මසකම 10 දා මෙසේ ඉන්ධන මිල වෙනස් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
Read Moreජාතික රුධිර පාරවිලයන මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා එම තනතුරෙන් ඉවත් කර තිබේ.
Read Moreරංගන හේරත් විශ්‍රාම ගැනීමට සූදානම් - සමහරවිට මගේ අවසන් තරගාවලිය ඉදිරියේ පැමිණෙන එංගලන්ත තරගාවලිය වෙන්න පුළුවන්.
Read Moreකොළඹ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ රැසකට අද (11දා) ඇතිවූ තද සුළං තත්ත්වයක් හේතුවෙන් නිවාස 153 කට හානි සිදුව තිබෙන බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කරයි.
Read More