කතානායකගේ පැනයට පිළිතුරු දිය නොහැකි බව නීතිපති කියයි
ශ්‍රී ලංකාවේ අග්‍රාමාත්‍යධුරය සම්බන්ධයෙන් ඇතිව තිබෙන ගැටලුකාරී තත්ත්වය සම්බන්ධයෙන් අර්ථ කතනයක් කරන ලෙසට කථානායක කරු ජයසූරිය මහතා පසුගිය 29 දා නීතිපති ජයන්ත ජයසූරිය මහතාගෙන් විමසා සිටියේය.
ඒ පිළිබඳව තමන්ට මතයක් ප්‍රකාශ කළ නොහැකි බව ජයන්ත ජයසූරිය මහතා කථානායකවරයාට ලිපියක් යොමුකරමින් පවසා තිබේ.
“ව්‍යවස්ථාවේ නීතිපතිවරයාගේ කාර්ය භාරය පිළිබඳව සඳහන් පරිදි එම ප්‍රශ්ණයට පිළිතුරු දීම සුදුසු නොවේ” යැයි ඔහු කථානායකට යොමුකළ ලිපියේ දැක්වෙයි.

popular news
-
Daham Wednesday, 31 October 2018 12:42 PM
මාර නිතිපත්වරයෙක්නේ . මෙයාගේ තීරණ කොහොමත් වැරදි බව මිට පෙර වතාවක් සුප්‍රීම් උසාවිය පෙන්නුම් කලානේ !!!
Reply : 0 3
??? Wednesday, 31 October 2018 01:27 PM
ප්‍රශ්නයක්,,, එය කාටද දන්නේ නේ සේවය කරන්නේ. තව ටිකක් නීතිය ඉගෙනගන්න වෙයි වගේ.
Reply : 0 4
Lanka Perea Wednesday, 31 October 2018 01:41 PM
Why don't you go home ?
Reply : 0 6
Champa Wednesday, 31 October 2018 08:19 PM
COWARD !
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

