එජාප විරෝධය ඇරඹෙයි
ෙනව අග්රාමාත්යවරයා ලෙස මහින්ද රජපක්ෂ මහතා පත්කිරීම නීති විරෝධී බව පවසමින් එක්සත් ජාතික පක්ෂ ආධාරකරුවන් පවත්වන විරෝධය මේ වන විට කොල්ලුපිටියේදි ආරම්භ වී තිබේ.










popular news
-
Champa Tuesday, 30 October 2018 05:24 PM
ඕගොල්ලෝ මෛත්රිගේ සහ බැසිල්ගේ ලණුවද කෑවෙ? මම කිව්වා ("අද" CT දෙකටම ලිව්වා) මහින්දව දේශපාලනයෙන් අයින් කරන්න මහින්දගේ ජනප්රියත්වය අඩු කරන්න කුමන්ත්රණයක් තියෙනව කියලා. මේ තමයි පටන් ගැන්ම. නිකම් අපරාදේ විසිරිලා හිටපු UNP එකට නැවත එකතු වෙලා කලින්ටත් වඩා හොඳින් සංවිධානය වෙන්න හේතුවක් හදල දුන්න. ඕගොල්ලෝ ගිහින් ගඟේ පනින්න. කෑව මහින්දව.මහින්දව අගමැති වෙච්ච ගමන් මම ඒක ලිව්වා මෙතෙන්ට.
Reply : 0 0
Champa Tuesday, 30 October 2018 05:26 PM
මම හිතන්නේ මම වැරදිලා විමල්ට ලියපු comment එකක් මෙතෙන්ට දාලා තියෙනව.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

