උතුරේ විශාලතම ජලාශය වන කිලිනොච්චිය ඉරණමඩු ජලශයේ වාන් දොරටු විවෘත කිරීම ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයේ අද (07දා) සිදුවිය.
සැකකරු අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදි කැළණි ගඟට පැන ඇති බවත් මහත් පරිශ්‍රමයකින් අනතුරුව ඔහුව අත්අඩංගුවට ගත් බවත් පොලීසිය පවසයි.
Read Moreමෙවර සාමාන්‍ය පෙළ විභාගයේදී ඉංග්‍රීසි විෂයට සඳහා ජංගම දුරකතනයක් භාවිතයෙන් පිළිතුරු ලිවීමේ චෝදනා යටතේ අත්අඩංගුවට ගත් සිසුවා හා ඔහුට පිළිතුරු කෙටි පණිවිඩ මගින් යොමුකිරිමේ චෝදනා යටතේ අත්අඩංගුවට පත් ගුරුවරිය ඇප මත නිදහස් කිරීමට බලංගොඩ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළේ
Read Moreමෙම පිළිකා ඖෂධ ලංකාවට ගෙන ඒමේ ක්‍රියාවලිය සම්බන්ධයෙන් ස්වාධීන පරික්ෂණයක් සිදුකළ යුතු යන්න මාගේ හැගීමයි. ඒ හරහා වගකියවුතු සියල්ලන්ටම එරෙහිව නීතිය ක්‍රියාත්ම කිරීමට අවස්ථාව උදාවෙනවා’’
Read Moreඑක්සත් ජනතා නිදහස් සන්ධානය වෙත මන්ත්‍රීවරුන් එක් කර ගැනීමේ මෙහෙයුම් යළිත් ආරම්භ වී ඇති බව වාර්තා වෙයි.
Read Moreජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පාර්ලිමේන්තුව විසුුරුවාහැරීමටත්, මහ මැතිවරණයක් පැවැත්වීමටත් ආළව නිකුත් කළ ගැසට් නිවේදනයට ශ්‍රේෂ්ඨාධිකරණය පැනවූ අතුරු තහනම ලබන 10 දා තෙක් දිගු කර තිබේ.
Read Moreවිධායකයත්, අධිකරණයත්, ව්‍යවස්ථාදායකත් අතර ගැටමුක් තිබෙනවා. රට අගාධයකට යන වෙලාවක මම ඉල්ලීමක් කරනවා මැතිවරණයට යා යුතු යුතුයි කියලා. හරි ආණ්ඩුවක් හදලා ස්ථාවර රටක් හදන එක තමයි මගෙත් අදහස.
Read Moreඅධ්‍යන පොදු සහතිකපත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට ජංගම දුරකතයක් භාවිත කරමින් පිළිතුරු ලියු සිසුවාද පොලිස් අත්අඩංගුවට ගැණින.
Read Moreප්‍රජාතන්ත්‍රවාදය ආපසු හරවන්න හදන දුෂ්ඨ බලවේග තමයි 19 වැනි සංශෝධනය ආපසු හරවන්න එකතු වෙලා ඉන්නේ.
Read Moreඑළවළු මිල මේ වනවිට සාමාන්‍ය තත්ත්වයකට පත්වෙමින් ඇතැයි සීමාසහිත සමස්ත ලංකා ඒකාබද්ධ විශේෂිත ආර්ථික මධ්‍යස්ථාන හා මැනිංවෙළෙඳ සමිතිය සඳහන් කරයි.
Read Moreකොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේ පසුගිය 04 වැනිදා පැවැති ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ විශේෂ නියෝජිත සමුළුවට තමන්ට ආරාධනා නොකිරීම සම්බන්ධවහිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග මහත්මිය ශ්‍රී.ල.නි.ප.මහලේකම්, මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතාට ලිපියක් යවමින් කරුණු විමසා තිබේ.
