එජාපයෙන් මාධ්‍යයට විශේෂ නිවේදනයක්
ශ්‍රි ලංකාවේ මේ වන විට නීත්‍යානුකූල රජයක් නොමැති හෙයින් කිසියම් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක්ට ඇමතිවරයෙක් හෝ අගමැතිවරයෙක් ලෙස ආමන්ත්‍රණය කිරීම අනවශ්‍ය බව එක්සත් ජාතික පක්ෂය සඳහන් කරයි.
සියලුම මාධ්‍ය වෙත නිවේදනයක් නිකුත් කරමින් එම පක්ෂයේ සභාපති කබීර් හෂීම් මහතා සඳහන් කරන්නේ අගමැති, ඇමති, නියෝජ්‍ය ඇමති, රාජ්‍ය ඇමති තනතුරු මෙන්ම සභානායක මෙන්ම ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක යන තනතුරුද නොමැති බවයි.

popular news
-
රත්නසේන Monday, 26 November 2018 02:06 PM
හොනරබල් රනිල්, හොනරබල් මහින්ද ලෙස ඇමතීම ප්‍රමානවත් නේද?
Reply : 0 0
Don Monday, 26 November 2018 03:28 PM
නාඩගම් මන්ත්‍රිලා කියල ආමන්ත්‍රණය කරමු
Reply : 0 0
Deepal Nirosh Wednesday, 28 November 2018 02:05 PM
එතකොට විපක්ෂ නාකය, විපක්ෂ සංවිධායක තනතුරු අහෝසි නැහැ? පුදුම ප්රජාතන්ත්රවාදයක්!
Reply : 1 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

