ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක තිබිය යුතු ගති ලක්ෂණ ක්‍රමක් ක්‍රමයෙන් මැකී යන ආකාරයක් වර්තමානයේ දකින්ට තිබෙන බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසීය.
සංචාරක දකුණු අප්‍රිකා කණ්ඩායමට එරෙහි තුන්වන එක්දින තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ඕස්ට්‍රේලියා කණ්ඩායම පන්දුවාර 50 අවසානයේ කඩුලු 2ක් පමණක් දැවී ලකුණු 431ක් රැස් කිරීමට සමත් විය.
Read Moreරක්ෂිත බන්ධනාගාර ගත කර සිටින හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා දැඩි විජලනකාරී තත්ත්වයකින් සහ සංකූලතා කිහිපයකින් පෙලෙන බව කොළඹ ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා පැවසීය.
Read Moreචෙටේෂ්වර් පුජාරා ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදීමට තීරණය කර තිබේ.
Read Moreමැදවච්චිය පොලිස් වසමේ යකාවැව දුම්රිය ගේට්ටුව ආසන්නයේදී කොළඹ කොටුව සිට මන්නාරම දක්වා ධාවනය වූ දුම්රියක ඊයේ (23දා) රාත්‍රී කාලයේ පුද්ගලයෙකු ගැටී මියගොස් ඇති බවට මැදවච්චිය පොලිස් ස්ථානයට ලද තොරතුරක් මත විමර්ශන ආරම්භ කර ඇත.
Read Moreවෙළෙඳපොළ ඉල්ලුම අනුව වගා කරන ඕනෑම වගාවක් සඳහා කෘෂි රක්ෂණ මණ්ඩලයෙන් රක්ෂණාවරණයක් ලබා දීමට පසුගියදා පැවැති ගාල්ල දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ දී යොජනා වී තිබේ.
Read More2024.10.29 දිනට සීමාවාසික පුහුණුව අවසන් කළ වෛද්‍යවරුන් 1408 දෙනෙකු සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය යටතේ ප්‍රාථමික ශ්‍රේණියේ වෛද්‍ය නිලධාරීන් ලෙසින් පත්වීම් ලබාදීම සඳහා අයදුම්පත් කැඳවා ඇතැයි සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් (වෛද්‍ය සේවා) II වෛද්‍ය එච්.එම්.අර්ජුන තිලකරත්න මහතා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.
Read Moreබොරලැස්ගමුුුුුවේදී අද (24) අලුයම සිදුවූ වෙඩි තැබීමකින් තරුණයෙකු ජීවිතක්ෂයට පත්ව තවත් පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්ව තිබේ. වෙවෙ තැබීමෙන් මියගොස් ඇත්තේ ගල්කිස්ස ප්‍රදේශයේ පදිංචිව සිටි ගිහාන් දුලාන් පෙරේරා නම් 25 හැවිරිදි තරුණයෙකි.
Read Moreහිටපු ජනපති රනිල් වික්‍රමසිංහ මහතා වැලිකඩ බන්ධනාගාර රෝහලේ සිට කොළඹ ජාතික රෝහලට මාරු කර තිබේ. හිටපු ජනපතිවරයා රෝගී තත්ත්වයට පත්වීම හේතුවෙන් මෙසේ ඔහුව ජතික රෝහලට මාරු කර තිබේ.
Read More’’එතුමා ඕක ගණන් ගන්නේ නෑ මට පේන විදිහට. දේශපාලනය කරනවානම් ඕවා උරුමයි. එතුමත් ඒකට මුහුණ දෙනවා. දේශපාලන නායකයෝ මේ වගේ පොඩි දේවල් වලට අල්ලලා හිර ගෙවල් වලට දාන එක නම් වැරදියි කියලා තමයි මට කියන්න වෙන්නේ. මේක හොඳ කාර්යයක් නෙමෙයි. පළි ගැනීම තමයි වෙන දෙයක් නෙමෙයි නේ.’’
