උඩරට දුම්රිය මාර්ගයේ තලවකැලේ දුම්රිය ස්ථානයට නුදුරින් තලවකැලේ නානුඔය දුම්රිය ස්ථාන දෙක අතර 116 සැතපුම් කණුව අසල තිබි හදුනානොගත් පිරිමි මළ සිරුරක් අද හමු වු බව තලවකැලේ පොලීසිය පැවසිය.
දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණය හේතුවෙන් පවුල් 30615කට අයත් පුද්ගලයන් 96162ක් පීඩාවට පත්ව ඇති බව ආපදා කළමණාකරන මධ්‍යස්ථානය සඳහන් කරයි.
Read Moreසංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම හා පැවැත්වීමට නියමිත එක්දින තරගාවලිය සඳහා නවසීලන්තය සිය සංචිතය නම් කර තිබේ.
Read Moreමසක් ඇතුළත තමන්ට කැබිනට් ඇමතිධූරයක් නොලැබුණහොත් දැඩි තීරණයකට පැමිණෙන බව පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි පාලිත රංගේ බංඩාර මහතා පවසයි.
Read Moreශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයට මුද්‍රා තැබූ බවට පළවන වාර්තා අසත්‍ය බව නිදහස් පක්ෂ මහ ලේකම්, මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා පවසයි.
Read Moreමෝදරදී ඊයේ සිදුවූ වෙඩි තැබීම සම්බන්ධයෙන් සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙක් වෙන ග්‍රෑන්ඩ්පාස් සංඛගේ අනියම් බිරිඳ අත්අඩංගුවට ගෙන තිබේ.
Read Moreශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ කටයුතු පක්ෂ සභාපති, ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ උපදෙස් පරිදි තාවකාලිකව නවත්වා ඇති බව වාර්තා වෙයි.
Read Moreනවසීලන්ත වේග පන්දු යවන ක්‍රීඩක ට්‍රෙන්ට් බෝල්ට් ලකුණු 4කට කඩුලු 6ක් දවා ගැනීමට සමත්වූයේය.
Read Moreරුපියල් කෝටි 7ක චෙක් වංචාවක සම්බන්ධයෙන් අත්අඩංගුවට පත් බස්නාහිර පළාත් සභා මන්ත්‍රි එස්. කුහවර්ධන් ප්‍රජාතන්ත්‍රවාදී ජනතා පෙරමුණේ දැරූ සියලු තනතුරුවලින් ඉවත්කරන බව එම පෙරමුණේ නායක අමාත්‍ය මනෝ ගනේෂන් මහතා සඳහන් කරයි.
Read Moreමාවනැල්ලේ බුදුධ ප්‍රතිමා වහන්සේ වැනසු පුද්ගලයින්ට දැඩි දඩුවම් ලබාදෙන ලෙස ඉල්ලා හෙළ බොදු සවියේ නිර්මාර්තෘ බුදුගල ජනවංශ හිමියන් ජනපතිවරයාට ලිපියක් යවා ඇත.
Read Moreරටට ගෞරවය ගෙනදෙන ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට පක්ෂ පාට භේදයකින් තොරව උපරිම ශක්තිය ලබා දීම සෑම රජයකම වගකීම බව නිවාස ඉදිකිරීම් හා සංස්කෘතික කටයුතු අමාත්ය සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
Read Moreමන්නාරම, පැරණි සතොස ගොඩනැඟිල්ල පැවති ස්ථානයෙන් හමුවු සමූහ මිනි වලේ කැනීම් කටයුතු තාවකාලිකව නවතා දැමූ බවත් මේ වන විට සිරුරු කොටස් 283 ක් හමු වී ඇති බවට කැනීම් පරීක්ෂණ මෙහෙයවන විශේෂඥ අධිකරණ වෛද්‍ය නිළධාරී සමින්ද රාජපක්ෂ පැවසීය.
Read Moreඋසාවි නිවාඩු කාලය අවසන් වූ පසු, කැබිනට් අමාත්‍යධූර සංඛ්‍යාව පිළිබඳව අධිකරණයෙන් විමසීමට බලාපොරොත්තු වන බව පරිසර නියෝජ්‍ය අමාත්‍ය අජිත් මාන්නප්පෙරුම මහතා පවසයි.
Read Moreඋඩුනුවර යටිනුවර මාවනැල්ල ප්රශසිද්ධ ස්ථාන වල බුදුපිළිම වහන්සේලාට අලාභ හානි කළ පුද්ගලයෙකු මාවනැල්ල පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇති බව වෙලම්බඩ පොලිසිය කියයි
Read Moreදේශපාලන පලිගැනීම්වලට ලක්වූවන් යයි සඳහන් කරමින් දේශපාලන හිතවතුන්ට ශී‍්‍ර ලංකා අධ්‍යාපන පරිපාලන සේවයට, ශී‍්‍ර ලංකා විදුහල්පති සේවයට, ශී‍්‍ර ලංකා ගුරු අධ්‍යාපනඥ සේවයට හා ශී‍්‍ර ලංකා ගුරු සේවයට අනීතික ලෙස පත්වීම් 1014 ක් ලබා දීමට යහපාලන රජය කටයුතු කරමින් පැවතුනි
Read Moreඅද පොළොන්නරුවේ පැවති ගොවි හමුවකදි ඔහු මේ බව පැවසීය.
