ඉරානය විසින් විනාශ කළ ඇමෙරිකා ප්‍රහාරක ජෙට් යානයේ සිට අතුරුදන්ව ඇති ගුවන් නියමුවා සොයා දෙන පුද්ගලයෙකුට යුරෝ 50000ක ත්‍යාගයක් පිරිනම බව ඉරානය නිවේදනය කරයි.
ඉරානය විසින් විනාශ කරනු ලැබූ ජෙට් යානයේ නියමුවන් දෙදෙනෙක් ගමන් කර ඇති අතර එහිදී එම යානයේ නියමුවා ඇමෙරිකාව විසින් බේරා ගෙන තිබේ.
අනෙක් නියමුවා යානයේ අවි ක්‍රියාකරවීම වෙනුවෙන් සිට ඇති අතර ඔහු තවමත් අතුරුදන්ව තිබේ.