රාජපක්ෂලා සමග අවුරුදු 15ක් වුණත් සටන් කරනවා
මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු රාජපක්ෂවරුන් සමග අවුරුදු 10ක් හෝ 15ක් වුණත් සටන් කරන බව හිටපු අමාත්‍ය ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා සඳහන් කරයි.එක්සත් ජාතික පක්ෂ ජන රැළිය අමතමින් ඔහු මේ බව සඳහන් කළේය.
" රාජපක්ෂලාත් සමග අවුරුදු 10ක් 15ක් වුණත් සටන් කරනවා. අනාගතයේත් ජනේලයේ එල්ලිලා කතා කරන තත්ත්වයට පත්කරනවා. එක්කෙනෙක් පොලොන්නරුවේ ජනේලේ ඉදන් කතාකරයි. අනෙක් කෙනා මැදමුලනේ ජනේලේ ඉදන් කතාකරයි."

popular news
-
lion Tuesday, 30 October 2018 03:48 PM
well done sir
Reply : 62 32
සෙනෙවි Tuesday, 30 October 2018 03:58 PM
එහෙම සටන් සැලසුමක් ගැන නාමල් කුමාර කිව්වා නේද ?
Reply : 40 204
Nandana Tuesday, 30 October 2018 04:57 PM
ඔබ ශ්‍රේෂ්ට පුද්ගලයෙක් ,
Reply : 41 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

