saravita-anim2

2026 මාර්තු මස 12 වන බ්‍රහස්පතින්දා

2026 මාර්තු මස 12 වන බ්‍රහස්පතින්දා

Latest News - timelapse 11732 hours ago

LATEST

ත්‍රිරෝද රථ ගාස්තු අඩු කරයි

calendar_today 2018 ඔක් 31 - 13:19 remove_red_eye - 1837  

ත්‍රිරෝද රථ ගාස්තු අඩුකිරිමට සමස්ත ලංකා ස්වයං රැකියා ත්‍රිරෝද රථ සංගමය පවසයි.

ඇය මරණ දඬුවමට නියම වී තිබුණේ අසල්වාසීන් සමග ඇති කරගත් දබරයකදී මොහම්මද් තුමාට අපහාස කළේ යැයි චෝදනාවෙනි.

Read More

අරලිය ගහ මන්දිරයේ සේවකයන්ට ස්ථානමාරුවීම් ලබාදීමට කටයුතු කර ඇති බව වාර්තා වෙයි.

Read More

ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව දිගින් දිගටම අවප්‍රමාණය වෙමින් තිබෙන ශ්‍රී ලංකා රුපියල අද දිනයේදී තවදුරටත් අවප්‍රමාණය වෙමින් ඩොලරයක විකුණුම් මිල රුපියල් 176.25ක් බවට පත්විය.

Read More

ශ්‍රී ලංකාවේ අග්‍රාමාත්‍යධුරය සම්බන්ධයෙන් ඇතිව තිබෙන ගැටලුකාරී තත්ත්වය සම්බන්ධයෙන් අර්ථ කතනයක් කරන ලෙසට කථානායක කරු ජයසූරිය මහතා පසුගිය 29 දා නීතිපති ජයන්ත ජයසූරිය මහතාගෙන් විමසා සිටියේය.

Read More

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අමාත්‍යධූරය දරණ මුදල් හා ආර්ථික කටයුතු අමාත්‍යාංශයේ ලේකම් ලෙස එස්. ආර්. ආටිගල මහතා පත්කර තිබේ.

Read More

ලෝකයේ උසම ප්‍රතිමාව ඉන්දියාවේදී විවෘත කරනු ලැබීය. ඉන්දීය රුපියල් බිලියන 29.9ක වියදමින් ඉදිකළ මෙම ප්‍රතිමාව මීටර් 182ක උසකින් යුක්තය.

Read More

මුදල් අමාත්‍ය ධුරයේ වැඩ භාර ගැනීමෙන් අනතුරුව අගමැති මහින්ද රාජපක්ෂ මහතා සඳහන් කළේ ඉන්ධන මිල සූත්‍රය වෙනස් වෙනු ඇති බවයි.

Read More

ඉන්දියාවේ වෙස්ටන් ගාට්ස් ප්‍රදේශය සමග ලෝකයේ ජෛව විවිධත්වය අතින් උණුසුම් කලාප (Biodiversity Hot Spot) 34 අතුරින් එක් කලාපයකට උරුමකම් කියන ශ්‍රී ලංකාව ජෛව විවිධත්වයෙන් ඉහළින්ම සිටිනා රටකි. එමෙන්ම තවත් විශේෂ කරුණක් වන්නේ ශ්‍රී ලංකාව තුළදී දැනට හඳුනාගෙන තිබෙන්නා වූ ශාක සහ සත්ත්ව විශේෂ අතර ශ්‍රී ලංකාවට ආවේණික (ශ්‍රී ලංකාව තුළදී පමණක් හමුවන) විශේෂයන් ප්‍රමාණයද ලෝකයේ අනෙකුත් රටවලට සාපේක්ෂව සැලකිය යුතු ඉහළ අගයක් වාර්තා කිරීමයි.

Read More

බීමතින් රිය ධාවනය කොට විශ්වවිද්‍යාල සිසුන් දෙදෙනෙකු අනතුරට පත්කිරීමේ චෝදනා ලැබ සිටින ක්‍රිකට් කීඩකයෙකු වන රමිත් රඹුක්වැල්ල මහතා වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ රථ වාහන මහේස්ත්‍රාත් චන්දන කලංසූරිය මහතා ඊයේ (30දා) නියම කළේය.

Read More

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මුදල් හා ආර්ථික කටයුතු කටයුතු ඇමති ලෙස වැඩ භාර ගත්තේය.

Read More

ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ධූරයෙන් ඉවත් කිරීමට විරෝධය දක්වමින් ඉන්දියාවේ නව දිල්ලි නුවර දකුණු ආසියා විශ්ව විද්‍යාලයේ ඉගෙනුම ලබන ශ්‍රී ලංකා සිසුන් විසින් ඒම විශ්වවිද්‍යාලය ඉදිරිපිට විරෝධතාවක් පවත්වා තිබේ.

Read More

ශ්‍රී ලංකාවේ ඇතිව තිබෙන ගැටලුව පිළිබදව ඔස්ට්‍රේලියාවේ අවධානය යොමුව ඇති බවත් මෙම ගැටලුව පාර්ලිමේන්තුවෙන් හා ප්‍රජාතන්ත්‍රවාදී මූලධර්මවලට අනුව විසඳා ගන්නා ලෙසත් ඔස්ට්‍රේලියාව සඳහන් කරයි.

