නාගහනන්දගෙන් රනිල් වග උත්තරකරුවෙක් කරමින් පෙත්සමක්
පාර්ලිමේන්තුව සැසිවාරය නොවැම්බර් 16 දා තෙක් කල්තැබීමට එරෙහිව නීතිඥ නාගහනන්ද කොඩිතුවක්කු මහතා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කරනු ලැබීය.
ඔහු සඳහන් කර ඇත්තේ පාර්ලිමේන්තු සැසිවාරය අවසන් කළ අති විශේෂ ගැසට් නිවේදනය අවලංගු කරන ලෙසයි.
මෙහි වගඋත්තරකරුවන් ලෙස හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ, කතානායක කරු ජයසූරිය හා නීතිපතිවරයා නම් කර තිබේ.

popular news
-
Deepal Nirosh Wednesday, 31 October 2018 08:42 AM
අපි වෙනුවෙන් අපි.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