Read Moreඅධිකරණ අමාත්‍යාංශය යටතේ ඇති ණය සහනදායක මණ්ඩලයීය දෙපාර්තමේන්තුව සඳහා අධ්‍යක්ෂක මණ්ඩලය සහ සාමාජිකයින් වෙත පත්වීම් ලිපි ප්‍රදානය කිරීම ගඅධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු පරිශ්‍රයේදී සිදු විය.
Read Moreතම ප්‍රධානතම කාර්යභාරය වන “නියාමන” කාර්ය නිසියාකාරව සිදුකිරීමට නම් පවතින නීති රාමු තුළ කටයුතු කරන ලෙස පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව (කෝප්) ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරියට උපදෙස් ලබාදෙන ලදී
Read Moreඅපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණු හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා බන්ධනාගාර රෝහලට ඇතුළත් කර තිබේ.
Read Moreරජයේ මුදල් අවභාවිත කිරීමේ චෝදනා යටතේ අත්අඩංගුවට පත් හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ මහතා ලබන 26 දා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළේය.
Read Moreකොළඹ වරායේ නැව් තෙල් වෙළදාමට අවශ්‍ය නළ පද්ධති හා තෙල් නැව්ගත කිරීමේ පහසුකම් සීමිත වීම නිසා තෙල් වෙළදාමට ඇතිව තිබූ බාධාකාරී තත්වය ඉවත් කිරීම පිණිස නව රජය විසින් කළ විශේෂ සැළසුමක පළමු අදියර ලෙස ඛණිජ තෙල් තොග පර්යන්ත සමාගම විසින් කොළඹ වරාය දකුණු ජැටියේ සංවර්ධනය කරන ලද නව නල පද්ධතිය හා තෙල් නැව්ගත කිරීමේ පහසුකම ඔස්සේ ඛණිජ තෙල් සංස්ථාව විසින් මෙරට නැව් තෙල් වෙළදාමේ යෙදෙන පුද්ගලික සමාගමක් හරහා නැව් තෙල් ලබාදීම ප්‍රථම වරට අද (22) සිදු කෙරුණි.
Read Moreසැප්තැම්බර් මාසයේ පළමු පාර්ලිමේන්තු රැස්වීම් සතියට අදාළ පාර්ලිමේන්තු කටයුතු ඊයේ (21) කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී තීරණය වූ බව කාර්ය මණ්ඩල ප්‍රධානී සහ පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම් චමින්ද කුලරත්න මහතා පැවසීය. මේ අනුව පාර්ලිමේන්තුව සැප්තැම්බර් 9 සිට 12 දක්වා රැස්වීමට නියමිතය.
Read Moreහිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහි නඩුව විභාගයට ගැනෙන අධිකරණ ශාලා පරිශ්‍රයේ විදුලිය විසන්ධි වි තිබේ.
Read Moreඅපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගත් හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ මහතා කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට රැගෙන ආවේය. අධිකරණය අවට දැඩි පොලිස් ආරක්ෂාවක්ද ලබා දී තිබේ.
Read Moreපොලිස් සේවයේ යෙදි සිටි උප පොලිස් පරික්ෂකවරයෙකු අයිස් ග්‍රෑම් 2 යි මිලිග්‍රෑම් 75 ක් සමග අත්අඩංගුවට ගත් බව කිරිඇල්ල පොලිසිය පවසයි.
Read Moreහිටපු ජනපති රනිල් වික්‍රමසිංහ මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුව ගෙන තිබේ.
Read Moreසෞඛ්‍ය පද්ධතිය සඳහා ඇතැම් ඉහළ වටිනාකමකින් යුත් උපකරණ මිල දී ගැනීම අඩු කර මූල්‍යමය අතින් ලාභදායි නව වැඩපිළිවෙලක් ලබන වසරේ සිට ආරම්භ කරන බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා අවධාරණය කරයි.
Read Moreපාර්ලිමේන්තුවේ විවාදයට ගැනීමට නියමිත ජාතික විගණන (සංශෝධන) පනත් කෙටුම්පතට රාජ්‍ය පාලනය, යුක්තිය සහ සිවිල් ආරක්ෂණය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ අනුමැතිය හිමිවිය. මන්ත්‍රී (වෛද්‍ය) නජිත් ඉන්දික මහතාගේ සභාපතීත්වයෙන් පසුගියදා (20) පාර්ලිමේන්තුවේ එම කාරක සභාව රැස්වූ අවස්ථාවේදී මෙම අනුමැතිය ලබා දෙන ලදී.
