saravita-anim2

2026 මාර්තු මස 12 වන බ්‍රහස්පතින්දා

2026 මාර්තු මස 12 වන බ්‍රහස්පතින්දා

Latest News - timelapse 11732 hours ago

LATEST

පැතුම් නිශ්ශංකගේ හිසට පන්දුවක් වැදීමෙන් රෝහල් ගත කෙරේ

calendar_today 2018 ඔක් 31 - 16:11 remove_red_eye - 1929  

පැතුම් නිශ්ශංකගේ හිසට පන්දුවක් වැදීමෙන් රෝහල් ගත කෙරේ

තමන් තවමත් එක්සත් ජාතික පක්ෂයේ බවත් පක්ෂයෙන් කිසිවෙක් හෝ ගලවා ගැනීමේ ගනුදෙනුවලට සම්බන්ධ නොමැති බවත් සංචාරක හා වනජීවී අමාත්‍ය වසන්ත සේනානායක මහතා පවසයි.

Read More

ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා හා කථානාක කරු ජයසූරිය මහතා අතර හමුවක් අද පස්වරුවේදි පැවැත්විමට නියමිතය.

Read More

ඉන්ස්ටග්‍රැම් සමාජ ජාලයේ වැඩිම අනුගාමිකයන් සංඛ්‍යාවක් සහිත පුද්ගලයා බවට සුපිරි පාපන්දු ක්‍රීඩක ක්‍රිස්ටියානෝ රොනාල්ඩේ පත්ව තිබේ.

Read More

සරසවි සිසුන් පවත්වන විරෝධතාවක් ‌‌හේතුවෙන් ලේක් හවුස් වටරවුම ආසන්නයේ දැඩි රථ වාහන තදබදයක් නිර්මාණය වී තිබේ.

Read More

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය සමග ඇති කරගත් එකඟතාව මත ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පරිපාලනය සඳහා පරිපාලන කමිටුවක් සතියක් ඇතුළතදී පත් කරන බව ක්‍රීඩා අමාත්‍ය ෆයිසර් මුස්තාෆා මහතා පවසා මේ වනවිට මාස 02ක් ඉක්ම ගොස් තිබියදීද එම කමිටුව පත් කිරීමට ක්‍රීඩා අමාත්‍යවරයා අපොහොසත්ව සිටියි.

Read More

ශ‍්‍රී ලංකාව තුළ මේ වන විට ඇති වී තිබෙන දේශපාලනික තත්ත්වය පිළිබඳව මෙහි දී ජනාධිපතිවරයා නියෝජිතවරිය දැනුවත් කළ තිබෙන අතර, රජයේ සියලු කටයුතු සිදු කර තිබෙන්නේ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට අනුකූලව බව ද පැහැදිලි කර තිබේ.

Read More

සමහරුන්ට එහෙම යන්න බෑ. අත වන වනා හිනා වෙවී යන්න බෑ. අඩ අඩ ඒකේ ඇතුළට වෙලා ඉන්න හැකි. හැබැයි එයාලා දන්නේ නෑ පිට මිනිස්සු හිනා වෙනවා කියලා.

Read More

වසරේ පළමු මාස 8 තුළ සංචාරක ඉපැයීම් ඇ.ඩො.මිලියන 2,935ක් වී ඇති අතර, සංචාරකයන් 1,582,835ක් එති.

Read More

ත්‍රිරෝද රථ ගාස්තු අඩුකිරිමට සමස්ත ලංකා ස්වයං රැකියා ත්‍රිරෝද රථ සංගමය පවසයි.

Read More

ඇය මරණ දඬුවමට නියම වී තිබුණේ අසල්වාසීන් සමග ඇති කරගත් දබරයකදී මොහම්මද් තුමාට අපහාස කළේ යැයි චෝදනාවෙනි.

Read More

අරලිය ගහ මන්දිරයේ සේවකයන්ට ස්ථානමාරුවීම් ලබාදීමට කටයුතු කර ඇති බව වාර්තා වෙයි.

Read More

ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව දිගින් දිගටම අවප්‍රමාණය වෙමින් තිබෙන ශ්‍රී ලංකා රුපියල අද දිනයේදී තවදුරටත් අවප්‍රමාණය වෙමින් ඩොලරයක විකුණුම් මිල රුපියල් 176.25ක් බවට පත්විය.

Read More

ශ්‍රී ලංකාවේ අග්‍රාමාත්‍යධුරය සම්බන්ධයෙන් ඇතිව තිබෙන ගැටලුකාරී තත්ත්වය සම්බන්ධයෙන් අර්ථ කතනයක් කරන ලෙසට කථානායක කරු ජයසූරිය මහතා පසුගිය 29 දා නීතිපති ජයන්ත ජයසූරිය මහතාගෙන් විමසා සිටියේය.

Read More

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අමාත්‍යධූරය දරණ මුදල් හා ආර්ථික කටයුතු අමාත්‍යාංශයේ ලේකම් ලෙස එස්. ආර්. ආටිගල මහතා පත්කර තිබේ.

Read More

ලෝකයේ උසම ප්‍රතිමාව ඉන්දියාවේදී විවෘත කරනු ලැබීය. ඉන්දීය රුපියල් බිලියන 29.9ක වියදමින් ඉදිකළ මෙම ප්‍රතිමාව මීටර් 182ක උසකින් යුක්තය.

Read More

මුදල් අමාත්‍ය ධුරයේ වැඩ භාර ගැනීමෙන් අනතුරුව අගමැති මහින්ද රාජපක්ෂ මහතා සඳහන් කළේ ඉන්ධන මිල සූත්‍රය වෙනස් වෙනු ඇති බවයි.

