සත්කාරක ඔස්ට්‍රේලියා ටෙස්ට් කණ්ඩායමක් ඔස්ට්‍රේලියාවේදී පරාජය කරමින් වසර 10කට පසුව ඔස්ට්‍රේලියාවේදී ටෙස්ට් ජයග්‍රහණයක් වාර්තා කිරිමට ඉන්දීය ටෙස්ට් කණ්ඩායම අද (10දා) සමත්විය.
වර්තමානයේ රට පත්ව ඇති අරාජිකත්වයෙන් මුදවා ගැනීම සදහා එක්සත් ජාතික පක්ෂ විරෝධී සියලූ දේශපාලන පක්ෂ, වෘත්තිය සංවිධාන, සිවිල් සංවිධාන එකතුවෙලා එජාප විරෝධී පොදු සංවිධානයක් බිහි කිරීමේ මූලික සාකච්ජා අරඹා ඇතිබවත් එහි නායකයන් ලෙස වර්තමානයේ රටට නායකත්වය දෙන අය පත්විය හැකි බවත් නම සහ ලකුණ ඉදිරියෙ දැනගත හැකිවනු ඇති බවත් රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ටී. රංජිත් සොයිසා මහතා පැවසීය.
Read Moreඑක්සත් ජනතා නිදහස් සන්ධානයේ මධ්‍යම පළාත් හිටපු අමාත්‍ය තිළිණ බණ්ඩාර තෙන්නකෝන් මහතා එක්සත් ජාතික පක්ෂයට එක්ව තිබේ
Read Moreමෙලෙස අවාසනාවන්ත ලෙසින් මියගොස් ඇත්තේ වෙන්නප්පුව බොරලැස්සේ පදිංචි ෂෙහාරා සෝවිස් නැමති 12 හැවිරිදි දැරියකි.
Read Moreයුද සමයේදී කොටි සංවිධානය විසින් වළදමන ලද බවට සැකකෙරෙන කිලෝ 15 ක් බරුති අධිබලැති පීඩන බෝම්බයක් මුලතිව් කොක්කුතුඩුවායි ප්‍රදේශයේ තිබී ඊයේ (09දා) හමු වී ඇති බවට කොක්කුතුඩුවායි පොලීසිය කියා සිටියේය.
Read Moreකළුතර, දොඩම්ගොඩ, පෞද්ගලික මූල්‍ය සමාගමක හිමිකරු විසින් එහි තැන්පත්කරුවන්ට අයත් රුපියල් කෝටි 700ක පමණ මුදලක් කොල්ලකා පලා ගොස් ඇති බවට ඊයේ (09දා) දින වන විට දොඩම්ගොඩ පොලීසියට පැමිණිලි 40ක් පමණ ලැබී ඇතැයි කළුතර කොට්ඨාස භාර පොලිස් අධිකාරී උපුල් නිල්මිණි ආරියරත්න මහතා පැවසීය.
Read Moreරටේ පවතින දේශපාලන අස්ථාවරබව දුරු කිරීම සඳහා මහා මැතිවරණයක් අවශ්‍යද යන කරුණ සම්බන්ධයෙන් ජනමත විචාරණයක් පැවැත්වීම වඩාත් ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමය බවදේශපාලන ක්ෂෙත්‍රයේ ප්‍රවීණයන් ජනාධිපතිවරයාට පෙන්වා දී ඇතැයි ’අද’ට වාර්තාවෙයි.
Read Moreඑල්.ටී.ටී.ඊ. සංවිධානයේ හිටපු ප්‍රධානියෙකු විසින් මෙරට තුළ සිදු කිරීමට සැලසුම් කරන ලද ඝාතන කුමන්ත්‍රණයක් පිළිබඳ තොරතුරු ඉදිරි පැය 48ක කාලය තුළ හෙළි කරන බව දූෂණ විරෝධී බළකාය සඳහන් කරයි.
Read Moreඅධිකරණය විසින් කුමන තීන්දුවක් ලබාදුන්නත් තමන් එය පිළිගන්නා බවත් අධිකරණය සිය තීන්දු තීරණය ඉක්මනින් ලබාදෙනු ඇතැයි විශ්වාස කරන බවත් ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.
Read Moreමොහොමඩ් ජෝෆර් අබ්දුල් නාදීර් යම නමින් හැඳින්වෙන බේරුවල පදිංචි සැකකරුවෙක් ළග තිබි මෙම අවි ආයුධ සොයාගෙන ඇත.
