saravita-anim2

2026 මාර්තු මස 11 වන බදාදා

2026 මාර්තු මස 11 වන බදාදා

Latest News - timelapse 11620 hours ago

LATEST

අපිට විරුද්ධ නොවන ලෙසට ලියන්න - වාසු මාධ්‍යයට කියයි

calendar_today 2018 නොවැ 25 - 16:37 remove_red_eye - 2348  

සතිපතා පුවත්පත් සමග එකතු වුණු දිනපතා පුවත්පත්වලත් සිරස්තල ඔක්කොම තියෙන්නේ අපේ ගමනට විරුද්ධව නායකත්වයක් දෙමින්. අපිට වාසිවන විදිහට ලියන්න ඕන නැහැ. අපිට විරුද්ධ නොවන ලෙස ලියන්න

මේ පාර අපි ආණ්ඩුව ගත්තාම අපේ පක්ෂයේ ඉන්න ටයිකෝට් කාරයින්ට ආණ්ඩුව ගෙනියන්න දෙන්නේ නෑ.

Read More

ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා හා හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ඝාතනය කිරීමේ සැලසුම පිළිබඳව පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පැය හතරක ප්‍රකාශයක් සටහන් කරගෙන තිබේ.

Read More

යූ.එන්.පී ආණ්ඩුව කරපු ආකාරයට ජනතාව මත බදු පටවන අතර මැති ඇමතිවරුන්ට සුඛෝපභෝගී වාහන ගෙන්වන එකට, නොයෙක් උත්සව වලට වියදම් කරන එකට, විදේශීය ගමන්වලට අධීක වියදම් කරන එකට,තිත තියන්න ඕන.

Read More

ඌව වෙල්ලස්ස නිදහස් අරගලයට වසර 200 ක් පිරීම අනුස්මරණය කරමින් රට වෙනුවෙන් දිවි පිදූ කැප්පෙටිපොළ වීරවරයා ප්‍රමුඛ දහ දහසක් විරුවන්ට පිං පැමිණවීම වෙනුවෙන් ශාන්ති පදනම සංවිධානය කළ උත්සවයක් අද පෙරවරුවේ කොළඹදී පැවැත්විණ.

Read More

මහසොහොන් බලකායේ ප්‍රධානී අමිත් වීරසිංහට හා සිංහලේ ජාතික සංවිධානයේ ප්‍රධානී ඩෑන් ප්‍රියසාද්ට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂකත්වය ලබාදී ඇති බවට පළවන වාර්තා එම පක්ෂය ප්‍රතික්ෂේප කරයි.

Read More

ස්වදේශිකයන් නිසි පරිදි උපයා විදේශයන්හි තැන්පත් කර ඇති මුදල් ශ්‍රී ලංකාවේ නිශ්චිත ව්‍යාපෘති තුළ ආයෝජනය කිරීම සඳහා අවස්ථාව ලබාදෙන බවත් ඉදිරි වසර පහ තුළදී එම මුදල් සියලු බදු වලින් නිදහස් කරන බවත් ජාත්‍ය්තර වෙළඳ හා ආයෝජන ප්‍රවර්ධන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

Read More

කුමන තත්ත්වයක් යටතේ හෝ රාජපක්ෂවරුන්ට යළිත් බලයට ඒමට ඉඩ නොදෙන බව ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක රවුෆ් හකීම් මහතා සඳහන් කරයි.

Read More

පන්දුවාර විස්සයි20 කාන්තා ලෝක ශූරතාව ජයග්‍රහණය කිරීමට ඔස්ට්‍රේලියාව සමත්විය. ඒ අවසන් මහ තරගයේදී එංගලන්ත කාන්තා කණ්ඩායම කඩුලු 8කින් පරාජයට පත්කරමිනි.

Read More

මාතරදී උපකාරක පංතියක් ආසන්නයේදී අවුරුදු 19ක් වන පාසල් සිසුවෙක් ඝාතනය කිරීම හා තවත් සිසුවෙකුට තුවාල කිරීමේ සිදුවීම සම්බන්ධයෙන් සැකකරුවන් තිදෙනෙක් හඳුනාගෙන ඇතැයි පොලීසිය පවසයි.

Read More

හෙට (26) සිට රජරට විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ අධ්‍යයන කටයුතු යථා පරිදි සිදුවන බව එම පීඨයේ ආචාර්යවරුන් සඳහන් කරයි.

Read More

විපක්ෂයට එක්වු එ.ජ.නි. සන්ධානයේ ගාල්ල දිස්ත්‍රික් මන්ත්‍රීවරුන්වන පියසේන ගමගේ හා මනුෂ නානායක්කාර යන මහත්වරු ඊයෙ (24දා) පැවති ගාල්ල දිස්ත්‍රික් එජාප දිස්ත්‍රික් සංවිධානයේ රැස්විමට සහභාගිවුහ

Read More

නීත්‍යානුකූල රජයක් යටතේ නීත්‍යානුකූලව පවත්වන ඕනෑම මැතිවරණයකට සූදානම් බවත් බලයක් නැතිව කූඩැල්ලන් මෙන් එල්ලිලා සිටින පිරිස ඉවත් කිරීමට කටයුතු කරන බවත් හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවැසීය.

Read More

2017 වසරේදී ශ්‍රී ලංකාවට ඉඟුරු හා කහ ආනයනය කිරීම වෙනුවෙන් රුපියල් මිලියන 1315ක් වියදම් කර ඇතැයි කෘෂිකර්ම අමාත්‍යාංශය සඳහන් කරයි.