Read Moreඑක්සත් ජාතික පක්ෂයේ ඇමතිවරුන් පවසන පරිදි මැතිවරණ තුනක් එකවර පැවැත්වීමට ප්‍රා යෝගිකව හැකියාවක් නොමැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා අද (26දා) පැවසීය.
Read Moreජාතික ගමනාගමන කොමිෂන් සභාවේ ධාවන අංශයේ නිලධාරියෙකුට බස් හිමියෙක් විසින් තර්ජනය කළ බව පවසමින් කොමිෂන් සභාවේ සේවකයන් විසින් මේ වන විට විරෝධතා ව්‍යාපාරයක් ආරම්භ කර තිබේ.
Read Moreතංගල්ල කුඩාවැල්ල ධීවර වරායේ ඊයේ සිදුකළ වෙඩි තැබීම සම්බන්ධයෙන් වන පරීක්ෂණ පොලිස් කණ්ඩායම් 11ක් මගින් සිදුකරමින් තිබෙන බව පොලීසිය පවසයි.
Read Moreමෙවර උත්සව සමයේ අධිවේගී මාර්ගවල රථවාහන ධාවනය කිරීම වාර්තාගත ලෙස ඉහළ ගොස් ඇතැයි අධිවේගී මාර්ග නඩත්තු සහ මෙහෙයුම් අධ්‍යක්ෂ සමන් ඕපනායක මහතා පැවසීය.
Read Moreතම ශ්‍රේණි හා වැටපු ගැටලු සඳහා මාසයක් තුළ විසඳුම් ලබාදෙන බවට අමාත්‍යවරයා කළ ප්‍රකාශය අනුව මෙසේ වර්ජනය තාවකාලිකව නවතා දමන බව දුම්රිය වෘත්තීය සමිති සඳහන් කරයි.
Read Moreඋතුරු පළාතට ඇතිවී තිබෙන අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් නිවාස 1400කට හානි සිදුව ඇති බවත්, මෙයින් පීඩාවට පත් පුද්ගල ප්‍රමාණය අසූ හත්දහස් හයසිය තිස් හතක් දක්වා ඉහළ ගොස් තිබෙන බවත් ආපදා කලමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කරයි.වාර්තා වී ඇති මරණ සංඛ්‍යාව දෙකකි.
Read Moreආසන්න දින කිහිපයේදීම රුපියල් 182 සීමාවේ පැවැති ඇමෙරිකානු ඩොලරයක විකුණුම් මිල අද දිනයේදි රුපියල් 183.17ක් ලෙස ඉහළ ගියේය.
Read Moreමාවනැල්ල ප්‍රදේශයේ පූජනීය ස්ථානවලට අගෞරව වන ආකාරයෙන් සිදුවී ඇති ප්‍රචණ්ඩ ක්‍රියා තරයේ හෙළා දකින බව අමාත්‍ය කබීර් හෂීම් මහතා පවසයි.
Read More’’සේනා’’ දළඹුවන් නිසා හානි සිදුවූ ගොවිතැන් වෙනුවෙන් වන්දි මුදල් ලබාදීමට කටයුතු කරන බව කෘෂිකර්ම අමාත්‍යංශයේ ලේකම් කේ.ඩී.එස්.රුවන්චන්ද්‍ර මහතා පැවසීය.
Read Moreනත්තල් දිනයේදී ගිනිකෙළි නිසා අනතුරුවලට ලක්ව ජාතික රෝහලට මෙවර කිසිදු රෝගියෙක් ඇතුළත් වී නොමැති බව ජාතික රෝහල සඳහන් කරයි.
Read Moreමාවනැල්ලේ ප‍්‍රසිද්ධ ස්ථාන වල බුදු පිළිමවලට හානි කළ එක් සැකකරුවෙක් කඩුගන්නාව මාවනැල්ල සිමාවේ ඇති දිදුරුවත්ත මං සංධියක බුදු පිළිමයකට හානි කිරීමට සූදානම් වන විට ප‍්‍රදේශවාසි තරුණයන්ගේ ග්‍රහණයට ගෙන තිබේ.
Read Moreකළු මාධ්‍යට සුදු වීමට කාලය දැන් පැමිණ ඇති බවත් රටේ ප්‍රධානතම නීතිය වන ව්‍යවස්ථාව අනුව ජනාධිපතිවරයාටත් කටයුතු කිරීමට සිදුවන බවත් අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ ඇමතිනී තලතා අතුකෝරාළ මහත්මිය සඳහන් කරයි.
Read Moreඋතුරු පළාතේ ගංවතුර හේතුවෙන් වැඩිම විපතට පත් වූ කිළිනොච්චිය හා මුලතිව්හි ජනතාව හමු වී ආධාර ලබා දීමට පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ඊයේ (25) දින සංචාරයක නිරත වූහ.
Read Moreවැටුප් හා ශ්‍රේණි විෂමතාවන් මුල්කර ගනිමින් අද (26දා) මධ්‍යම රාත්‍රි 12 සිට ක්‍රියාත්මක කිරීමට නියමිත වැඩ වර්ජනය පිළිබඳ අවසන් තීරණය සවස 3.00ට ගන්නා බව දුම්රිය එංජින් රියදුරු සංගමය සඳහන් කරයි.
Read More