තහනම් නියෝගයක් ලැබෙන තෙක් වැඩකරනවා
තමන් ශ්‍රේෂ්ඨාධිකරණයට නොයන බවත් මැතිවරණයට තහනම් නියෝගයක් ලැබෙන තෙක් වැඩකරන බවත් මැතිවරණ කොමිසමෙ සභාපති මහින්ද දෙශප්‍රිය මහතා පවසයි.
“තහනම් නියෝගයක් ලැබෙන තෙක් අපි වැඩ කරගෙන යනවා. තහනම් නියෝගයක් ලැබුණොත් නවත්වනවා. ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසීමේ හැකියාව තිබෙන්නේ ජනාධිපතිටයි.
හරි දේ වෙනුවෙන් පෙනී සිටිනවා. 1999 වසරේ මැයි මස 01 දාට ප්‍රථමම ඉපදුණ අයට මෙවර ඡන්දය භාවිත කරන්න පුළුවන්. තරුණයින්ට ඡන්ද අයිතිය නැතිවීම ගැන කනගාටුවෙනවා.
හැමෝම සතුටකරන්න නම් අයිස්ක්‍රීම් විකුණනන්න ඕන. දැන්නම් සීනි නැති අයිස්ක්‍රීම් විකුණන්න ඕන.”
popular news
-
සෙනෙවි Sunday, 11 November 2018 04:31 PM
මොහු වැඩ කරනවට වඩා කයිය ගහනවා !
Reply : 74 27
කුමාර Sunday, 11 November 2018 04:41 PM
මොහුටත් කතා නායක වරයාට හැදුන ලෙඩේ වැළඳිලා වගේ
Reply : 52 26
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

