සුනාමි ව්‍යවසනය සිදුවි අදට (26) වසර 14කි.එය සිහිපත් කරමින් අද දිනයේ සුනාමියෙන් මියගිය අයගේ ඥාතීන් විසින් විවිධ ආගමික වතාවත්වල නියලි සිටින අයුරු දක්නට ලැබුණි.
මත්තල ගුවන් තොටුපළින් ඕමානය බලා පිටත්වීමට සූදානම් වූ පෞද්ගලික ගුවන් යානයක එන්ජිමේ අද (26දා) උදෑසන හදිසියේම ගින්නක් හට ගෙන තිබේ.
Read Moreකාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා කණ්ඩායමේ ඇරයුමෙන් නවසීලන්තය මුලින්ම පන්දුවට පන්දුවට පහර දුන්නේය.
Read Moreදිවයිනේ ස්ථාන තුනකදී සිදුවූ දියේ ගිලීම් හේතුවෙන් පුද්ගලයෙක් මියගොස් තවත් සිවුදෙනෙක් අතුරුදන්ව ඇතැයි පොලීසිය පවසයි.
Read Moreඅද (26දා) අලුයම 1.30ට පමණ තංගල්ල කුඩාවැල්ල හංදියේදී පොලිස් අණ තොනකා ධාවනය කළ වෑන් රථයකට පොලීසිය විසින් වෙඩි තබා ඇත.
Read Moreතුවාල ලැබූ තවත් තිදෙනෙක් කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබයි.
Read More’හයේ ඒවා ගහලා කඩුලු ගන්න’
Read Moreසංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම හා සත්කාරක නවසීලන්ත කණ්ඩායම අතර නවසීලන්තයේ ක්‍රයිස්චර්ච් පිටියේ පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේ පළමු ඉනිම ක්‍රීඩා කළ නවසීලන්තය ලකුණු 178කට සීමා කිරිමට ශ්‍රී ලංකාව සමත්විය.
Read Moreඅද උදෑසන 9.25 සිට 9.27 දක්වා විනාඩි 2ක නිශ්ශබ්දතාව රැකීමේ කාලයක්
Read Moreසබරගමුව, බස්නාහිර,සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල ඉදිරි පැය කිහිපය තුළ ගිගිරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු හඟවයි.
Read Moreකල්පිටිය මුහුදු තිරයේ කැස්බෑවන් දඩයම ඉහළ යාමත් සමග වනජීවි නිලධාරින් හා නාවික හමුදාව එක්ව ජංගම සංචාර වැඩි කිරීමට වැඩ කටයුතු කර ඇති බව කල්පිටිය වනජීවි නිලධාරින් පවසති.
Read Moreඋතුරු පළාතට බලපෑ ගංවතුරෙන් විපතට පත් ජනතාවට කඩිනම් සහන සලසන වැඩපිලිවෙළ අඛණ්ඩව පවත්වාගෙන යන අතරම, ආරක්ෂිත කදවුරුවල සිට නැවත පදිංචියට යන ජනතාවට හානි පූරණය කිරීමේ හා වන්දි ලබාදීමේ වැඩසටහනක් කඩිනමින් ක්‍රියාවට නංවන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා උතුරු පළාත් ආණ්ඩුකාරතුමාට සහ පළාත් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස් දී තිබේ.
Read Moreයාපනේ සිට පැමිණ මාතලේ කළුදෑවල ප්‍රදේශයේ දේවාලයක කපු මහතෙකු ලෙස පෙනි සිටිමින් මහා පරිමාණයෙන් මාතලේ නගරයට හා අවට නගරයන් වෙත ගංජා අලෙවිකළ පුද්ගලයෙකු අද (25) වන දින සැකපිට අත්අඩංගුවට ගත් බව මාතලේ පොලීසිය පවසයි.
Read Moreඔහු මේ බව සඳහන් කළේ ලක්ෂ 20 ක් වැය කරමින් නවිකරණය කරන ලද මත්තේගොඩ ප්‍රධාන ක්‍රිඩාගාරය හා අළුතින් ඉදි කළ ක්‍රිකට් පුහුණු දැල් ආවරණ තනි තීරුව ක්‍රීඩා සමාජ වලට පැවරීමේ උත්සවයට සහභාගි වෙමිනි.
Read Moreහෙට (26) මධ්‍යම රාත්‍රියේ සිට දින දෙකක දුම්රිය වර්ජනයක් ආරම්භ කිරීමට දුම්රිය වෘත්තීය සමිති තීරණය කර ඇත.
Read More2017 වසරේ රත්නපුර දිස්ත්‍රික්කයෙන් ඩෙංගු රෝගීන්ගේ අධි අවදානම් තත්වයක් වාර්තා වුණු අතර මෙම වසරේ ඩෙංගු රෝගීන්ගේ වාර්තාගත අඩුවීමක් සිදුව ඇතැයි පෙන්වුම් කරන බව දිස්ත්‍රික් වසංගත රෝග අංශ ප්‍රධානි වෛද්‍ය ලක්මාල් කෝනාර මහතා පැවසීය.
Read Moreඅන්තර්ජාල භාවිත කරමින් මෙරට තුළ සිදු වන අපරාධවල ක්‍රමික වර්ධනයක් පෙන්නුම් කරන බව පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා පවසයි.
Read Moreඋතුරු පළාතේ ගංවතුර හේතුවෙන් විපතට පත් වැසියන්ට සහන සැලසීමට උතුරට හා දකුණට විශේෂ ඇමතුම් අංක දෙකක් හඳුන්වා දී ඇති බවට උතුරු පළාත් ආණ්ඩුකාර රෙජිනොල්ඩ් කුරේ මහතා කියා සිටියේය.
