saravita-anim2

2026 මාර්තු මස 14 වන සෙනසුරාදා

2026 මාර්තු මස 14 වන සෙනසුරාදා

Latest News - timelapse 12139 hours ago

LATEST

ශ්‍රී ලන්කන් කොමිසමේ කාලය දිගු කරයි

calendar_today 2018 අගෝ 01 - 10:43 remove_red_eye - 237  

ශ්‍රී ලන්කන් හා මිහින් ලංකා සමාගම්හි සිදුවූ දූෂණ හා අක්‍රමිකතා සෙවීම සම්බන්ධයෙන් පත්කළ ජනපති කොමිසමේ කාලය දිගු කිරීමට ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා කටයුතු කර තිබේ.

කොග්ගල පැත්තෙ විශාල ක්‍රීඩාංගණයක් හදන්න යෝජනා කර තිබෙනවා. ඒක හැදුවම විසිපන්දහසක් තිස් දහසක් ඇතුළු කරන්න පුළුවන්. මාතරත් ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩා පිටියක් හදනවා.

Read More

සැකකරු මේ වන විට පොලිස් ආරක්ෂාව යටතේ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් පසුවෙන බව පොලීසිය පවසයි.

Read More

දුම්වැටියක් සඳහා රුපියල් 3.80ක බද්දක් අයකිරීමත් සමග දුම්වැටියක මිල රුපියල් පහකින් ඉහළ ගොස් ඇත.

Read More

ඊයේ පෙරවරුවේ මෙම අනතුර සිදුව ඇත. මෙසේ මියගොස් ඇත්තේ අම්බපුරම් මුලංකාවිල්හි පදිංචිව සිටි රාජේන්ද්‍රන් කුහකරන් නැමැති දරුවෙක්.

Read More

අපි එවැනි දේවල් කළාම ඕනෑම ක්‍රීඩයෙකුට ඕනෑම ස්ථානයක ක්‍රීඩා කරන්න අවස්ථාව තියෙනවා. ලෝක කුසලානය ඔළුවේ තියාගෙන වැඩ කරනකොට වඩාත් සුදුසු දේ අපි කරන්න ඕන.

Read More

අපි අවුරුදු 20ක් විතර ක්‍රීඩා කරල තියෙනවා. මම ක්‍රිකට් පටන් ගන්නකොට අපිට මුදලක් ගෙව්වෙත් නෑ. ටෙස්ට් තරගයකට ගෙව්වේ දවසකට රුපියල් 250යි. අපි ක්‍රිකට් ගැහුවේ මේ රටට සල්ලි බලාගෙන නෙමෙයි. ඒ නිසාමයි අපි 1996 ලෝක කුසලානය දිනුවේ.

Read More

කරපටි බස්සාගේ (Collared Scops Owl) ශ්‍රී ලාංකේය උපවිශේෂය වන Otus bakkamoena bakkamoenaගේ තවත් එක් වර්ණ ප්‍රභේදයක් යැයි අනුමාන කළ හැකි බස්සන් ජනපදයක් ශ්‍රී ලංකාවේ තෙත් කලාපය ආශ්‍රිතව හමුව තිබේ.

Read More

මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයේ සිට වැලිකඩ බන්ධනාගාරයට ගෙන යන අතරතුර හෙරොයින් ග්‍රෑම් තුනක් ළඟ තබා ගෙන ජාවාරම් කිරීමේ චෝදනාවට වරදකරු වූග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ පුද්ගලයෙකුට කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා අද (31දා)ජීවිතාන්තය දක්වා වූ බරපතළ වැඩ සහිත සිරදඬුවමක් නියම කළේය.

Read More

තිරසර සංවර්ධන,වනජීවී හා ප්‍රාදේශීය සංවර්ධන අමාත්‍ය ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා ඒකාබද්ධ විපක්ෂයට පැමිණියද ඔහු බාර නොගන්නා බව ඒකාබද්ධ විපක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා අද (31දා) පැවසීය.

Read More

මෙවර ජනමාධ්‍ය විශිෂ්ටතා සම්මාන උළෙලේදී වසරේ විශිෂ්ටතම ක්‍රීඩා මාධ්‍යවේදියාට (සිංහල මාධ්‍ය) හිමි සම්මානය ’අද’ පුවත්පතේ ක්‍රීඩා මාධ්‍යවේදී පැතුම් ශ්‍රී විජේරත්න මහතාට හිමි විය.

Read More

කොරියානු රැකියා ලබා දෙන බව පවසන වංචනිකයන්ට හසුවී ඔවුන්ට මුදල් ලබාදීමෙන් වළකින ලෙස විදේශ සේවා නියුක්ති කාර්යාංශය ජනතාවගෙන් ඉල්ලා සිටියි.

Read More

වත්මන් ආණ්ඩුවෙන් ඉවත් නොවී රාජ්‍ය නායකයා වීමට කල්පනා කරන්නැයි සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතාගෙන් ඉල්ලා සිටින බව ජනාධීපති මෛත්‍රිපාල සිරිසේන මහතා අද (31දා) පැවසීය.

Read More

යිටම් ශිෂ්‍යයන් කොතලාවල වෛද්‍ය පීඨයට ඇතුළත් කර ගැනීමට ගෙන යන වැඩපිළිවෙළ කඩාකප්පල් කිරීමට කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වෙමින් තිබෙන බව මාලඹේ වෛද්‍ය පීඨ ශිෂ්‍ය දෙමාපිය සංසදය සඳහන් කරයි.

