’’වත්මන් දේශපාලනය අර්බුදය සහ ජනතා විමුක්ති පෙරමුණේ භූමිකාව’’ මැයෙන් ඊයේ මහනුවර සුව මැදුර ශාලාවේදී පැවති ජනහමුවකදී පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා මේ බව සඳහන් කළේය.
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට හා කැබිනට් මණ්ඩලයේ කටයුතු තාවකාලිකව අත්හිටුවිමින් අභියාචනාධිකරණය අතුරු තහනම් නියෝගයක් නිකුත් කළේය.
Read Moreවර්තමානයේ ඇතිව තිබෙන දේශපාලන අර්බුදය විසඳීම සඳහා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට ඇත්තේ විනාඩි 5ක වැඩක් බව හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසයි.
Read Moreපැණිබීම වල පවතින සීනි මත අයකළ බදු අඩුකිරිමට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ගත් තීරණය සම්බන්ධයෙන් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අගමැතිවරයාට ලිපියක් යොමුකර තිබේ.
Read Moreරැකියා විරහිත උපාධිධාරීන් පිරිසක් පැවැත්වූ විරෝධයට කොළඹදී පැවැත්වූ විරෝධයක් විසුරුවා හැරීමට පොලීසිය ජල හා කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කළේය.
Read Moreහිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අග්‍රාමාත්‍යවරයා ලෙස පත්කළ යුතුය යන එක්සත් ජාතික පෙරමුණේ නායකයන්ගේ තීරණයෙ වෙනසක් නොමැති බව එක්සත් ජාතික පක්ෂය සඳහන් කරයි.
Read Moreඋතුර, උතුරු-මැද පළාත් සඳහාත් ත්‍රිකුණාමලය හා මඩකලපුව දිස්ත්‍රික්ක සඳහාත් මෙම නිවේදනය නිකුත් කර තිබේ.
Read Moreජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා හමුවීමට පෙරාතුව එක්සත් ජාතික පෙරමුණේ පක්ෂ නායකයන් අතර පැවැති සාකච්ඡාව අවසන් වී තිබේ.
Read Moreඅර්තාපල් හා ලොකු ලූනු ආනයනයේදි පනවා තිබූ විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද අද (03දා) මධ්‍යම රාත්‍රියේ සිට රුපියල් 20කින් අඩුකර තිබේ.
Read Moreමන්ත්‍රීවරුන් 122කගේ අත්සන් සහිතව මෙම පෙත්සම අභියාචනාධිකරණයට ඉදිරිපත් කළේය.
Read Moreඇමෙරිකානු ඩොලරයට සාපෙක්ෂව දිගින් දිගටම අවප්‍රමාණය වූ ශ්‍රී ලංකා රුපියල මේ වන විට ක්‍රමයෙන් ශක්තිමත් වෙමින් තිබේ.
Read Moreමුලතිව් පුදුකුඩිඉරිප්පු සුදන්තිරපුරම් ප්‍රදේශයේ කොටි සංවිධානය විසින් වල දමන ලද බෝම්බ ඇතුළු යුද උපකරණ රැසක් සොයාගත් බවට මුලතිව් පොලිස් විශේෂ කාර්ය බලකා කඳවුරේ නිලධාරීන් කියා සිටියහ.
Read Moreනිවාස සංවර්ධන අධිකාරියට අනියුක්තව ස්ථිර නොවී සේවය කළ සේවක පිරිසක් සේවයන් ඉවත් කිරීමට කටයුතු කර තිබේ.
Read Moreපොට්ටු අම්මාන් ජිවතුන් අතර නොමැති බව හිටපු එල්. ටී. ටී.ඊ. සාමාජිකයින්ගෙන් සැදුම්ලත් පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක හා නායක කේ. තුලසි පවසයි.
Read Moreජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා හා හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා අතර හමුවක් ඊයේ (02දා) පවත්වා තිබේ.
Read Moreඇතැම් දේශපාලනඥයන් තමන් පක්ෂ දේශපාලනයට පැමිණෙනවාට අකමැත්තක් දක්වන නිසා දේශපාලනයට පැමිණීමට ගෙන තිබූ තීරණය වෙනස් කළ බව දූෂණ විරෝධී බළකායේ මෙහෙයුම් අධ්‍යක්ෂ නාමල් කුමාර මහතා සඳහන් කළේය.
Read Moreරටතුළ පවතින දේශපාලන අර්බුදය අවසන් කිරීම සඳහා ලබන 05 වැනිදා සිට එක්සත් ජාතික පෙරමුණට බලය ලබාදීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ අකැමැත්තක් නොමැති බවත්, එහෙත් ඒ සඳහා රනිල් වික්‍රමසිංහ මහතාගේ නම හරස් වී ඇති බවත් අදට වාර්තා වේ.
Read Moreශ්‍රී ලංකාව වෙනුවෙන් ඉන්දියාවේදී නිපදවන ලද S13 බලවේග කට්ටල දුමිරිය ඊයේ (02දා) කොළඹ වරායට නැව් මගින් ගෙන්වා තිබේ.