Read Moreපළුගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ සේනාදිරියාගම ආසිරිගම නාමල්පුර විශේෂෙන් හොරිවිල ගොවි කලාපය මෙම බඩඉරිඟු වගා කොට තිබේ .ගොවීහු පෙන්වා දෙන්නේ මින් කිසිදු කාලයක නොදැකපු සේනා නැමති දළඹු විශේෂය තම ගොවිබිම් ආක්‍රමණය කොට තිබෙන බවය.
Read Moreතංගල්ල සිදුවු වෙඩි තැබිමේ සිද්ධිය විමර්ශන සඳහා සහාය වීමට පොලිස්පතිතුමාගේ නියෝග මත කොළඹ අපරාධ කොට්ඨාසයේ සහකාර පොලිස් අධිකාරීවරයෙකුගේ ප්‍රධානත්වයෙන් යුක්ත විශේෂ පොලිස් කණ්ඩායමක් තංගල්ල බලා පිටත්ව ගොස් ඇති බවට පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.
Read Moreමේ අතර ගංවතුර හේතුවෙන් උතුරු පළාතේ වැඩිම ආපදාවක් වාර්තා වූ කිළිනොච්චිය හා මුලතිව් දිස්ත්‍රික්කයන්හි විපතට පත් වැසියන් බේරාගැනීම සඳහා දායක වූ යුද හමුදාවට හා නාවික හමුදාවට උතුරේ වැසියන්ගේ මහත් ප්‍රසාදයක් ඇතිව තිබේ
Read Moreතංගල්ල පොලිස් වසමේ කුඩා ධීවර වැල්ල ධීවර වරායට යතුරුපැදියකින් පැමිණි පුද්ගලයන් දෙදෙනෙකු විසින් එහි සිටි පිරිසට වෙඩි තැබීමෙන් පුද්ගලයන් සිව් දෙනෙකු මියගොස් තවත් පස්දෙනෙකු තුවාල ලබා රෝහල් ගතක
Read Moreශ්‍රීපාද අඩවියට දිගින් දිගටම ජල බෝතල් රැගෙන ගොස් හිස් බෝතල් මුදාහැරීම නිසා දැඩි පාරිසරික ගැටලු ගණනාවක් ඇති වී තිබෙන බව පරිසර යුක්ති කේන්ද්‍රය සඳහන් කරයි. මීට අමතරව ෂොපින් බෑග්, ලන්ච් ෂීට් පවා අධික ලෙස පරිසරයට මුදාහරිමින් තිබෙන බවත්, මෙම ක්‍රියා නිසා ලංකාවේ ප්‍රධාන ගංගා හතරම අපවිත්‍ර වෙමින් තිබෙන බවත් එම සංවිධානයේ විධායක අධ්‍යක්‍ෂ හේමන්ත විතානගේ මහතා පැවසීය.
Read Moreවතිකානුවේ ශාන්ත පීතර දේවස්ථානයේදී සාම්ප්‍රදායික නත්තල් දිනට පෙරදා දේවමෙහෙය පවත්වමින් පාප් තුමන් කියයි.
Read Moreශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ සම සංවිධායක ධුර අහෝසි කර ආසන හා දිස්ත්‍රික් සංවිධායක ධුර ඇති කිරීමට තීරණය කර තිබේ. මේ අනුව ආසනයට එක් සංවිධායකවරයෙකු හා දිස්ත්‍රික්කයට එක් සංවිධායකවරයෙකු වශයෙන් පත් කිරීමට නියමිතය. දැනට සම සංවිධායක ධුර දරන්නන් සඳහා සංවිධායක තනතුර පිරිනැමීමෙන් පසු සෙසු පිරිසට දිස්ත්‍රික් හෝ ආසන කළමනාකරු තනතුරු ලබාදීමට සැලසුම් කර තිබේ. පක්ෂයේ කටයුතු පුළුල් කිරීමට හා පක්ෂයේ වැඩපිළිවෙළ ගම් මට්ටමට ගෙනයෑම සඳහා මෙම කටයුතු සිදු කිරීමට තීරණය කර ඇත
Read Moreඋතුරට බලපා ඇති අයහපත් කාලගුණික තත්ත්වය සම්බන්ධයෙන් විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතා කිලිනොච්චි හා මුලතිව් දිස්ත්‍රික් ලේකම්වරුන්ගෙන් විමසා සිටි බව විපක්ෂනායක කාර්යාලය සඳහන් කරයි.
Read Moreබස්ගාස්තු අඩු කිරීමට සමගාමීව ත්‍රිරෝද රථ ගාස්තු හා පාසල් ළමුන් ප්‍රවාහන ගාස්තු අඩුකිරීමටද අදාළ සංගම් කැමැත්ත ප්‍රකාශ කළ බව ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය අර්ජුණ රණතුංග මහතා සඳහන් කරයි.
Read Moreමේ අනුව ආසනයට එක් සංවිධායකවරයෙකු හා දිස්ත්‍රික්කයට එක් සංවිධායකවරයෙකු වශයෙන් පත් කිරීමට නියමිතය.
Read Moreජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතිශය පුද්ගලික සංචාරයක් සඳහා තායිලන්තය බලා පිටත්ව ගොස් ඇති බව වාර්තා වෙයි.
Read Moreනව රජයක් ලෙස ක්‍රීඩා අමාත්‍යංශයද සම්බන්ධ කරගනිමින් රටේ සිටින දක්ෂ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ ළඟට ගොස් ඔවුන්ගේ ගැටළුවලට විසඳුම් ලබා දෙන වැඩසටහනක් ඉදිරියේදී දියත් කරන බවද අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.
Read More