ෂෙහාන් සේමසිංහත් සන්ධානයෙන් ඉවත් වෙයි
එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්රී ෂෙහාන් සේමසිංහ මහතා සන්ධානයෙන් ඉවත්ව ශ්රී ලංකා පොදුජ පෙරමුණ හා සම්බන්ධ වී තිබේ. මීට පෙර සන්ධාන මන්ත්රී නාමල් රාජපක්ෂ මහතා ශ්රී ලංකා පොදුජන පෙරමුණට එක්විය.
ඔවුන් පවසන්නේ ඉදිරියේ එන මැතිවරණ සදහා පුළුල් සන්ධානයකින් තරග කරන බවයි.
popular news
-
chathuri Sunday, 11 November 2018 06:00 PM
මොන. විදියට වෙස්. වලාගෙන ආවත් ජනතාව. රවටන්න. බැහැ හොරාගේ. ඇස්දෙක. අන්ද. වුනාට. ජනතාව දන්නවා. මු හැරෙනකොට කුපාඩිය , හොරා , සෙවලය , කට්ටඩිය ජනතාවට. මේ. කට්ටිය. හොඳට පුරුදුයි. වයසට. ගිය. උදවිය. අඩුවට. අප්පච්චි. කියල ,තරුණ. මැදිවිය කට්ටිය අඩන්වද . ඒ යට. මොලේ. තියෙනවා. ,පක්ෂේ නම. වෙනස්. වුනාට පුද්ගලයා. වෙනස්වෙන්නේ. නැහැ. හොරා හොරමයි. , රටේ. අර්ටිකය. කඩන වැටිලා. කොහොමද. . හොරු රැල බඩුමිල. අඩු. කරන්නේ. , බලය. ගන්න කම් විතරයි. හොරුන්ට. ඇමතිකම් ,නුගතුන්ට ඇමතිකම් දෙන්නේ. නැහැ කියල විමල්. ඇතුළු. සේරම. හොරුන්ට. ඇමතිකම් දුන්න. පුටුව. ගැන හිතන එක. කලකන්නියෙකට චන්දය. දෙන්න එපා. අංක. එකේ. කාලකන්නි දෙපැත්ත. කොටවන. සිරිසෙනවා. රටෙන්ම. එලවන්න
Reply : 0 0
dhamneth Monday, 12 November 2018 07:04 AM
අන්තිමට පක්ෂ සභාපති පමණක් ඉතුරුවෙයිද?
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