Read Moreමන්ත්‍රීවරුන්ට රුපියල් මිලියන පන්සියය බැගින් අල්ලස් ලබාදීමට උත්සාහ කළ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනත් වැඩ තහනමට ලක්වී ඇති මහින්ද රාජපක්ෂ අගමැතිවරයාත් අල්ලස් කොමිසම හමුවට ගෙන ආ යුතු බව ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මනුෂ නානායක්කාර මහතා පැවසුවේය.
Read Moreශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ වැලිගම ආසන බල මණ්ඩල රැස්වීම ඊයේ මාතර, වැලිගමදි සංවිධානය කර තිබු අවස්ථාවේදි ඔහු මේ බව පැවසීය.
Read Moreපසුගිය 07 වනදා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතින් කිළිනොච්චිය ඉරණමඩු ජලාශයේ වාන්දොරටුවක් විවෘත කිරීමෙන් පසුව අද අළුයම වනවිට ජලය වැඩි වීම හේතුවෙන් වාන් දොරටු 08 ක් අගල් හතර බැගින් විවෘත කිරීමට පියවර ගත් බව කිළිනොච්චිය දිස්ත්‍රික් වාරි ඉංජිනේරු කාර්යාලය පැවසීය.
Read Moreයාපනය කෝපායි පොලීසියට අනියුක්ත කොට සිටි බෝම්බ සෙවීමේ විශේෂඥයෙකු වශයෙන් සැලකූ පොලිස් සුනඛ සාසා හදීසි අසනීපයක් හේතුවෙන් ඊයේ දින මිය ගිය බවට කෝපායි පොලීසිය කියා සිටියේය.
Read Moreදෙවුන්දරතුඩුව සිට පේදුරුතුඩුව දක්වා රෝද පුටුවකින් ගමන්ගන්නා යුධ හමුදා අබාධිත සෙබළ කෝප්‍රල් පි.කේ.ජි.කේ.කරුණාරත්න සෙබළා පිළිගැනීම වන්නි ආරක්ෂක සේනා මූලස්ථානයේ සෙබළුන් විසින් අද දින සිදුකරනු ලැබීය.
Read Moreඑක්සත් ජාතික පක්ෂයේ නායකතුමා ඇතුළු කිසිම කෙනෙක් මහ බැංකු සිද්ධියේදී වරදක් කර නොමැති බවත් මේ සම්බන්ධ කොමිෂන් සභා වාර්තාව ජනාධිපතිතුමා එළියට නොදමන්නේ ඒ නිසා බවත් හිටපු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා පැවසීය.
Read Moreකෘෂි නිෂ්පාදන වර්ධනය කරමින් රටේ යහපත් ආර්ථිකයක් ගොඩනැගීමට මෙන්ම ගොවියාට සාධාරණ මිලක් ලබාදෙමින් ඔවුන් ණය බරින් නිදහස් කර ගැනීමට ගෙන යන ජාතික සංවර්ධන සැලසුම් අතර ප්‍රමුඛ ව්‍යාපෘතියක් ලෙස ගොවි ජනතාවගේ ධාන්‍ය සුරැකුම් මධ්‍යස්ථාන දිවයින පුරා ස්ථාපිත කිරීමේ වැඩපිළිවෙළක් ජනාධිපතිතුමාගේ මගපෙන්වීමෙන් ක්‍රියාවට නංවා තිබේ.
Read Moreරටේ ඇතිව තිබෙන වත්මන් තත්ත්වය පහසුවෙන් විසඳිය හැකිව තිබෙන බවත් මෙය ගැටලුවක් බවට පත්ව තිබෙන්නේ ඊට අධිකරණය මැදිහත් වීම තුළින් බවත් අධිකරණය මගින් ලබාදුන් තීන්දුවත් සමඟ දැන් තමන් වැඩ නැති අගමැති බවට පත්ව සිටින බව මහින්ද රාජපක්ෂ මහතා පවසයි.
Read Moreමඩකලපුව වව්නතිව්හි පොලිස් නිලධාරීන් දෙදෙනෙකුට වෙඩි තබා ඝාතනය කිරීමට එරෙහිව විරෝධය පා විරෝධතා පාගමනක් ඊයේ වව්නියාව ඊච්චන්කුලම් ප්‍රදේශයේදි පැවත්වුණි.
