රටට අපකීර්තියක් ගෙන ඒමට එජාපය කටයුතු කරනවා
ජාත්‍යන්තර වශයෙන් රටට අප කීර්තියක් ගෙන දීමට එක්සත් ජාතික පක්ෂය ප්රමුඛ ඇතැම් දේශපාලන පක්ෂ කටයුතු කරන බව ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා සඳහන් කරයි.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂ හා පොදුජන එක්සත් පෙරමුණේ වෘත්තීය සමිත නියෝජිතයන් සමග අද (30දා) පෙරවරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවැති හමුවකදී ජනපතිවරයා මේ බව සඳහන් කර තිබේ.
රාජ්‍ය ආයතන තුළ ගැටුම්කාරී තත්ත්වයකට ඉඩ නොතබා නීතිය ආරක්ෂා කර ගැනීමට කටයුතු කරන ලෙසත් සාමය පවත්වාගෙන යාමට රජයට අවශ්‍ය සහයෝගය ලබාදෙන ලෙසත් ජනපතිවරයා මෙහිදී වෘත්තීය සමිති නායකයන්ගෙන් ඉල්ලා තිබේ.

popular news
-
Loku putha Tuesday, 30 October 2018 06:31 PM
ඔය kathawa අදාල නම් තමුන්නහෙට .රනිල්ට Nemai
Reply : 0 2
Raawana Tuesday, 30 October 2018 11:30 PM
සිදුවියයුතු අපකීර්තිය වෙලා ඉවරයි.
Reply : 0 2
Priyantha Wednesday, 31 October 2018 12:59 AM
මිනිස්සු කිව්වට පිස්සු කියලා මම පිලිගත්තෙ නෑ.ඒත් දන්නම් හිතෙනවා.
Reply : 0 2
rocky Wednesday, 31 October 2018 01:16 PM
මේ සියලුම අපකීර්තියට, මේ අවුල් ජාලයට වග කිව යුතු වන්නේ ඔබමයි, ගරු උතුමාණනි! ඔබ අපිව බොරු වලක දැම්මා!
Reply : 0 1
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