Read More

ඉන්දියාවේ වෙස්ටන් ගාට්ස් ප්‍රදේශය සමග ලෝකයේ ජෛව විවිධත්වය අතින් උණුසුම් කලාප (Biodiversity Hot Spot) 34 අතුරින් එක් කලාපයකට උරුමකම් කියන ශ්‍රී ලංකාව ජෛව විවිධත්වයෙන් ඉහළින්ම සිටිනා රටකි. එමෙන්ම තවත් විශේෂ කරුණක් වන්නේ ශ්‍රී ලංකාව තුළදී දැනට හඳුනාගෙන තිබෙන්නා වූ ශාක සහ සත්ත්ව විශේෂ අතර ශ්‍රී ලංකාවට ආවේණික (ශ්‍රී ලංකාව තුළදී පමණක් හමුවන) විශේෂයන් ප්‍රමාණයද ලෝකයේ අනෙකුත් රටවලට සාපේක්ෂව සැලකිය යුතු ඉහළ අගයක් වාර්තා කිරීමයි.

Read More

බීමතින් රිය ධාවනය කොට විශ්වවිද්‍යාල සිසුන් දෙදෙනෙකු අනතුරට පත්කිරීමේ චෝදනා ලැබ සිටින ක්‍රිකට් කීඩකයෙකු වන රමිත් රඹුක්වැල්ල මහතා වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ රථ වාහන මහේස්ත්‍රාත් චන්දන කලංසූරිය මහතා ඊයේ (30දා) නියම කළේය.

Read More

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මුදල් හා ආර්ථික කටයුතු කටයුතු ඇමති ලෙස වැඩ භාර ගත්තේය.

Read More

ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ධූරයෙන් ඉවත් කිරීමට විරෝධය දක්වමින් ඉන්දියාවේ නව දිල්ලි නුවර දකුණු ආසියා විශ්ව විද්‍යාලයේ ඉගෙනුම ලබන ශ්‍රී ලංකා සිසුන් විසින් ඒම විශ්වවිද්‍යාලය ඉදිරිපිට විරෝධතාවක් පවත්වා තිබේ.

Read More

ශ්‍රී ලංකාවේ ඇතිව තිබෙන ගැටලුව පිළිබදව ඔස්ට්‍රේලියාවේ අවධානය යොමුව ඇති බවත් මෙම ගැටලුව පාර්ලිමේන්තුවෙන් හා ප්‍රජාතන්ත්‍රවාදී මූලධර්මවලට අනුව විසඳා ගන්නා ලෙසත් ඔස්ට්‍රේලියාව සඳහන් කරයි.

Read More

ගෙවී ගිය දින 30ක කාලය තුළදී අමු තේ දලු කිලෝවක මිල රුපියල් 30 - 40ත් අතර මුදලකින් පහළ බැස ඇතැයි සමස්ත ලංකා කුඩා තේ වතු හිමියන්ගේ සංගමය සඳහන් කරයි. මේ නිසා කුඩා තේ වතු හිමියන් ලක්ෂ පහකට අධික ප්‍රමාණයක් දැඩි අසරණ තත්ත්වයකට පත්ව ඇතැයිද එම සංගමයේ ජාතික සංවිධායක, පළාත් සභා මන්ත්‍රී ලාල් ප්‍රේමනාත් මහතා සඳහන් කළේය.

Read More

මෙම නඩුවේ සැකකරුවන් වශයෙන් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු 8 දෙනකු ඊයේ (30දා) අධිකරණයේ පෙනී සිටියහ. අභියාචනාධිකරණයේ පවතින නඩු තීන්දුව ලැබෙන තුරු මෙම නඩුව කල් තැබුණි .

Read More

පොලිස් විශේෂ කාර්ය බළකාය හා දඩයක්කරුවන් අතර වෙඩි හුවමාරුවක් සිදුව තිබේත

Read More

නව විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය සරත් අමුණුගම මහතා අද (30දා) විදේශ කටයුතු අමාත්‍යාංශයේදී සිය ධුරයේ වැඩ භාර ගත්තේය.

Read More

ප්‍රකෝපකාරී සිදුවීම් ඇතිකර රාජ්‍ය අංශය කඩාදැමීමට එක්සත් ජාතික පක්‍ෂ අභ්‍යන්තරයේ රහසිගත වැඩපිළිවෙළක් සිදුවන බවට තොරතුරු ලැබී ඇතැයිද හෙතෙම පවසා සිටියේය.

Read More

ආණ්ඩුව පවත්වාගෙන යෑමට සහාය ලබාදෙන්නැයි මහින්ද රාජපක්ෂ මහතා තමාගෙන් ඉල්ලීමක් කළ බවත්, තමන් එම ඉල්ලීම ප්‍රතික්ෂේප කළ බවත් විපක්ෂ නායකවරයා සඳහන් කළේය.

Read More

නඩු විභාගයකට නොගොස් වරද පිළිගැනීම සම්බන්ධයෙන් සළකා බැලූ අනුරාධපුර ප්‍රධාන මහෙස්ත්‍රාත් අතිරේක දිසා විනිසුරු ජනක ප්‍රසන්න සමරසිංහ මහතා සැකකාරියට තරයේ අවවාදකර මුදා හැරීමට අද (30දා) නියෝග කලේය.

Read More

වතුකම්කරු දෛනික වැටුප රුපියල් දහසක් දක්වා වැඩි කිරීමේ යෝජනාවට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන හා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ යන මහත්වරුන්ගේ සහයෝගය ලැබී ඇතැයි වැවිලි කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය වඩිවේල් සුරේෂ් මහතා සඳහන් කළේය.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.