Read Moreමේ රටේ ඇති වු දේශපාලන පෙරළියත් සමගම එක්සත් ජාතික පක්ෂය ශක්තිමත් වි ඇති බව එක්සත් ජාතික පක්ෂයේ ජාතික සංවිධායක සහ නුවරඑළිය දිස්ත්‍රික් පා.ම නවින් දිසානායක මහතා පැවසිය.
Read Moreනාමල් කුමාර යන අය විසින් කර ඇති පැමිණිල්ල සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සිදු කරන ලද විමර්ශනයට අදාළව එම පැමිණිලිකරුගේ ජංගම දුරකථනයේ මකා දමා ඇත් බව කියන හඬපය පරික්ෂා කිරිම සඳහා නිලධාරින් කණ්ඩායමක් ඊයේ රාත්‍රියේ හොංකොං බලා පිටව ගොස් ඇත.
Read Moreයාපනය නාගදීපයට ගමන්කරන බෞද්ධ බැතිමතුන්ගේ ගමනාගමන කටයුතු පහසුව වෙනුවෙන් සවිකර තිබූ නාගදීපය නැමති නාමපුවරුව ඊයේ රාත්‍රීයේ නාගදීප චෛත්‍ය වැසෙන පරිදි රතු තීන්ත ගා ඇති බවට කයිට්ස් පොලීසිය කියා සිටියේය.
Read Moreමන්නාරම, පැරණි සතොස ගොඩනැඟිල්ල පැවති ස්ථානයෙන් හමුවු සමූහ මිණිවලේ මේ දක්වා සිදු කරන ලද කැනීම් කටයුතු වලදී මිනිස් ඇටසැකිලි සිරුරු 266 ක් හමුවූ බවට කැනීම් පිළිබඳව පරීක්ෂණ මෙහෙයවන විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරී ශමින්ද රාජපක්ෂ මහතා පැවසීය.
Read Moreකුමන විදියකින් හෝ ලබන සතිය ඇතුළත රටේ ඇතිවී තිබෙන මේ ගැටලුව විසදිය යුතු බවත් දිගටම මේ අස්ථාවර තත්වය තුල රට නොතැබිය යුතු බවත් ලබන වසරේ රට ගෙනියන්න කවුරුන් හෝ ආණ්ඩුවක් අවශ්‍ය බව මන්ත්‍රී මහින්ද අමරවීර මහතා පැවසීය.
Read Moreගාල්ල - කොළඹ මාර්ගයේ ගල්කිස්ස උසාවිය අසළදී හා රත්මලානේදී සිදුවූ රිය අනතුරු දෙකකින් පුද්ගලයන් තිදෙනෙක් ජීවිතක්ෂයට පත්ව ඇතැයි පොලීසිය පවසයි.
Read Moreනාමල් රාජපක්ෂ මහතා මේ පිළිබඳව සිය ට්විටර් ගිණුමන් පැහැදිලි කිරිමක් කරමින් පවසන්නේ මෙය අසත්‍යක් බවත්. ඇයගේ මව සතුන්ට විශේෂ ආදරයක් දක්වන බවත්ය.
Read Moreශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පන්දු රැකීමේ පුහුණුකරු ලෙස ස්ටීවන් රික්ෂන් පත්කර තිබේ.
Read Moreඑල්.ටී.ටී.ඊ. සංවිධානයේ හිටපු ඉදිරිපෙළ නායකයෙක් වෙන පොට්ටු අම්මාන් අවසන් සටනේදී මරාගෙන මැරෙන බෝම්බයක් පුපුරවා ගනිමින් ජීවිතක්ෂයට පත්වූ බව ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා පවසයි.
Read Moreඑල්.ටී.ටී.ඊ සංවිධානය සම්බන්ධයෙන් ප්‍රකාශයක් කරමින් ජාතීන් අතර අසමගිය ඇති කිරීමට උත්සහ කළ බවට පාර්ලිමේන්තු මන්ත්‍රිනී විජයකලා මහේෂ්වරන් මහත්මියට එරෙහි නඩුව ලබන වසරේ පෙබරවාරි 22 දා තෙක් කල් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළේය.
Read Moreහිටපු නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් පවතින දෙවැනි නඩුව ලබන වසරේ පෙබරවාරි මස 26 දා තෙක් කල් තැබීමට ශ්‍රේෂ්ඨාධිකරණය කටයුතු කළේය.
Read More