කථානායකට එරෙහිව ගත හැකි සෑම නීතිපියවරක්ම ගන්නවා - කෙහෙළිය
පාර්ලිමේන්තුව විසිරිම දක්වා සිදුවු කාරණා සම්බන්ධව සම්පුර්ණයෙන් කථානායකවරයා වගකිව යුතු බවත්, එතුමා කල මේ නින්දිත නීතිවිරෝධි ක්රියාසම්බන්ධව නීති මාර්ගයෙන් ගත හැකි සෑම පියවරක්ම ගැනිමට පියවර ගන්නා බව මාධ්‍ය ප්‍රකාශක කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසයි.
ඒ මහතා මෙසේ අදහස් පල කළේ රටේ පවතින වත්මන් තත්ත්වය පිළිබදව මාධ්‍ය දැනුවත් කිරීම සදහා අද මහනුවරදි පැවැති මාධ්‍ය සාකච්ජාවකදිය.
එහිදි වැඩිදුරටත් අදහස් දැක්වු කෙහෙළිය රඹුක්වැල්ල මහතා.
එතුමා සම්පුර්ණ වැඩපිළිවෙළම අවුල් කලා. ඒ විතරක් නෙමේ එතුමා එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ එක්ක එකතුවෙලා තමා මේ විනාසය කරන්න ගියේ.එතුමා ගනුදෙනු කළේ ඊ යු එකත් එක්ක,ඇමරිකානු තානාපතිවරයා එක්ක,ලෝකෙ ඉන්න අනිත් ජාත්‍යන්තරයත් එක්ක තමා මේ ගනුදෙනු කරන්නෙ. කථානායකවරයා ඒ අයව ගෙන්නල ඒ අයගෙ අදහස් විමසනවා .මේ රටේ අභ්‍යන්තර ප්‍රශ්න විසදන්න යන්නෙ ජාත්‍යන්තරයත් එක්ක මේ කථානායකවරයාගෙ හැසිරිම නින්දා සහගත බවද මන්ත්‍රීවරයා සදහන් කළේය.
චමිල් රූපසිංහ

popular news
-
dayan Sunday, 11 November 2018 04:07 PM
කතානායකට විරුධව බම්බු ගහය්.
Reply : 1 4
rocky Sunday, 11 November 2018 06:11 PM
"නින්දිත නීති විරෝධී ක්‍රියා" කෙරුවේ කවුද? ඔබ තුමාලා කරපුව දැන් ඔබ තුමාලට අමතක වුනාට අපට මතකයි! මතක් කරලා දෙන්න ඕනද?
Reply : 1 4
Don Sunday, 11 November 2018 07:49 PM
This is the man jumped out of hotel room into the garden to urinate and broke his foot
Reply : 1 2
Sira Monday, 12 November 2018 05:12 AM
මේ වෙබ් එක UNP එකට කඩේ යන එකක්ද?
Reply : 0 0
duminda Monday, 12 November 2018 07:05 AM
හිටන් හුටන් ඉදිරියේ මහා පෞර්ෂයක් තිබෙනවයි කිවූ මහින්ද නිවට නියාලු ලෙස පස්ස දොරෙන් ගොස් අවසානයේ " හොර අගමැති " වී එක දවසක් වත් " හොර අගමැති " ලෙස පාර්ලිමේන්තුව පළාතේ වත් යන්නට බැරි උනේය . අම්මප දැන් සිංහයොත් තැන කොළ නොවේ ගූත් කන කාලයක් පැමිණ ඇත . මම නම් බලාගෙන ඉන්නේ මුන් මහා ලොකුවට දැන් උද දාන මේ හිටන් හුටන් අයෙත් මොකක් හෝ දෙකයි පනහේ හේතුවක් කියාගෙන ලබන චන්දෙන් පත්වෙන පාර්ලිමේන්තුවත් විසුරුවොත් මොකද කරන්නේ කියල ( එක මහින්දගේ ආණ්ඩුවක්ද රනිල්ගේ ආණ්ඩුවක්ද කියන එක නොවේ ප්රශ්නය )
Reply : 0 0
Deepal Nirosh Monday, 12 November 2018 09:05 AM
ඒ කතානායක දැනි හිටපු කතානායක වෙලා ඉවරයි. ඉදිරියේ දී පාර්ලිමේන්තුවට මෙහෙව් කතානායකවරයෙක් පත් නොකරන්න වග බලා ගන්න. හිටපු කතානායක ගැන කතා කිරීමත් කාලය නාස්ති කිරීමක්.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

