නාමල් රාජපක්ෂත් පක්ෂය මාරු කරයි
සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා වහාම ක්‍රියාත්මක වන පරිදි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හා එක්ව තිබේ.
මන්ත්‍රීවරයා සිය ට්විටර් ගිණුමෙන් මේ බව තහවුරු කළේය. එසේම ඉදිරියේ එන මැතිවරණ සියල්ල සඳහා ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ හා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ නායකත්වය යටතේ පුළුල් පෙරමුණකින් තරග කරන බවත් ඔහු සඳහන් කරයි.
I am joining the @PodujanaParty effective immediately.
— Namal Rajapaksa (@RajapaksaNamal) November 10, 2018
We will strive to create a broader coalition with many stakeholders under the leadership of @MaithripalaS & @PresRajapaksa to face the upcoming General Election and come out victorious. pic.twitter.com/UHl4MKWpp9
popular news
-
chathuri Saturday, 10 November 2018 06:30 PM
අපේ. අංක. අපිට. විශ්වාසයි. කිව්වා මොකද. දැන්. වුනේ. , දැන් අප්පච්චි , සිරිසෙනයි සුළු පක්ෂ. වලින්. හිගකනවා කොහොමද. . මේ දෙන්නගේ විතරක්. කොන්දේ. ඇට. අඩුවුණේ , රනිල් අගමැති. නියමකොන්ද පනතියෙන. පක්ෂ නායකයෙක් විමලා. කිව්වා හෙට. එළිවෙනකොට අගමැති මදුර බාර දුන්නේ නැතිනම්. හොඳ වැඩක්. කරනවා. කියල දැන් කට්ටිය. පොහොට්ටුව ඇත. ඇරලා පත්වීම්. බාර අරගෙන අනාගතේ ජනාදිපති වෙන්න ඉන්නද කල්පනාව මේවිදියට. රට. ගියොත් මිනිසුන්ට. කන්න. නැතිව. මන්ද පෝෂණය හැදිලා. දුර්වල වෙනවා සන්මහරු පිස්සෝ. වගේ ජිවත්. වෙයි. අන්න. එහෙම. දෙයක්. වුන. දවසට මිසක්. ,උගත් බුද්දිමත්. මිනිසුන්. ඉන්නකම්. ජනපති. කම සිහිනයක් සිරිසෙනය. වීරවංශය නාමල්. කියන්නේ. එක. නැට්ටේ ගෙඩි මේවා හොඳ බලිතොයිල් වලට ,මිසක්. රටපාලනයට. නෙමේ
Reply : 0 0
Anthony fernando Sunday, 11 November 2018 07:22 AM
නාමල් දක්ෂයෙක්, නියම සේබේ උගතෙක් නොවේ. මම ච්ලස්ස් මතේ. පියාගේ බලයෙන් මන්ත්‍රී උන රටට අවශ්‍ය කෙනෙක් නොවේ, වෙන රෙකියාවක් සොයාගන්න ලොව්යෙරුනේ චොප්ය් කරලා රටම දන්නවා
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

