saravita-anim2

2026 මාර්තු මස 14 වන සෙනසුරාදා

2026 මාර්තු මස 14 වන සෙනසුරාදා

Latest News - timelapse 12129 hours ago

LATEST

නිලානි රත්නායකගෙන් ශ්‍රී ලංකා වාර්තාවක්

calendar_today 2018 අගෝ 03 - 13:53 remove_red_eye - 746  

නිලානි බිඳ දමනු ලැබුවේ ඇය විසින්ම පසුගිය පෙබරවාරි මාසයේ ඉන්දුනීසියාවේ පැවැති තරගාවලියකදී විනාඩි 9 තත්ත්පර 55.59ක් ලෙස පිහිටුවා තිබූ වාර්තාවයි.

යුද අපරාධ චෝදනා හා විදේශීය ත්‍රස්ත සංවිධානයක සාමාජිකත්වය දැරීමේ චෝදනා යටතේ සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.

Read More

පැවති වියළි කාලගුණය හේතුවෙන් විශාල පිරිසක් විපතට පත්ව සිටි අතර ඊයේ ඇද හැලුනු ධාරානිපාත වර්ෂාව අස්වැසිල්ලක් වූවා සේම ඉදිරියටත් වැසි ඇදහැලෙනු ඇතැයි ඔවුහු බලාපොරොත්තුවෙන් සිටිති.

Read More

වෛද්‍යවරුන්ට හා සෞඛ්‍ය සේවාවට ඇතිවී තිබෙන ගැටලු විසඳීමට රජය කටයුතු නොකළ හෙයින් රජයේ වෛද්‍ය නිලධාරී සංගමය අද පෙ.ව. 8.00ට ඔවුන් එක්දින වර්ජනයක් ආරම්භ කළේය

Read More

වත්මන් රජය රට බෙදීමට හෝ රට පාවාදීමට කටයුතු කර නොමැති බවත් ඉදිරියට ද කිසි සේත් එවන් දෙයකට ඉඩක් නොමැති බවත් ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

Read More

අයිස් නැමැති මත්ද්‍රව්‍ය ග්‍රෑම් 878ක් සමග ඉන්දීය ජාතිකයෙක් අත්ඩංගුවට ගෙන ඇතැයි පොලීසිය පවසයි.

Read More

පාර්ලිමේන්තුවේ විපක්‍ෂ නායක ධුරය පාර්ලිමේන්තු මන්ත්‍රීදිනේෂ් ගුණවර්ධන මහතාට ලබාදීම සම්බන්ධයෙන් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ නිල මතය කුමක්දැයි කථානායක කරු ජයසූරිය මහතා විමසා තිබේ.

Read More

මෙරටතුළ භාවිතය තහනම් කළ පොලිතීන් තවදුරටත් භාවිත වන බවට තොරතුරු වාර්තාවීම හේතුවෙන් තහනම් පොලිතින් වැටලීමේ කාර්යය ශ්‍රී ලංකා පොලීසියට බාරදීමට මධ්‍යම පරිසර අධිකාරිය තීරණය කර තිබේ.

Read More

එන්ජින් ධරිතාව 1000ට අඩු මෝටර් රථ සඳහා පැන වූ බදු ඉවත් කළ හැකි නිශ්චිත දිනවකවානු දැනුම් දෙන ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මුදල් අමාත්‍යාංශයට උපදෙස් ලබාදුන් බව අග්‍රාමාත්‍ය කාර්යාලය පැවසීය.

Read More

පළාත් පාලන ආයතන නියෝජිතයන්ට ලබාදෙන දීමනාව ඉහළ දැමූ බවට පසුගිය කාලයේ ප්‍රකාශ වූවද මෙතෙක් එවැනි වැඩිවීමක් සිදුවී නොමැති බව කොළඹ මහනගර සභාවේ විපක්ෂ නායක එම්.එම්. මන්සිල් මහතා සඳහන් කළේය.

