කාලගුණය ගැනත් බලමුද?
දිවයින ආසන්න පහළ වායුගෝලයේ පවතින කැළඹිලි ස්වාභාවය හේතුවෙන් දිවයිනේ වැසි තත්ත්වයේ වැඩිවීමක් හෙට දිනයේදී බලාපොරොත්තුවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
උතුරු, උතුරුමැද හා නැගෙනහිර පළාත්වලත් මාතලේ දිස්ත්‍රික්කයෙත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන්කරයි.
දිවයිනේ සෙසු ප්රදේශවලද සවස 2.00න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවෙන බවත් ඒම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙයි.

popular news
-
rocky Wednesday, 31 October 2018 01:21 PM
වැස්ස වලාහක දෙයියොත් කෙලින්නේ දුප්පත් අහිංසක මිනිස්සුන්ටයි. තැන් තැන් වල අකුණු ගහල අහිංසකයෝ මැරෙනවා. එකම එක දේශ පාලුවෙකුට වත් දෙයියන්ගේ පිහිටෙන් හෙන ගහන්නේ නැත්තේ උන්ට අකුණු සන්නායක හයි කරලා වෙන්න ඇති!
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

