saravita-anim2

2026 මාර්තු මස 11 වන බදාදා

2026 මාර්තු මස 11 වන බදාදා

Latest News - timelapse 11616 hours ago

LATEST

රුපියල තවත් පහළටම වැටෙයි

calendar_today 2018 නොවැ 26 - 14:39 remove_red_eye - 832  

එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල ඉතිහාසයේ වාර්තා වූ පහළම අගය අද (26දා) වාර්තා කළේය

පාර්ලිමේන්තු විසුරුවා හැරීමට එරෙහිව හා පක්ෂව ඉදිරිපත් වූ මූලික අයිතිවාසිකම් පෙත්සම් විභාග කිරිම සඳහා හත් පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ලක් පත්කර තිබේ.

Read More

‍ශ්‍රි ලංකාවේ මේ වන විට නීත්‍යානුකූල රජයක් නොමැති හෙයින් කිසියම් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක්ට ඇමතිවරයෙක් හෝ අගමැතිවරයෙක් ලෙස ආමන්ත්‍රණය කිරීම අනවශ්‍ය බව එක්සත් ජාතික පක්ෂය සඳහන් කරයි.

Read More

ජනාධිපතුමා කියා තිබෙනවා රනිල් වික්‍රමසිංහ මහතාගේ හා එතුමා යටතේ සිදුවූ කාරණා පිිබදව විමර්ශනයක් කරන බවට. ඒක බොහොම හොඳයි. දේශපාලන අදහසක් සමාජ ගත කරන්න ව්‍යාජ කරන්න එපා.

Read More

වතු කම්කරු දෛනික වැටුප රුපියල් දහස දක්වා වැඩි කරන ලෙස ඉල්ලමින් හැටන් නගරයේ වෙළද ව්‍යාපාරිකයින් විසින් ඔවුන්ගේ ව්‍යාපාර ස්ථාන වසා අද දින නිහඩ උද්ගෝෂණයක් සිදු කරන ලදි.

Read More

ඝාතනයට පැමිණි තවත් සැකකරුවෙක් අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

ස්ථාවර රජයක් පිහිටුවීමට කුමන් පක්ෂයකට හෝ අවස්ථාවක් නොමැති බවත් ඔහු ප්‍රකාශ කළේය. ඒ අනුව ලබන වසරට අයවැයක් හෝ අතුරු සම්මත ගිණුමක් සම්මත කර ගැනීමේ අවස්ථාවක් නොමැති බවත් ඔහු ප්‍රකාශ කරයි.

Read More

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට අගමැති ධූරය දැරීමට විරුද්ධව ක්වෝ වොරොන්ටෝ රීට් ආඥාවක් නිකුත් කරන්නයි එක්සත් ජාතික පක්ෂය, ජනතා විමුක්ති පෙරමුණ හා ද්‍රවිඩ ජාතික සන්ධානය අභියාචනාධිකරණය හමුවේ ගොනුකළ පෙත්සම ලබන 30 දා හා 03 දා සලකා බැලීමට අභියාචනාධිකරණය තීන්දු කළේය

Read More

අපරාධය සඳහා යොදාගත් බව පැවැසෙන යතුරුපැදිය මාතර වෙලේ වත්ත ප්‍රදේශයේ දමා ගොස් තිබියදී පොලීසිය විසින් සොයාගෙන ඇත.

Read More

හෙට පැවැත්වෙන පාර්ලිමේන්තු සැසිවාරයට සන්ධාන මන්ත්‍රීවරු එක්වෙන පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා ප්‍රකාශ කරයි.

Read More

උතුරු පළාත් සභා හිටපු මන්ත්‍රී සිවාජිලිංගම් පොලිස් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වෙයි.

Read More

2018 වසරේ රජයේ හා රජයේ අනුමත පෞද්ගලික පාසල්වල තෙවැනි පාසල් වාරය නොවැම්බර් 30 දා අවසන් කරන බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කරයි.

Read More

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් හා නියෝජ්‍ය පොලිස්පතිවරුන් ඇතුළත් ශ්‍රී ලංකා පොලීසියේ ප්‍රධානීන් විශේෂ සාකච්ඡාවක් සඳහා අද (26දා) ජනාධිපති ලේකම් කාර්යාලයට කැඳවා තිබේ.

Read More

අධිකරණ තහනම් නියෝගයක් පැවතියද අද (26දා) අළුයම කොටි නායක ප්‍රභාකරන්ගේ උපන්දින සැමරුමක් යාපනය විශ්විද්‍යාල සිසුන් විසුන් රහසිගතව පවත්වා ඇති බව යාපනය පොලීසිය කියා සිටියේය.

Read More

ශ්‍රී ලංකාවට දැනට ලබා දෙන හජ්වන්දනා කොටාව තුන්දහසේ සිට පන්දහස දක්වා වැඩිකර දෙන ලෙස මුස්ලිම් ආගමික හා සංස්කෘතික කටයුතු භාර ඇමති ආචාර්ය එම්.එල්.ඒ.එම් හිස්බුල්ලාහ් මහතා සවුදි අරාබියානු රජයෙන් ඉල්ලුම් කර ඇත.