Read Moreඑක්සත් ජාතික පෙරමුණේ නායක රනිල් වික්‍රමසිංහ මහතාට අග්‍රාමාත්‍යවරයා වශයෙන් කටයුතු කිරීමට පාර්ලිමේන්තුවේ උපරිම විශ්වාසය ඇති බවට වූ යෝජනාවක් එක්සත් ජාතික පක්‍ෂ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු එක්සත් ජාතික පෙරමුණ නායකයන් 08 දෙනෙකුගේ අත්සනින් යුතුව පාර්ලිමේන්තු මහලේකම්වරයාට භාරදී තිබේ.
Read Moreරජයේ ආයතන තම ආයතනවලට අයත් උත්සව, රැස්වීම් සහ විවිධ වැඩසටහන් පැවැත්වීමේ දී පෞද්ගලික හෝටල්, විශේෂයෙන් සුඛෝපභෝගි හෝටල් භාවිත කිරීම සම්පූර්ණයෙන් තහනම් කරමින චක‍්‍රලේඛයක් නිකුත් කර තිබේ.
Read Moreලබන වසරේදී පැවැත්වීමට නියමිත ඉන්දීය ප්‍රිමියර් ලීග තරගාවලියේ ක්‍රීඩක වෙන්දේසිය සඳහා ඉදිරිපත්වීමට ශ්‍රී ලංකාවේ ඇන්ජලෝ මැතිව්ස් හා ලසිත් මාලිංග තීරණය කර තිබේ.
Read Moreමේ දිනවල පැවැත්වෙන සාමාන්‍ය පෙළ විභාගයේ ඉංග්‍රීසි ප්‍රශ්න පත්‍රයට ජංගම දුරකථනයක් කකුල් දෙකේ සගවාගෙන එයට ලැබෙන කෙටි පණිවිඩ මගින් පිළිතුරු සපයමින් සිටි බලන්ගොඩ ප්‍රදේශයේ බාහිර අයදුම්කරුවෙක් සම්බන්ධයෙන් අද පැමිණිල්ලක් ලැබුණු බව බලන්ගොඩ පොලීසිය පවසයි.
Read Moreරාජ්‍ය සේවකයන්ට වැටුප් ගෙවීම, විශ්‍රාම වැටුප් ගෙවීම, සමෘද්ධි සහනාධාරය ලබාදීම යන කටයුතු සිදුකර ගත නොහැකිව, ණය වාරික ගෙවාගත නොහැකිව රට නතර වී තිබෙන බවට එක්සත් ජාතික පක්‍ෂ මන්ත්‍රීවරු සියලු දෙනා පාර්ලිමේන්තුව තුළ හා ඉන් පිටතදී දිගින් දිගටම ප්‍රචාරණය කරගෙන යනවා. මෙය ඉතා අහිතකර තත්ත්වයක්.
Read Moreමේ වසරේ ගතවූ කාලසීමාවේදී පොලීසිය විසින් රුපියල් මිලියන 5166 ක වටිනාකමකින් යුත් හෙරොයින් අත්අඩංගුවට ගනු ලැබ තිබේ. එම කාලය තුළ අත්අඩංගුවට පත් හෙරොයින් ප්‍රමාණය කිලෝග්‍රෑම් 430 ග්‍රෑම් 507ක් වන අතර සැකකරුවන් සංඛාව 37,304කි.
Read Moreමේ වන විට රට තුළ ඇතිවී තිබෙන දේශපාලන අර්බුදකාරී තත්ත්වය පහවගොස් මාතෘභූමිය සුරක්‍ෂා කිරීම උදෙසා ’මාතෘභූමි සුරක්‍ෂා’ සංවිධානය මගින් සංවිධානය කරනු ලැබූ ’මාතෘභූමි සුරක්‍ෂා ජාතික අධිෂ්ඨාන පූජාව’ කොළඹ 07 පිහිටි නිදහස් චතුරස්‍ර පරිශ්‍රයේදී අද (06දා) පැවැත්විණි.
Read Moreඋතුරු පළාතේ විගමණික ශ්‍රමිකයින්ගේ දූදරුවන් 67 දෙනෙකු සදහා ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය මගින් රු. 1,635,000.00ක ශිෂ්‍යත්ව ප්‍රදානය කරන ලදී.