Read More

ගෙවී ගිය දින 30ක කාලය තුළදී අමු තේ දලු කිලෝවක මිල රුපියල් 30 - 40ත් අතර මුදලකින් පහළ බැස ඇතැයි සමස්ත ලංකා කුඩා තේ වතු හිමියන්ගේ සංගමය සඳහන් කරයි. මේ නිසා කුඩා තේ වතු හිමියන් ලක්ෂ පහකට අධික ප්‍රමාණයක් දැඩි අසරණ තත්ත්වයකට පත්ව ඇතැයිද එම සංගමයේ ජාතික සංවිධායක, පළාත් සභා මන්ත්‍රී ලාල් ප්‍රේමනාත් මහතා සඳහන් කළේය.

Read More

මෙම නඩුවේ සැකකරුවන් වශයෙන් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු 8 දෙනකු ඊයේ (30දා) අධිකරණයේ පෙනී සිටියහ. අභියාචනාධිකරණයේ පවතින නඩු තීන්දුව ලැබෙන තුරු මෙම නඩුව කල් තැබුණි .

Read More

පොලිස් විශේෂ කාර්ය බළකාය හා දඩයක්කරුවන් අතර වෙඩි හුවමාරුවක් සිදුව තිබේත

Read More

නව විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය සරත් අමුණුගම මහතා අද (30දා) විදේශ කටයුතු අමාත්‍යාංශයේදී සිය ධුරයේ වැඩ භාර ගත්තේය.

Read More

ප්‍රකෝපකාරී සිදුවීම් ඇතිකර රාජ්‍ය අංශය කඩාදැමීමට එක්සත් ජාතික පක්‍ෂ අභ්‍යන්තරයේ රහසිගත වැඩපිළිවෙළක් සිදුවන බවට තොරතුරු ලැබී ඇතැයිද හෙතෙම පවසා සිටියේය.

Read More

ආණ්ඩුව පවත්වාගෙන යෑමට සහාය ලබාදෙන්නැයි මහින්ද රාජපක්ෂ මහතා තමාගෙන් ඉල්ලීමක් කළ බවත්, තමන් එම ඉල්ලීම ප්‍රතික්ෂේප කළ බවත් විපක්ෂ නායකවරයා සඳහන් කළේය.

Read More

නඩු විභාගයකට නොගොස් වරද පිළිගැනීම සම්බන්ධයෙන් සළකා බැලූ අනුරාධපුර ප්‍රධාන මහෙස්ත්‍රාත් අතිරේක දිසා විනිසුරු ජනක ප්‍රසන්න සමරසිංහ මහතා සැකකාරියට තරයේ අවවාදකර මුදා හැරීමට අද (30දා) නියෝග කලේය.

Read More

වතුකම්කරු දෛනික වැටුප රුපියල් දහසක් දක්වා වැඩි කිරීමේ යෝජනාවට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන හා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ යන මහත්වරුන්ගේ සහයෝගය ලැබී ඇතැයි වැවිලි කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය වඩිවේල් සුරේෂ් මහතා සඳහන් කළේය.

Read More

කැබිනට් අමාත්‍යාංශ 12 ක් සඳහා පත් කෙරුණ නව ලේකම්වරු අද (30) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා අතින් සිය පත්වීම් ලිපි ලබා ගත්හ.

Read More

පරිසර රාජ්‍ය ඇමති ලෙස එක්සත් ජාතික පක්ෂයේ රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී දුනේෂ් මහතා ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ දිවුරුම් දී ඇත.

Read More

පාර්ලිමේන්තුව සැසිවාරය නොවැම්බර් 16 දා තෙක් කල්තැබීමට එරෙහිව නීතිඥ නාගහනන්ද කොඩිතුවක්කු මහතා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කරනු ලැබීය.

Read More

ජාත්‍යන්තර වශයෙන් රටට අප කීර්තියක් ගෙන දීමට එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ ඇතැම් දේශපාලන පක්ෂ කටයුතු කරන බව ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා සඳහන් කරයි.

Read More

අගමැති නිල නිවස වන අරලියගහ මන්දිරය තුළ එක්සත් ජාතික පක්ෂ නායකයන් හා පාක්ෂිකයන් රැඳී සිටියද නීතිමය පියවරයක් නොගැනීමට තීරණය කළ බව අග්‍රාමාත්‍ය ලේකම් සිරිසේන අමරසේකර මහතා අද (30දා) පැවසීය.

Read More

රට තුළ ඇතිව තිබෙන ගැටලුකාරී තත්ත්වය සමතයකට පත් කර ගැනීම සඳහා සාකච්ඡා කිරිමට කථානායක කරු ජයසූරිය මහතා ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා හමුවීමට සූදානමින් සිටින බව කථා නායක මාධ්‍ය ඒකකය පවසයි.

Read More

දිවයින ආසන්න පහළ වායුගෝලයේ පවතින කැළඹිලි ස්වාභාවය හේතුවෙන් දිවයිනේ වැසි තත්ත්වයේ වැඩිවීමක් හෙට දිනයේදී බලාපොරොත්තුවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

Read More

මෙම අනතුරින් පොලිස් ක්ෂේත්‍ර බළකා මූලස්ථානයේ සේවය කළ, පොලිස් බොක්සිං කණ්ඩායමේ පුහුණුකරු වූ පොලිස් පරීක්ෂක අජන්ත ගාමිණී මහතා ජීවිතක්ෂයට පත්විය.

Read More

’’අපි ජනපති මන්දිරයට වටලනවා. රනිල්ව එළියට දාන්න හදපු මෛත්‍රී එළියට දාන යුගය වැඩි ඈතක නොවෙයි’’

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.