පොලිස් අණ නොතැකූ වෑන් රියකට වෙඩි
අද (26දා) අලුයම 1.30ට පමණ තංගල්ල කුඩාවැල්ල හංදියේදී පොලිස් අණ තොනකා ධාවනය කළ වෑන් රථයකට පොලීසිය විසින් වෙඩි තබා ඇත.
මාර්ග බාධක රාජකාරියේ යොදවා සිටි පොලිස් නිලධාරීන් එම වෑන් රථයට නවත්වන ලෙස අණකර ඇතත් එම අණ නොතකා පොලිස් නිලධාරීන්ද අනතුරට ලක්කර පළා යෑමට සූදානම් වූ අවස්ථාවේදී මෙම වෙඩි තැබීම සිදුකර ඇත.
කෙසේ වෙතත් වෑන් රථය නොනවත්වා ධාවනය කර ඇත. වෑන් රථයේ අයිතිකරුවන් සෙයා පරීක්ෂණ පවත්වන බව පොලීසිය පවසයි.
තංගල්ල, කුඩාවැල්ල ධීවර වරායේ ඊයේ සිදුවූ වෙඩි තැබිම මත එම ප්රදේශය පුරාම විශේෂ පොලිස් අරක්ෂක වැඩපිළිවෙළක් ක්රියාත්මක කර තිබේ.
popular news
-
rocky Wednesday, 26 December 2018 01:48 PM
කාල්ටන් පැත්තේ පොඩ්ඩක් හොයලා බැලුවා නම් ..
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