Read Moreශ්‍රී ලංකාවේ කොළඹ වරාය අතුළුව වරායන් වෙත පැමිණෙන සංචාරක මගී නෞකාවල වර්ධනයක් පෙන්නුම් කරන බව ශ්‍රී ලංකා වරාය අධිකාරිය සඳහන් කරයි.
Read Moreසම්බන්ධීකරණ මධ්‍යස්ථාන සහ ප්‍රදේශීය එක් රැස් කිරිමේ මධ්‍යස්ථානය වෙත පොලිස් සැරයන්වරයෙකු සහ පොලිස් කෝස්තාපල්වරයෙකු දෙදෙනෙකු පත් කිරිමට පොලිස්පතිතුමා ආදාළ නිලධාරීන්ට උපදෙස් දී ඇත.
Read Moreඋතුරු පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය සී.වි.විග්නේශ්වරන් මහතාගේ වව්නියාවේ පැවත්වෙන වැඩසටහනකට එරෙහිව අද වව්නියාව නගරයේ ස්ථාන කිහිපයකම කිසියම් පිරිසක් විසින් අත්පත්‍රිකා බෙදා ඇත.
Read Moreමහමැතිවරණයක් ඉල්ලා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් දීප ව්‍යාප්තව අත්සන් පනස් ලක්ෂයක් ලබාගැනිමේ දේශපාලන ව්‍යාපාරයේ බළන්ගොඩ ප්‍රදේශයේ ජනතාවගෙන් අත්සන් ලබා ගැනිම අද බළන්ගොඩ නගරයේදී සිදු කෙරිණ.
Read Moreජේ ආර් ජයවර්ධන ජනාධිපතිතුමාත් ඒ කාලයේ හිතාගෙන හිටියේ කොහොමහරි තමන්ගේ බෑණා වන රනිල් වික්‍රමසිංහ තමාගෙන් පස්සේ කාලෙකදී මේ රටේ රජවෙයි කියලා. ඒක සිද්ධවුණු නැති නිසා අද කරූ ජයසූරිය කථානායකතුමා තමන්ගේ බෑනාව එක්සත් ජාතික පක්ෂයෙන් රටේ රජකරවන්න තමයි මේ හැමෝමව කඩේ යව යව ක්‍රියා කරන්නේ යැයි හිටපු කැබිනට් අමාත්‍ය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කුරුණෑගල ආසන සංවිධායක ජයරත්න හේරත් මහතා පැවසීය.
Read Moreහිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ හා පාර්ලිමේන්තු කථානායක කරු ජයසුරිය මහතාගේ ක්‍රියා කලාපයන්ට විරෝධය දක්වමින් ඒ සදහා එකම විසදුම මැතිවරණයක් පැවැත්විම බව පවසමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මින්නේරිය ආසන සංවිධායක ඇතුඑ පාක්ෂිකයින් පිරිසක් අද පෙරවරුවේ හිගුරක්ගොඩ නගරයේ දි විරෝධතාවයක් පැවැත්වුහ.
Read Moreකැඳවපු මහ මැතිවරණයක් පවත්වන්න එපා කියලා කියන දේශපාලන පක්ෂ. සිටින එකම රට ලංකාවයි.
Read Moreජාත්‍යන්තර ඒඩ්ස් දිනය නිමිත්තෙන් ශ්‍රී ලංකාව තුළ එඩ්ස් තුරන් කිරීමට සැවොම එක්වන්නැයි ඉල්ලමින් වව්නියාවේ රථ පෙළපාලියක් ඊයේ දින සංවිධානය කොට තිබුණි.
Read Moreමඩකලපුව වව්නතිව් මාර්ග බාධකයේ රාජකාරි කරමින් සිටියදි ඝාතනයට ලක්වු එක්පොලිස් කොස්තාපල්වරයෙකු වන නිරෝෂන් ඉන්දික ප්රටසන්න රණවිරුවාගේ දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා ජනාධිපතිතුමා ගාල්ල උඩුගම නැගෙනහිරබැද්දේගෙදර හන්දියේ පිහිටි එම රණවිරුවාගේ නිවසට අද පැමිණියේය.
Read Moreඊයේ පැවති ගාල්ල එජාප බලමණ්ඩල රැස්විමේදි අබේවර්ධන මහතා මේ බව සදහන් කළේය.
Read Moreඋතුරු පළාත් සභාවේ හිටපු අමාත්‍ය ආනන්දි ශෂිදරන් මහත්මිය විසින් සිදුකළ බව කියන මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීම සඳහා උතුරු පළාත් ආණ්ඩුකාර රෙජිනෝල්ඩ් කුරේ මහතා විසින් ත්‍රිපුද්ගල කමිටුවක් පත් කර ඇත.
Read Moreමහනුවර සිට තලාතුඔය දක්වා වූ කිලෝමීටර් නමයක දුරින් යුතු මාර්ගය පුළුල් කොට කාපට් යොදා සංවර්ධනය කිරිමේ සමාරම්භක උත්සවය අවස්ථාවේදි අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය.
Read More