රජයේ මුද්‍රණාලය ජනපති යටතට
රජයේ මුද්‍රණාලය ආරක්ෂක අමාත්‍යාංශයට පවරා ගනමින් ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.
ආරක්ෂක අමාත්‍යවරයා ලෙස කටයුතු කරන්නේ ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතායි.
popular news
-
රත්නසේන Friday, 09 November 2018 09:53 PM
මෛත්‍රීපාල ජනාධිපතිවරයා රට මහා ආගාධයකට හෙලමින් සිටියි! දැන් කළ යුතුව ඇත්තේ ජනාධිපතිවරයාගෙන් රට බේරා ගැනීම සදහා මහ ජනතාව පෙළ ගැසිමයි! ප්‍රථම පියවර ලෙස ඉදිරියේ දි පැවැත්වෙන ඕනැම ජන්දයක් සියලුම පක්ෂ එක්ව සාමුහිකව වර්ජණය කළ යුතුයි
Reply : 0 0
Kumar Friday, 09 November 2018 10:24 PM
ඒකාධිපති පාලනයේ මුල්පියවර? දැන් ලෝක සවරිත් ඉවරයි.
Reply : 0 0
Nandana Saturday, 10 November 2018 02:27 PM
තණ්හාය ජායති සෝකෝ මනෝ වෛද්ද්‍ය වරයෙකුට පෙන්නුවොත් නරකද
Reply : 0 0
rocky Sunday, 11 November 2018 07:08 AM
මටත් හිතෙනවා හෙඩ්පීස් එක දැන් නම් හොඳටම අබිලික් ගහලා කියල!
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