Read More

අරලියගහ මන්දිරයට ඇමතිවරුන් හා නීතිපතිවරයා ගෙන්වා විශේෂ අධිකරණ පත්කිරීමට නියමිත බවත්,එහිදී ඇමතිවරුන් නම් කරන පුද්ගලයන්ට දඬුවම්දීම හැර වෙනත් කාර්යයක් අගවිනිසුරුවරයාට ඉතිරි නොවන බවද ඒ මහතා ප්‍රකාශ කළේය.

Read More

වෛද්‍ය සභාවේ සභාපති ධුරය දරන කාලයේදී හිටපු සභාපති කොල්වින් ගුණරත්න මහතාට ප්‍රශ්න තිබුණා නම් ඒ පිළිබඳව සිය නිල කාලය තුළ ප්‍රකාශ කිරීමට තිබූ බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.

Read More

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පාලක සභාව හා විශ්වවිද්‍යාල සිසුන් සමග පවත්වන සාකච්ඡා සාර්ථක වුවහොත් විශ්වවිද්‍යාලය ඉතා ඉක්මනින් නැවත ආරම්භ කිරීමට කටයුතු කර බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය උපුල් බී දිසානායක මහතා පවසයි.

Read More

ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ සභාපති තනතුරින් ඉවත් වූයේ වෛද්‍ය සභාව තුළ සිදුවන ඇතැම් කටයුතු පිළිබඳව කලකිරීමකින් බව වෛද්‍ය සභාවේ හිටපු සභාපති මාහාචාර්ය කොල්වින් ගුණරත්න මහතා සඳහන් කළේය.

Read More

මේ බද්දත් අපි 2014ට වඩා ගෙවූ බද්දට වඩා අඩුයි. පසුගිය රජයේදී 1000CC වාහනයකට 150%ක බද්දක් රාජපක්ෂ රජය අයකළා.

Read More

කොළඹ, දඹුල්ල, ගාල්ල හා නුවර යනුවෙන් කණ්ඩායම් හතරක් යටතේ තරගාවලිය පැවැත්වෙන අතර එක් කණ්ඩායමකට තරග හයක් හිමිවේ.

Read More

පාකිස්ථාන හිටපු ක්‍රිකට් ක්‍රීඩක ඉම්රාන් ඛාන් එරට මීළඟ අගමැතිවරයා ලෙස දිවුරුම් දීමට නියමිත අතර ඒ සඳහා ඉන්දීය හිටපු සුපිරි ක්‍රිකට් ක්‍රීඩකයන් වන සුනිල් ගවස්කාර්, කපිල් දේව් සහ නව්ජොට් සිදු යන අය වෙත ආරාධනා කර ඇති බව ඉම්රාන් ඛාන්ගේ සංවිධායකයෝ පවසති.

Read More

’’පන්දු යවන්නන් හොඳට ක්‍රීඩා කරලත්, පන්දු රැකීම අතින් අපිට අද නරක දවසක්. අපි ක්‍රීඩා කළේ හරියට පාසල් ළමයි ටිකක් වගේ.’’

Read More

චීන ජනාධිපති ෂී ජින්පිං මහතා ආරම්භ කළ “එක් තීරයක් – එක් මාවතක්” වැඩපිළිවෙළ යටතේ මේ සඳහා අනුබල ලැබීමේ අවකාශයන් උදාවන බවත් ඒ මහතා මෙහිදී වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

Read More

සිංගප්පූරු - ශ්‍රී ලංකා වෙළෙඳ ගිවිසුමට එරෙහිව සහ වෛද්‍ය අධ්‍යාපනයේ අවම ප්‍රමිතියට අදාළ ගැසට් නිවේදනය නිකුත් නොකිරීම ඇතුළු කරුණු 10ක් මුල්කර ගනිමින් හෙට (03දා) දිනයේ පැවැත්වීමට නියමිත වැඩවර්ජනය ස්ථිරවම සිදුකරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.