Read More

රජය කිසිම අවස්ථාවක මහවිරු සැමරුමකට අවසරයක් ලබාදී නොමැති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

Read More

එක්සත් ජාතික පාක්ෂිකයන් විසින් බලයට පත්කළ ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් එක්සත් ජාතික පක්ෂයට සිදුකරන්නාවූ අකටයුතුකම් වලට විරෝධය පා අද සීනිගම දේවාලයේ දී දේව කන්නලව්වක් හා පොල් ගැසීමේ ව්‍යාපාරයක් පැවැත්විණි .

Read More

දඹුල්ල සහ මාතලේ විලගමුව ප්‍රදේශයට 22 දීන පස්වරුවේ සිට මධ්‍යම රාත්‍රීය දක්වා ඇදහැලුණු ධාරානිපාත වර්ෂාවත් සමඟ දඹුල්ල කණ්ඩලම උනපදුරු යාය ප්‍ර දේශයේ සහ මාතලේ විල්ගමුව ප්‍ර දේශයේ ඇතිවූ ගංවතුර හේතුවෙන් නිවාස රැසක් ජලයෙන් යටව පුද්ගලයන් දෙ‍දෙනෙකු අතුරුදන් වී ඇති බව මාතලේ ආපදා කළමනාකරණ ප්‍රධානි චමින්ද අමරවීර මහතා සදහන් කළේය .

Read More

කථානායකවරයාගේ හැසිරිමට එරෙහිව හා පාර්ලිමේන්තුව විසිරුවා හැර වහා පාර්ලිමේන්තුව මැතිවරණයක් ලබා දී ජනතා පරමාධිපත්‍ය තහවුරු කරන ලෙස ඉල්ලා මාතලේ නගරයේදී අද දින විරෝධතාවක් පැවැත්විය.

Read More

මහියංගන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් පඟරගම්මන, රෝහණ, මාපාකඩවැව හා ඒ අවට ගම්වාසීන් විශාල පිරිසක් අද උදෑසන බදුල්ල මහියංගන මාර්ගයේ 20 කණුව ප්‍රදේශ මාර්ගය අවහිර කරමින් විරෝධතාවයක නිරත විය.

Read More

මතු වි ඇති දේශපාලන අර්බුදය පිළිබදව ජනතාව දැනුවත් කිරිමට පෙරටුගාමි පාක්ෂිකයින් වැඩසටහනක් ක්‍රියාත්මක කර ඇත.

Read More

ඒ අනුව සතියකට ගමන් වාර පහක් වූ මොස්කව් - කොළඹ ගුවන් ගමන් වාර සංඛ්‍යාව හතක් බවට වැඩි කිරීමට ඔවුන් කටයුතු කර තිබේ.

Read More

රටට සම්බාධක පැනවීමේ හැකියාවක් ඇතිව තිබෙන බවත් ජපානය, ඇමෙරිකාව ශ්‍රී ලංකාවට ලබාදිමට නියමිතව තිබූ ආධාර නවත්වා ඇති බවත් එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

Read More

මූලාසනාරෟඪ මන්ත්‍රීතුමා ළඟදීම සිරබත් කෑමට නියමිතයි. පාර්ලිමේන්තු හැන්සාඩ් වාර්තාවට නොසිදවූ දෙයක් වාර්තා කිරීමේන් කරුණාරත්න මහත්තයා කූඨ ලේඛණ සැකසීම සම්බන්ධයෙන් නීති උපදෙස් ලබා ගන්න බලාපොරොත්තු වෙනවා.

Read More
අදත් තද වැසි
23 11 2018 13:37:00
0 395

දිවයින පුරා සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇති විමේ වැඩි හැකියාවක් ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කරයි.

Read More

ශ්‍රේෂ්ඨාධිකරණ හෝ වෙනත් අධිකරණවල නඩු සම්බන්ධව අදහස් ප්‍රකාශ කිරීම හෝ ඒ පිළිබඳව පූර්ණ නිගමන වලට එළඹිමට අපට නොහැකි බව එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා අද එක්සත් ජාතික පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී ප්‍රකාශ කළේය.

Read More

එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල ඉතිහාසයේ වාර්තා වූ පහළම අගය අද (23දා) වාර්තා කළේය.

Read More

කථානායක කරු ජයසූරිය මහතාගේ හැසිරීම වෙනස් කරන තෙක් සන්ධානය පාර්ලිමේන්තු සැසිවාර සඳහා එක්නොවන බව අමාත්‍ය විමල් වීරවංශ මහතා සඳහන් කරයි.

Read More

මේ වන විට රට අස්ථාව වී ඇති බවත් ඒ සඳහා දේශපාලන කුමන්ත්‍රණය හේතු වී ඇති බවත් ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා පාර්ලිමේන්තුවේ ප්‍රකාශයක් කරමින් පැවැසීය.

Read More

පාර්ලිමේන්තුව නැවතත් නොවැම්බර් මස 27 දා ප.ව. 1.00 දක්වාත්, 29 දා පෙරවරු 10.30 දක්වාත් කල් තැබීමට කථානායක කරු ජයසූරිය මහතා යෝජනා කළේය.

Read More

මාධ්‍ය තවමත් සන්ධානය ආණ්ඩු පක්ෂය ලෙස හඳුන්වනවා. නමුත් ආණ්ඩුවක් නෑ කියලා ඔබතුමා (කතානායකවරයා) ප්‍රකාශ කර තිබෙනවා.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.