රනිල්ගේ ආරක්ෂාව ඉවත් කිරිම වැරදියි
හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ආරක්ෂාව ඉවත් කිරීමට ගත් ක්‍රියාව වැරැද්දක් බව පාර්ලිමේන්තු මන්ත්‍රි ඩලස් අලහප්පෙරුම මහතා පැවැසීය. අද පෙරවරුවේ පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව සඳහන් කළේය.
" ඔහු හතරවතාවක් අගමැති වුණා. හතර වතාවක් විපක්ෂනායක වුණා. ආරක්ෂාව ඉවත් කිරිම වැරදියි. එතුමාගේ ආරක්ෂාව පොලීසිය භාර ගත යුතුයි. ඔහුට අවශ්‍ය ආරක්ෂාව සපයන්න ඕන"

popular news
-
rocky Tuesday, 30 October 2018 02:47 PM
අනේ මේ මහත්තයා තුල රනිල් ගැන තියන කරුණාව? රනිල්ට ආරක්ෂා වෙලා තියෙන්නේ ඔහෙලා ගෙන්ම බව රටම දන්නවනේ!
Reply : 0 9
Nandana Tuesday, 30 October 2018 05:34 PM
ඔබ තුමා ගේ ප්‍රකාශය ඉතා අගයකොට සලකමි රනිල්ට වගේම ගොටබය,මහින්ද ,සරත් ෆොන්සේකා වැනි අයටත් එය දෙන්න
Reply : 0 0
Saththaya Thursday, 01 November 2018 09:59 AM
අනේ මගේ පාසලට වෙච්ච අවමානය .
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

