ලංකාවේ ගැටලුව පාර්ලිමේන්තුවේ විසඳා ගන්න - ඔස්ට්‍රේලියාව
ශ්‍රී ලංකාවේ ඇතිව තිබෙන ගැටලුව පිළිබදව ඔස්ට්‍රේලියාවේ අවධානය යොමුව ඇති බවත් මෙම ගැටලුව පාර්ලිමේන්තුවෙන් හා ප්රජාතන්ත්රවාදී මූලධර්මවලට අනුව විසඳා ගන්නා ලෙසත් ඔස්ට්‍රේලියාව සඳහන් කරයි.
ඔස්ට්‍රේලියාවේ විදේශ කටයුතු අමාත්‍ය මැරිස් පේනේ මහත්මිය නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ ශ්‍රී ලංකාවේ සෑම පක්ෂයක්ම ශ්‍රී ලංකා ජනතාවගේ ප්රජාතන්ත්රවාදී කැමැත්තට ගරු කරන ලෙසයි.
ඇතිවී තිබෙන වෙනස සාමකාමීව විසඳා ගන්නා ලෙසත් ගැටුම් වලින් වළකින් ලෙසත් අය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙයි.

popular news
-
Das Wednesday, 31 October 2018 01:27 PM
Mind your own business
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

