දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇතිවීමට හිතකර වායුගෝලිය තතත්වයක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තු පවසයි.
ඒ අනුව ඉදිරි පැය 36 තුළ දිවයිනේ බොහෝ ප්‍ර දේශවල එනම් හෙට පස්වරු 1න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවනබව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
මධ්‍යම, සබරගමුව, ඌව, උතුරු-මැද හා නැගෙනහිර පළාත්වල ඇතැම් ස්ථානවලට මිලි මිටර් 75ට වැඩි වැඩි තරමක තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.