අපි ජනපති මන්දිරයත් වටලනවා - මුජිබර්
"අපි ජනපති මන්දිරයට වටලනවා. රනිල්ව එළියට දාන්න හදපු මෛත්රී එළියට දාන යුගය වැඩි ඈතක නොවෙයි. විමලේ අපිට කිව්වේ පැය විසිහතරයි දෙන්නේ කියලා. පැය 24ක් නෙමෙයි අපි දැන් දවස් 4ක් අරලිය ගහ මන්දිරයේ.'" යැයි එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්රී මුජිබර් රහුමාන් මහතා පැවැසීය.
popular news
-
lion Tuesday, 30 October 2018 03:41 PM
නාමල් කොල්ල වගේ මෝඩ tolks දෙන්න එපා
Reply : 205 17
සෙනෙවි Tuesday, 30 October 2018 03:55 PM
කරලාම පෙන්නුවොත් නේද හොඳ ?
Reply : 97 221
Suwapathi Tuesday, 30 October 2018 06:10 PM
Naala thama duwanna wenne.....horu rakina bobbayo.
Reply : 0 23
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

