වතුකම්කරු දෛනික වැටුප රුපියල් දහසක් දක්වා වැඩි කිරීමේ යෝජනාවට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන හා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ යන මහත්වරුන්ගේ සහයෝගය ලැබී ඇතැයි වැවිලි කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය වඩිවේල් සුරේෂ් මහතා සඳහන් කළේය.
කැබිනට් අමාත්‍යාංශ 12 ක් සඳහා පත් කෙරුණ නව ලේකම්වරු අද (30) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා අතින් සිය පත්වීම් ලිපි ලබා ගත්හ.
Read Moreපරිසර රාජ්‍ය ඇමති ලෙස එක්සත් ජාතික පක්ෂයේ රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී දුනේෂ් මහතා ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ දිවුරුම් දී ඇත.
Read Moreපාර්ලිමේන්තුව සැසිවාරය නොවැම්බර් 16 දා තෙක් කල්තැබීමට එරෙහිව නීතිඥ නාගහනන්ද කොඩිතුවක්කු මහතා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කරනු ලැබීය.
Read Moreජාත්‍යන්තර වශයෙන් රටට අප කීර්තියක් ගෙන දීමට එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ ඇතැම් දේශපාලන පක්ෂ කටයුතු කරන බව ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා සඳහන් කරයි.
Read Moreඅගමැති නිල නිවස වන අරලියගහ මන්දිරය තුළ එක්සත් ජාතික පක්ෂ නායකයන් හා පාක්ෂිකයන් රැඳී සිටියද නීතිමය පියවරයක් නොගැනීමට තීරණය කළ බව අග්‍රාමාත්‍ය ලේකම් සිරිසේන අමරසේකර මහතා අද (30දා) පැවසීය.
Read Moreරට තුළ ඇතිව තිබෙන ගැටලුකාරී තත්ත්වය සමතයකට පත් කර ගැනීම සඳහා සාකච්ඡා කිරිමට කථානායක කරු ජයසූරිය මහතා ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා හමුවීමට සූදානමින් සිටින බව කථා නායක මාධ්‍ය ඒකකය පවසයි.
Read Moreදිවයින ආසන්න පහළ වායුගෝලයේ පවතින කැළඹිලි ස්වාභාවය හේතුවෙන් දිවයිනේ වැසි තත්ත්වයේ වැඩිවීමක් හෙට දිනයේදී බලාපොරොත්තුවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
Read Moreමෙම අනතුරින් පොලිස් ක්ෂේත්‍ර බළකා මූලස්ථානයේ සේවය කළ, පොලිස් බොක්සිං කණ්ඩායමේ පුහුණුකරු වූ පොලිස් පරීක්ෂක අජන්ත ගාමිණී මහතා ජීවිතක්ෂයට පත්විය.
Read More’’අපි ජනපති මන්දිරයට වටලනවා. රනිල්ව එළියට දාන්න හදපු මෛත්‍රී එළියට දාන යුගය වැඩි ඈතක නොවෙයි’’
Read More’’මටත් පක්ෂය හිරිහැර කළා. ඔබටත් හිරිහැර කළා. අපි දැන් ඒක අමතක කරමු. අපි එකතුවෙමු. අපි පසුපෙළ මන්ත්‍රීවරු හා ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරු සමග බලය ලබාගමු. අපි මේ ගැන බලාගෙල හිටියේ’’
Read Moreප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා නොකරයි නම් ජාත්‍යන්තර සම්බාධක පනවන බවට ජාත්‍යන්තර ප්‍රජාව ජනපතිට දැනුම් දී ඇති බව හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි.
Read Moreපාර්ලිමේන්තුවේ අයිතිවාසිකම් ආරක්ෂා කරන්න අපි ඉදිරියට ගියා. අපි නොහිතපු අවස්ථාවක මෛත්‍රීපාල සිරිසේන මහතා මේ වරම කඩා දාලා විධායක ජනපති බලය අතට ගන්න හදනවා.
