රිෂාඩ් - හකීම් හමුවක්
ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රවුෆ් හකීම් මහතා ඇතුළු එම පක්ෂයේ මන්ත්‍රීවරු හා සමස්ත ලංකා මහජන කොංග්‍රසයේ නායක අමාත්‍ය රිෂාඩ් බද්යුදින් මහතා අතර හමුවක් පවත්වා තිබේ.
එම පක්ෂ දෙකේම මන්ත්‍රීවරුන් මේ වන විට මක්කම වන්දනාවකට එක්වීම සඳහා සෞදිය වෙත ගොස් තිබේ. එයට සමගාමීව මෙම හමුව සිදුව ඇතැත් සාකච්ඡා කළ කරුණු පිළිබඳව තොරතුරු වාර්තා නොවේ.

popular news
-
chathuri Friday, 09 November 2018 08:54 PM
අපි. පොහොට්ටුවේ. සැම. ඔබ සමගයි අපිට දින්නන්න. ලැබෙන්න. කියා අල්ලා දෙවියන්ගෙන්. ඉල්ලන්න අපි දෙමල. ජනතාවට. කෙනෙහිලි කම් කෙරුවත් තිරුපති කෝවිලට යන්න. පුළුවන් , දැන්. අපේ පුටු ටික. බේරා ගන්න. මක්කම. වුනත් යන්න අපේ නායකයින්. දෙදෙනා. කැමති , පොඩි. ප්‍රශ්නයක්. තියෙනවා ගුවන්. යානය අනතුරකට. පත්වෙයි. කියලා මේ. දෙන්න යනකොට. එහෙම. වෙයිද . රටට. කරලා තියෙන. විනාසෙට. ඔබට සුබ. ගමන් අපේ නායක. දෙදෙනා ඔබ සමගයි
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

