සභාවේ කටයුතු ගැන කලකිරීමෙන් ඉවත් වුණේ
ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ සභාපති තනතුරින් ඉවත් වූයේ වෛද්‍ය සභාව තුළ සිදුවන ඇතැම් කටයුතු පිළිබඳව කලකිරීමකින් බව වෛද්‍ය සභාවේ හිටපු සභාපති මාහාචාර්ය කොල්වින් ගුණරත්න මහතා සඳහන් කළේය.
ගෙවී ගිය මාස 09 තුළ විශාල වැඩ කොටසක් ඉටුකිරීමට සැලසුම් කළත් සභාවේ සාමාජිකයන්ගේ විවිධ ක්‍රියා කලාප නිසා වැඩ කිරීමට හැකි වූයේ බොහෝම පොඩි ප්‍රමාණයක් බවද හෙතෙම පවසා සිටියේය.
වසර 40ක රාජ්‍ය සේවය තුළ ලද තනතුරුවලින් ඉවත් වූ එකම තනතුර වූයේ වෛද්‍ය සභාවේ සභාපති තනතුරින් ඉල්ලා අස්වීම පමණක් බවද හෙතෙම මෙහිදී කියා සිටියේය.

popular news
-
Dr.A.A.W.Amarasinghe , Physician , USA. Thursday, 02 August 2018 06:04 PM
" Sad News ! " A.A.W.Amarasinghe , Physician , USA. _ a close acquaintance of more than fifty years.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