Read More’’ 1993 මැයි පළමුවැනිදා මගේ පියා කම්කරු ජනතාව වෙනුවෙන් ජීවිතය දුන්නා. මමත් ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් ජීවිතය පරිත්‍යාග කරන්න ලෑස්තියි. ’’
Read Moreමහින්ද රාජපක්ෂ මහතා ඇතුළු රාජපක්ෂවරුන් සමග අවුරුදු 10ක් හෝ 15ක් වුණත් සටන් කරන බව හිටපු අමාත්‍ය ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා සඳහන් කරයි.
Read Moreනව අග්‍රාමාත්‍යවරයා ලෙස මහින්ද රජපක්ෂ මහතා පත්කිරීම නීති විරෝධී බව පවසමින් එක්සත් ජාතික පක්ෂ ආධාරකරුවන් පවත්වන විරෝධය මේ වන විට කොල්ලුපිටියේදි ආරම්භ වී තිබේ.
Read Moreනීතිපතිවරයා විසින් යොමුකර ඇති පැහැදිලි කිරිමක් කථානායකවරයා විසින් අණාවරණය නොකරන බවට පළවන මාධ්‍ය වාර්තා සත්‍යයෙන් තොර බවත් එම නිවේදනයේ දැක්වෙයි.
Read Moreවහා පාර්ලිමේන්තුව කැඳවා රට තුළ ස්ථාවරත්වයක් ඇති කරන ලෙස කථානායක කරු ජයසූරිය මහතා ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාට ලිපියක් මගින් දැනුම් දී තිබේ.
Read Moreපොලිස්පති පූජිත් ජයසුන්දර මහතා හා ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් අතර පැවැති විශේෂ රැස්වීමකදී ඔහු මෙම උපදෙස් ලබා දී තිබේ.
Read Moreහිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ආරක්ෂාව ඉවත් කිරීමට ගත් ක්‍රියාව වැරැද්දක් බව පාර්ලිමේන්තු මන්ත්‍රි ඩලස් අලහප්පෙරුම මහතා පැවැසීය.
Read Moreවිපක්ෂ නායක ලෙස ආර්. සම්බන්ධන් මහතා ඉදිරියටත් කටයුතු කරනු ඇතැයි ඒකාබද්ධ විපක්ෂය සඳහන් කරයි.
Read Moreගූගල් පිළිගන්නේ අගමැති රනිල් වික්‍රමසිංහ මහතා යැයි හිටපු අමාත්‍ය රන්ජන් රාමනායක මහතා පවසයි.
Read Moreඉතිහාසයේ ඩොරයක් විකුණුම් මිල රුපියල් 175.5ක් දක්වා ඉතිහාසයේ ඉහළම අගය වාර්තා කළේය.
Read Moreමින් ඉදිරියට ඉන්ධන මිල සූත්‍රය ක්‍රියාත්මක නොවන බව සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා පවසයි.
Read Moreනම් දන්නේ නෑ කවුරු අගමැතිද අගමැති නැත්ද කියලා. ජනපතිතුමා ඉන්නවා කියලා නම් දන්නවා.
Read Moreරටේ මේ මොහොතේ අත්‍යාවශ්‍යම වෙනස තමයි අද මේ වුණේ. අපේ රටේ ජනතාවට අවශ්‍ය වෙලා තියෙන්නේ පාට පාට දේශපාලන පක්ෂ නෙමෙයි. රටට ගැලපෙන දේශපාල ප්‍රතිපත්ති
Read Moreවිපක්ෂ නායක ආර්. සම්බන්ධන් මීට සුළු මොහොතකට පෙර අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා හමුවීමට ගොස් තිබේ.
Read More’ජනවරමට ගරු කරනු - පාර්ලිමේන්තුව වහා කැඳවනු’ යන නමින් මෙම විරෝධතාව දහවල් 12.00ට කොල්ලුපිටිය ප්‍ර‘දේශයේදී පැවැත්වීමට සැලසුම් කර තිබේ.
Read Moreයටිතල පහසුකම් වැඩිදියුණු කිරීම සඳහා වසාදමා තිබෙන යාල ජාතික වන උද්‍යානයේ කලාප අංක 01 කොටස අද (30දා) විවෘත කරන බව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
Read Moreආයුද සන්නද්ධ අමතර භටයන් 5,200ක්, හෙලිකොප්ටර්, ගුවන්යානා, බාධක, කටුකම්බි සංක්‍රමණිකයන්ට හරස් වනු ඇති.
Read More