Read More

ශ්‍රී ලංකා - සිංගප්පූරු නිදහස් වෙළෙඳ ගිවිසුම යටතේ ගවයන්, ඌරන් , එළුවන් වැනි සතුන්ගේ ශුක්‍රධාතු සහ වෙනත් සතුන්ගේ බිත්තර, කලල තීරු බදු රහිතව මෙරටට ගෙන්වීමට විදේශිකයන්ට අවස්ථාව ලබාදී ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.

Read More

අඩක් ගිලපු කඩුව තව දුරටත් ගිල්ලොත් උගුර කැපෙනවා. ඒ වගේම කඩුව එළියට අදින්න හැදුවොත් ඒත් උගුර කැපෙනවා.

Read More

මහා භාණ්ඩාගාරයේ කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුවේ පූර්ව අනුමැතියකින් තොරව රාජ්‍ය හා අර්ධ රාජ්‍ය ආයතනවලට කාර්ය මණ්ඩල බඳවා ගැනීම හා ඔවුන්ට වැටුප් ගෙවීම වළක්වාලමින් රජය විසින් චක්‍රලේඛයක් නිකුත් කර ඇත.

Read More

අපි තීරණය කරන්න ඕනෑ මේ ක්‍රීඩාංගණය වසරේ දවස් 350ක් වසා දමා තියනවාද නැතිනම් ක්‍රීඩාංගණය නගරයේ දරුවන් 80,000ක් වෙනුවෙන් විවෘත කරනවා ද කියන එකයි.

Read More

සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතාට සුවපති නමින් උපහාර පිදිමේ උත්සවයක් අද පස්වරුවේ කොළඹදී පැවැත්වෙයි.

Read More

මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපොළ වෙත අද (31දා) පස්වරු 1.40කට පමණ ඇන්ටනොවු වර්ගයට අයත් ADB 2540 වර්ගයේ ගුවන් යානයක් පැමිණ තිබේ.

Read More

දුම්රිය සේවකයන්ගේ වැටුප් වැඩිකිරීමට අදාළව මුදල් ඇමති මංගල හා අමාත්‍යවරුන් වන රජිත සේනාරත්න මහතා හා සරත් අමුණුගම අතර දැඩි මත ගැටුමක් ඇතිවී තිබේ.

Read More

හෙරොයින් සන්තකයේ තබාගත් ශ්‍රී ලාංකිකයෙක් ඉතාලියේදී අත්අඩංගුවට පත්ව ඇතිබව ඉතාලි මාධ්‍ය වාර්තා කරයි.

Read More

මොරගහකන්ද කළුගඟ ව්‍යාපෘතිය සම්බන්ධයෙන් මහබැංකුවේ විදේශ සම්පත් දෙපාර්තමේන්තුව කර ඇති ණය ඉල්ලුම්පත්‍ර සහ අයවැය ප්‍රතිපාදන ඇතුළත් සම්පූර්ණ විස්තර තොරතුරු දැනගැනීමේ පනතේ විධිවිධානවලට අනුව තමාට ලබාදෙන ලෙස මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා විදේශ සම්පත් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයාගෙන් අද (31දා) ලිඛිතව ඉල්ලා තිබේ.

Read More

යම් අයෙකු හමුදාවට බැදෙන විට පළමුවෙන්ම පුහුණුව ලබාදෙනවා. ඔවුන් බළඇණියට ඇතුළු කරන්නේ ඉන්පසුවයි. ගුරුවරුන් පුහුණු කිරීමටත්, බඳවා ගැනීමටත් අප ක්‍රමවේදයක් ඇති කර තිබුණා. නමුත් දේශපාලකයන් එම ක්‍රමවේදය අනුගමනය කළේ නැහැ.

Read More

2016 අප්‍රේල් මස මහලේකම් ධූරයේ වැඩ භාරගැනීමෙන් පසුව ඇය යෙදෙන පළමු ශ්‍රී ලංකා සංචාරය මෙය වෙයි.

Read More

ඒ අනුව අද සිට එළැඹෙන සැප්තැම්බර් මස 10 දා දක්වා ධම්මාලෝක හිමියන්ට විදෙස් ගතවිමට අවසර ලැබුණි.

Read More

මහනුවර - යාපනය ඒ නවය මාර්ගයේ මහවෙල - දිඹුල්ගමුව ප‍්‍රදේශයේදී අද (31දා) උදෑසන සිදුවූ බස් රථ අනතුරකින් පුද්ගලයන් 27 දෙනෙකු තුවාල ලබා නාලන්ද හා මාතලේ රෝහල්වලට ඇතුළත් කළ බව මහවෙල පොලීසිය පවසයි.

Read More

කටුනායක ගුවන්තොටුපොළ අවට කලාප ඉහළ අහසේ සරුංගල් යැවීමෙන් වැළකී සිටින්නැයි ගුවන්තොටුපොළ රාජකාරි කළමනාකාරවරයා ප්‍රදේශයේ ජනතාවගෙන් ඉල්ලා සිටියි.

Read More

යළි සැප්තැම්බර් 03 සඳුදා පාසල් වාරය ආරම්භ කිරීමට නියමිතය.

Read More

ශ්‍රී ලංකාවට යුද නැවක් පරිත්‍යාග ලෙස ලබාදීමට චීනය සූදානම් බව සවුත් චයිනා මෝනින් පෝස්ට් පුවත් සේවය පවසයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.