Read Moreදේශපාලන වශයෙන් ගැටලු සහගත වන්නා වූ කරුණුවලට අදාළ සංශෝධන පාර්ලිමේන්තු කි‍්‍රයාමාර්ග අනුව සිදු කිරීමට ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා කැපවී සිටින බව අවධාරණය කරයි
Read Moreතම දිනක වැටුප රුපියල් දහසක් දක්වා වැඩිකරන ලෙස ඉල්ලමින් පුස්සැල්ලාව, ඩෙල්ටා වත්තේ වතුකම්කරුවන් පිරිසක් අද (06) විරෝධතාවයක නිරත වුහ.
Read Moreපාර්ලිමේන්තුව විසුරුවාහරිමින් හා මහ මැතිවරණයක් පැවැත්වීමට අදාළව ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා නිකුත් කළ ගැසට් නිවේදනයට අදාළ අතුරු තහනම තවත් දිනකින් දීර්ඝ කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කර තිබේ.
Read Moreකැනේඩියානු තානාපති ඩේවිඩ් මැකෙන් ඇතුළු නියෝජිත පිරිසක් සටන්කාමීන්ගේ විමුක්තිකාමීන්ගේ පක්ෂ නායක කේ.තුලසි ඇතුළු පිරිසක් මුලතිව්හිදී හමු වී සාකච්ඡාවක නිරත වූහ.
Read Moreයහපාලන ආණ්ඩුව විසින් තමන් ඇතුලු පවුලේ සාමාජිකයන්ට විරුද්ධව පවරා ඇති නඩුවල මුහුණ දීමට සූදානම් බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අද (06) පැවසීය.
Read Moreගූගල් සෙවුම් යන්ත්‍රය තුළ වැඩිම වාර ගණනක් ‘Sex’ යන වචනය සෙවූ රටවල් අතර අඛණ්ඩව වසර කිහිපයක් පළමු ස්ථානයේ පසුවූ ශ්‍රී ලංකාව ගතවූ මාස 12ක කාලය තුළදී තෙවැනි ස්ථානයට පත්ව තිබේ.
Read Moreඑයාලා දේශපාලනික වශයෙන් පළිගැනීම සඳහා නඩු පවරලා ඉවරයි.අපි නඩුවලට බයේ ආණ්ඩු පිහිටෙව්වා කියනවනේ. ඒක සම්පූර්ණ වැරදියි.
Read Moreමහින්ද රාජපක්ෂ මහතා ජනපති වශයෙන් කටයුතු කරන විට සෑම විටම සිය අත් මත තබාගත් මෙය බොහෝ දෙනෙක් හැඳින්වූයේ ’කුන්තය’ ලෙසිනි.
Read Moreටෙස්ට් ක්‍රිකට් අඩුම තරග සංඛ්‍යාවකින් කඩුලු 200ක් බිඳ දැමූ ක්‍රීඩකයා බවට පාකිස්තානයේ යසීර් ෂා අද (06දා) වාර්තා අතරට එක්වීය.
Read Moreඑංගලන්තයේ වෙම්බ්ලි පාක් එකට ගිහින් පවුම් පහක් දීලා ඕනම කෙනෙකුට බනින්න පුළුවන්. මම ඉන්න තැනකදී කෙනෙක් මහ රැජිනියට බැන්නා
Read Moreඑළඹෙන ශ්‍රි පාද වන්දනා වාරයට ප්‍රථම හැටන් ශ්‍රි පාද මාර්ගයේ නල්ලතන්නිය මොහිනි ඇල්ලේ සිට නල්ලතන්නිය දක්වා වු ප්‍රධාන මාර්ගය කපා පුළුල් කර ප්‍රතිසංස්කරණය කිරිමේ කටයුතු නොර්වුඩ් මාර්ග සංවර්ධන අධිකාරි කාර්යාලය මගින් ආරම්භ කර ඇත.
Read More