Read More

රනිල් වික්‍රමසිංහ මහතා මෙන්ම එක්සත් ජාතික පෙරමුණේ සරත් ෆොන්සේකා මහතාද තමන් අග්‍රාමාත්‍යධූරයට පත් නොකරන බව ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

Read More

එක්සත් ජාතික පක්‍ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාට අග්‍රාමාත්‍යවරයා වශයෙන් භාවිත කිරීමට ලබාදී තිබූ සියලු වාහන මහින්ද රාජපක්‍ෂ මහතාට මෙතෙක් භාරදී නැතැයි වාර්තා වෙයි.

Read More

ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ විධායක සභාවේ අනුමැතියකින් තොරව මාධ්‍ය හමුවක අදහස් දැක්වීම තුළින් තමන් වරදක් කොට ඇති බව එහි සභාපති, ජනාධිපති නීතිඥ යූ.ආර්. ද සිල්වා මහතා පිළිගෙන ඒ සම්බන්ධයෙන් කොන්දේසි විරහිත සමාවක් ඉල්ලා ඇති බව වාර්තා වේ.

Read More

තරුණයන් 11 දෙනෙක් පැහැරගෙන ගොස් අතුරුදන් කිරිමේ සිදුවීමේ සාක්ෂිකරුවෙක් වන ලුතිනන් කමාන්ඩර් ලක්සිරි මහතාට තර්ජනය කර තිබේ.

Read More

ග්‍රැහැම් ලැබ්‍රෝයි මහතා සභාපතිත්වය දැරූ ශ්‍රි ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව අහෝසි කිරීමට ක්‍රීඩා අමාත්‍ය ෆයිසර් මුස්තාපා මහතා කටයුතු කර තිබේ.

Read More

ජනපතිවරයෙක් තමන්ගේ දූෂණ ගැන සෙවීමට පළමුවරට කොමිසමක් පත්කිරීමට යන බවත් ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා නැවතවරක් ඉතිහාස ගතවන බවත් හිටපු අමාත්‍ය මංගල සමරවීර මහතා පවසයි.

Read More

පක්ෂයේ මෙම වෙනස සිදු නොවුණහොත් තමා නැවත ජන්දය නොයිල්න බවත් ඔහු ප්‍රකාශ කළේය.

Read More

පසුගිය මහින්ද රාජපක්ෂ පාලනයේදී සිදුවූ බව කියන දූෂණ හා අක්‍රමිකතා සඳහා නීතිය ක්‍රියාත්මක නොවීමට හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාත්, හිටපු නීතිය හා සාමය අමාත්‍ය සාගල රත්නායක මහතාත් වග කිව යුතු බවට ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා කළ ප්‍රකාශයට සාගල රත්නායක මහතා පිළිතුරු දී තිබේ.

Read More

රනිල් වික‍්‍රමසිංහ මහතා අගමැති ධූරයේ කටයුතු කළ කාලය තුළ එනම් 2015 සිට 2018 ඔක්තෝබර් 25 වනදා දක්වා කාලය තුළ ආණ්ඩුවේ සිදුවූ වංචා, දූෂණ සහ අක‍්‍රමිකතා පිළිබඳ සෙවීමට ජනාධිපති කොමිසමක් පත් කිරීමට කටයුතු කරන බව ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

Read More

කිසිදු අවස්ථාවක රනිල් වික‍්‍රමසිංහ මහතා නැවත අගමැති ධූරයට පත් නොකරන අතර එය මේ වන විට තමා එක්සත් ජාතික පක්ෂයට පැහැදිළිව සඳහන් කර තිබෙන බව ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

Read More

ඇත්ත වශයෙන්ම අද පවතින නායකයන් ගැන විශ්වාසයක් නොමැතිකම නිසාදෝ ජනතාව ගම්පිටින් බස්වලින් පැමිණ මට ඉල්ලීම් කරනව, නායකත්වයකට එන්නයි කියලා.

Read More

වසර 30ක කාලයක් පැවති යුද්ධය නිමා කිරීමට කැපවී සේවය කළ රණවිරුවන් පිරිසක් මේ වන විට සිරගත කර තිබෙන බවත්, ඔවුන් වහා නිදහස් කිරීමට කටයුතු කරන ලෙසත් රජයට බල කරමින්, අබාධිත රණවිරුවන් පිරිසක් අද (25දා) අනුරාධපුර ස්වර්ණමාලී චෛත්‍ය රාජයාණන් අභියස සිට කතරගම කිරි වෙහෙර දක්වා පා ගමනක් ආරම්භ කළහ.

Read More

ඉදිරි දේශපාලන තත්ත්වය පිළිබඳ සාකච්ඡා කර තීරණයක් ගැනීමට හෙට (26දා) ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාවක් කැඳවා තිබේ

Read More

ඉන්දීය හිටපු ක්‍රිකට් ක්‍රීඩක සංජේ මන්ජේකාර් අදහස් දක්වමින් සඳහන් කර ඇත්තේ ශ්‍රී ලංකාව දුර්වල කණ්ඩායමක් බවත් ශ්‍රී ලංකාව යනු මේ වන විට ආසියාවේ තිබෙන පහසුම අභියෝගයක් බවයි.

Read More

මහින්ද රාජපක්ෂට පාර්ලිමේන්තුවේ බහුතරය තිබෙනවානම් ඔහුට රජය කිසිය බාධාවක් නැතිව කරගෙන යන්න පුළුවන්.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.