දකුණු ආසියා විශ්ව විද්‍යාල සිසුන් ලංකාව ගැන අවධානයෙන්
ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ධූරයෙන් ඉවත් කිරීමට විරෝධය දක්වමින් ඉන්දියාවේ නව දිල්ලි නුවර දකුණු ආසියා විශ්ව විද්‍යාලයේ ඉගෙනුම ලබන ශ්‍රී ලංකා සිසුන් විසින් ඒම විශ්වවිද්‍යාලය ඉදිරිපිට විරෝධතාවක් පවත්වා තිබේ.
ඔවුන් සඳහන් කරන්නේ ඉක්මනින්ම පාර්ලිමේන්තුව කැඳවන ලෙසයි. තමන් අගමැති මහින්ද රාජපක්ෂ මහතාට හෝ හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය නොදක්වන බවත් ඉක්මනින් පාර්ලිමේන්තුව කැඳවා බහුතරය ඇති පුද්ගලයාට අගමැති තනතුරට පත්වීමට අවස්ථාව ලබාදෙන ලෙසයි.
මෙහිදී ඒම විශ්වවිද්‍යාලයේ ඉගෙනුම ලබන සිසුන් විසින් අත්සන් කළ පෙත්සමක්ද ඉන්දියාවේ නව දිල්ලි නුවර ශ්‍රී ලංකා නියෝජ්‍ය මහ කෙමසාරිස් කාර්යාලය වෙත භාර දී තිබේ.

popular news
-
Lionel Wednesday, 31 October 2018 10:29 AM
දේශපලනය අවබොදය සහා රටේ වත්මන් තත්වය හරියට අද්‍යනය කොට ක්‍රියා මර්ගවලට යයුතු වෙනවා නමුත් ඔබ ජාතියන්තරවය ගෙනගොස් රටට අවමන් කරන්න එපා මෙලෙච්ච දේශපාලනය එරෙහි විම කලයුතුයි එත් ඔබ කලේ ඉතාම පහත් වැඩක් ඔබ රට පාවාදෙන්නන්. ඔබගේ මෙරට පැමිනිම නොවේවා ......!!!!
Reply : 3 1
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