Read Moreහම්බන්තොට සූරියවැව වැවේගම කැළෑබද ප්‍රදේශයකදී අද (22) උදෑසන STF නිලධාරීන් සමග සිදුවූ වෙඩි හුවමාරුවකදී සැකකරුවෙකු මියගොස් ඇති බව සූරියවැව පොලීසිය කියයි.
Read Moreමස්කෙළිය සාමිමලේ මීලියාකෝට්ටේ එලවළු වගා භූමියක තාවකාලිකව ඉදි කර තිබු වාඩියක තිබී මෙරට නිශ්පාදනය කරන ලද ගිනි අවියක් සහ ඊට යොදන පතුරම් 02ක්, එස්.ජී. වර්ගයේ ජීව උණ්ඩ 02ක් සමග සැකකරුවෙකු මස්කෙළිය පොලිසිය විසින් (21) දින රාත්‍රියේ සැකපිට අත්අඩංගුවට ගෙන ඇත.
Read Moreඅද(22දා) දිස්ත්‍රික්ක 12ක ඇතැම් ස්ථානවල මිනිස් සිරුරට දැනෙන උණුසුම ’’ අවධානය යොමු කළ යුතු ’ මට්ටමක පැවතිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ, ස්වාභාවික විපත් පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය සඳහන් කරයි
Read Moreවෙරළ තීරයේ ඉදිකර ඇති ස්ථිර ගොඩනැගිලි සඳහා වාර්ෂික දඩ ක්‍රමයක් හෝ බලපත්‍ර ක්‍රමයක් සැප්තැම්බර් දෙවැනි සතියේ සිට ආරම්භ කිරීමට පියවර ගෙන ඇතැයි වෙරළ සම්පත් කළමනාකරණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂක ටර්නි ප්‍රදීප් කුමාර මහතා පවසයි.
Read Moreතැපැල් සේවකයින්ට ඇති වි තිබෙන ගැටලු විසඳීම අමතකකර ආණඩුවේ ඇතැම් පිරිස් තැපැල් සේවකයින් සම්බන්ධයෙන් අසත්‍ය කරුණු ප්‍රකාශ කරමින් සිටින බව තැපැල් වෘත්තීය සමීති නියොජිතයින් සඳහන් කරති.
Read Moreමාලිමා නඩය තමන්ට ආණ්ඩුවක් ඇතැයි සිතන්නේ නම් ඔවුන් මිථවක සිටින බවත් ඒ පිළිබඳව නියම සත්‍ය අනුර කුමාර දිසානායක නායක සහෝදරයා මනාව දන්නා බවත් සර්වජනබලයේ නායක නීතිඥ දිලිත් ජයවීර මහතා පවසයි.
Read Moreශ්‍රී ලංකා කණ්ඩායමේ සිම්බාබ්වේ තරග සංචාරයට අදාළ එක්දින තරගාවලියට සහභාගී වන නිල ශ්‍රී ලංකා එක්දින සංචිතය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කළේය.
Read Moreගංවතුර ආධාර සපයන බව පවසමින් ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට අයත් රුපියල් ලක්‍ෂ 60ක මුදලක් වැය කිරීමෙන් රජයේ මුදල් සාවද්‍ය පරිහගංවතුර ආධාර සපයන බව පවසමින් ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට රණය කළ බවට චෝදනා කරමින් නීතිපතිවරයා විසින් පවරා ඇති නඩුවේ අධිචෝදනා පත්‍ර එවක ඛනිජ තෙල් විෂය භාර අමාත්‍යවරයා වශයෙන් කටයුතු කළ අනුර ප්‍රියදර්ශනය යාපා ඇතුළු විත්තිකරුවන් හයදෙනෙකුට බාරදුන් කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා විත්තිකරුවන් ඇප මත මුදාහැරීමට අද (21) නියම කළේය.
Read More