අන්තර්ජාල භාවිත කරමින් මෙරට තුළ සිදු වන අපරාධවල ක්රමික වර්ධනයක් පෙන්නුම් කරන බව පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා පවසයි.
නවීන තාක්ෂණය යොදා ගනිමින් සිදුවන අපරාධ වල අඩු විමක් පෙන්නුම් කළද වර්තමානයේ එම තත්වය වැඩි වි ඇති බව ඔහු සඳහන් කරයි.
මාතරදි පැවති උත්සවයකට සහභාගි වෙමින් ඔහු මේ බව පැවසීය.