ඉන්ධන මිල සූත්‍රය ඉදිරියට නෑ
මින් ඉදිරියට ඉන්ධන මිල සූත්‍රය ක්‍රියාත්මක නොවන බව සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා පවසයි. අද කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව ප්‍රකාශ කළේය.
" යක්ෂයාගේ දවස දන්නවද? 10 දා. මිල සූත්‍රය මල සූත්‍රයක් කරමු. ලබන 10 දා මේ මිල සූත්‍රය අවමංගල සූත්‍රයක් බවට පත්කරමු"

popular news
-
duminda Tuesday, 30 October 2018 11:41 AM
කලින් තිබුනෙත් නැහැනේ රටේ මොක කැමති උනත් අකමැති උනත් ශ්‍රේෂ්ටධිකරණය කුමක් කීවත් 157.00 බොලවූ කැමති නම් ගනින් නැත්නම් නොගෙන හිටු
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

