පාර්ලිමේන්තුව විසුරුවාහැරීමට ගත් තීරණය වැරදියි
පාර්ලිමේන්තුව විසුරුවාහැරීමට ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා ගත් තීරණය සම්පූර්ණයෙන් වැරදි බව හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා සඳහන් කරයි.
එසේම රටතුළ ගෙන යන මෙම ප්රජාතන්ත්ර විරෝධී ක්‍රියාවලියට එරෙහව, යුක්තිසහගත, නීත්‍යානුකූල මැතිවරණයක් වෙනුවෙන් සියලු දෙනාම පෙළගැසෙන බවද ඔහු සඳහන් කරයි.
popular news
-
rocky Sunday, 11 November 2018 07:52 AM
ජනාධිපති තුමාට කිසිම තීරණයක් ගන්න පුළුවන් කමක් නැහැ. මඩේ හිටෝපු ඉන්න වගේ එහෙට මෙහෙට වැනෙනවා. පහුගිය දවස් ටිකට කෙප්ප කොච්චර කෙලියද? තීරණ කීයක් වෙනස් කෙරුවද? පාර්ලිමේන්තුව විසුරුවන්න තීරණේ ගත්ත කියන්නේ කෙළතොළු විජමු උන්නැහෙයි, `ගෙදර යන්න ගමන්` සරත් එන සිල්වායි කියනවා නේද? පනාධිපති තුමාට ඕව මේවා කරන්න විවේකයක් නැහැ . එතුමා දැන් හිතේ බයටම මහින්දගේ පින්තුරයකට මෙලෝ සිහියක් නැතුව දන ගහලා වැඳ ගෙන මල් පූජා කොරනවා ඇති!
Reply : 0 0
Don Sunday, 11 November 2018 08:48 AM
ඌට පිස්සු
Reply : 0 0
duminda Sunday, 11 November 2018 10:46 AM
මට තේරෙන විදිහට නම් මහින්ද රනිල් වගේ කට පියාගෙන පිස්සු ජනාධිපති කරන කියන ඒවාට ඉන්නේ නැහැ . ඒවාට විරුධව අනිත් යට විවේචන කරන්න නොදී ඉන්නෙත් නැහැ. අනිවාර්යයෙන්ම මහින්ද නිසි තැනදී මයිත්‍රී ට ලුඅබුල් ඇතුව සුද්ධ සිංහලෙන්ම පිළිතුරු දෙනවා , අනිත් වාචාල ඇමතිලත් කට අරිනවා . ලබන චන්දෙන් මහින්ද ගේ පොහොට්ටුව දිනලා ආණ්ඩුවක් පිහිටුවත් මොකක්ද තියෙන සහතිකය ජනපතියට පිස්සු තද වෙලා මේ ලෙසටම ආණ්ඩුව විසුරුවන්න පාර්ලිමේන්තුව විසුරුවන්න ක්‍රියා නොකරයි කියා . එතකොට මේ ප්රජාතන්ත්ර විරෝධී ක්‍රියාව ට හුරේ දන අනුමත කරන අය මොකද කියන්නේ .
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