Read More

මන්නාරම කෝලිතුඩුවායි ප්‍රදේශයේ කළ වැටලීමකදී රුපියල් කෝටි දෙකකට අධික වටිනාකමින් යුතු කේරළ ගංජා තොගයක් සැකකරුවකු සමඟ අද (02) අත්අඩංගුවට ගත් බව වව්නියාව පරයානම්කුලම පොලීසිය පවසයි.

Read More

මහාචාර්ය කොල්වින් ගුණරත්න මහතා පසුගිය ඔක්තෝබර් මාසයේදී ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ සභාපති ලෙස පත්වීම් ලැබීය.

Read More

පාර්ලිමේන්තු මන්ත්‍රිවරන්ගේ වැටුප 215%කින් වැඩිකිරීමට ආණ්ඩුව ගෙන ඇති තීරණය සම්බන්ධයෙන් ඒකාබද්ධ විපක්ෂය විරුද්ධ බව පාර්ලිමේන්තු මන්ත්‍රි ශෙහාන් සේමසිංහ මහතා අද(02) පැවසීය.

Read More

පුළුවන්නම් වැටුප් වැඩිවීම නොගෙන ඉන්නැයි තමන් හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා ප්‍රමුඛ පොදු විපක්ෂයට අභියෝග කරන බවත් නියෝජ්‍ය අමාත්‍යවරයා පවසයි.

Read More

පළාත් සභා සඳහා පොලිස් බලතල ලබා දෙන්නේ නම් උතුරේ විවිධ කල්ලි හා අපරාධකරුවන් සුමාන දෙකක් ඇතුළතදී මර්දනය කළ හැකි බව උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී. විග්නේශ්වරන් මහතා ඊයේ (01දා) යාපනයේදී පැවසීය.

Read More

යාපනයේ ක්‍රියාත්මක ආවා කල්ලි සහ ධනුරොක් කල්ලි අතර ගැටුම් පවතින ප්‍රදේශයන්හි පිහිටි පොලිස් ස්ථානයන්හි රාජකාරි කටයුතුවල නිරත වන සියලුම පොලිස් නිලධාරීන්ගේ නිවාඩු අද (02) සිට අවලංගු කිරීමට පියවර ගෙන ඇත.

Read More

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුට මෙතෙක් ගෙවූ රුපියල් 54,285ක වැටුප රුපියල් 120,000 දක්වාද නියෝජ්‍ය අමාත්‍යවරයෙකුට මෙතෙක් ගෙවූ වැටුප රුපියල් 63,500ක සිට රුපියල් 135,000 දක්වාද ඇමති හා රාජ්‍ය අමාත්‍යවරුන්ට ගෙවූ රුපියල් 65,000ක වැටුප රුපියල් 140,000 දක්වා වැඩිකිරීමට නියමිත බව පාර්ලිමේන්තු ප්‍රකාශකයෙක් පැවසීය.

Read More

මේ සිද්ධියට හා පහරදීමට සැකපිට දඹුල්ල ප්‍රදේශයේ තරුණයන් දෙදෙනකු අත්අඩංගුවට ගෙන ඇතැයි දඹුල්ල පොලිසිය කියයි.

Read More

යුද හමුදාව මෙම ප්‍රදේශයන්හි කටයුතු කරන්නේ සැහෙන කාලයක ඉඳන් යාපනයේ කොටුව ඇතුළත යුද හමුදාව ඉන්න ප්‍රථම අවස්ථාව මෙය නෙමෙයි. ඉතින් වසර ගණනක ඉඳන් හමුදාව මෙහි හිටියා වගේම ඉදිරියටත් ඉන්න කටයුතු කරනවා. අපිට විශේෂ හේතුවක් නැහැ මෙතනින් පිටවෙලා යන්න.

Read More

2018 අගෝස්තු 01 වැනි දින සිට ක්‍රියාත්මක වන පරිදි on arrival වීසා පහසුකම ලාඕසයෙන් අපට පිරිනමයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.