කුරුණෑගල නගරයේ ප්‍රසිද්ධ ස්ථාන වල ප්‍රදර්ශනය කෙරෙන දේශපාලන පක්ෂ වලට අයත් බැනර් හා කටවුඩ් සියල්ලම ගලවා ඉවත් කරන ලෙස කුරුණෑගල ප්‍රධාන මහේස්ත්‍රාත් සමිපත් හේවාවසම් මහතා කුරුණෑගල පොලීසියට නියෝග කර ඇත
2019 වසරේදී වැඩිම කාලගුණික අවධානමක් ඇති ලෝකයේ දෙවැනි රට බවට ශ්‍රී ලංකාව නම් කිරීමට ලෝක කාලගුණික අවධානම් දර්ශකය කටයුතු කර තිබේ.
Read More2018 වසරේ ඉකුත් කාලය තුළ ළමා අපචාර , අපයෝජන සම්බන්ධ සිද්ධීන් 215 ක් වාර්තා වී ඇතැයි ඌව පළාත් ළමා හා පරිවාස කොමසාරිස් වාර්තාවලින් අනාවරණය වෙයි .
Read Moreදෝෂාභියෝගයක් ගේන්න තිබුණා. ඒකට ඕන 113 සරල බහුතරයක්. ඒක කරන්නේ නැතිව එක්සත් ජාතික පක්ෂය මූලික අයිතාවාසිකම් පෙත්සම් ඉදිරිපත් කළා.
Read Moreදන්කොටුව දුම්මලකොටුව නිමල මරිය දේවස්ථාන 150 වන ජුබිලි සංවත්සරය වෙනුවෙන් ස්ථාපනය කරන ලද මිදිමේ අප සුවාමිදුව පිළිරුව ඊයේ මීසම් පාලක අනුර ගම්ලත් පියතුමාගේ හා ඇටියාවල සුමනාරම විහාරාධිපති ගිරාඳුරුකෝට්ටේ ධම්මසිරි ස්වාමින් වහන්සේගේ ප්‍රධානත්වයෙන් විවෘත කෙරිණ.
Read Moreපාර්ලිමේන්තුව විසුරුවාහැරීමට පක්ෂව හා විපක්ෂව ගොනු කළ පෙත්සම් විභාග කිරිම හත් පුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ තෙවැනි දිනයටත් අද (06දා) පෙර ආරම්භ විය.
Read Moreරුපියල් බිලියන 2.7කට වඩා වටිනාකමකින් යුත් හෙරොයින් කිලෝ ග්‍රෑම් 234ක් අත්අඩංගුවට ගැනීමට පොලීසිය සමත්ව තිබේ.
Read Moreබමුණ මට කරපු නින්දා ඔක්කොම ඔබට භාරයි කියලා කිව්වා. මම ඊට වඩා ජනාධිපතිට කියන්නේ නෑ.
Read Moreඅග්‍රාමාත්‍ය ධුරය සඳහා එක්සත් ජාතික පෙරමුණේ නායකයෙකු තෝරාගැනීම සඳහා රහස් ඡන්දයක් පැවැත්විය යුතු බවට එක්සත් ජාතික පක්ෂයේ හා එක්සත් ජාතික පෙරමුණේ ප්‍රබලයින් එකඟතාවකට පැමිණෙමින් සිටින බවට අදට වාර්තා වේ.
Read Moreමහින්ද රාජපක්ෂ මහතාට හෝ ඇමති මණ්ඩලයට බලෙන් සිය තනතුරුවල රැඳී සිටීම අවශ්‍යතාවක් නොමැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණි ලොකුගේ මහතා සඳහන් කරයි.
Read Moreඋතුරේ විශාලතම ජලාශය වන කිළිනොච්චිය ඉරණමඩු ජලාශය රුපියල් මිලියන 200 ක මුදලින් ප්‍රතිසංස්කරණය කිරීමෙන් පසුව පළමු වතාවට වාන් දැමීමට ආසන්නව පවතී. ඒ හෙයින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සෘජු අධීක්ෂණයන් යටතේ ඉරණමඩු ජලාශයේ වාන් දොරටු විවෘත කිරීමට පියවර ගෙන ඇති බවට උතුරු පළාත් ආණ්ඩුකාර රෙජිනෝල්ඩ් කුරේ මහතා කියා සිටියේය.
Read Moreබස් සංගම් හා ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ ක්‍රියාකලාපය අනුමතනොකරන බවත්,දින තුනක් තුළ බස්ගාස්තු අඩුකිරීමට තීරණය නොකළහොත් ජාතික ගමනාගමන කොමිෂමට එරෙහිව ක්‍රියාමාර්ග ගන්නා බවත් සමස්ත ලංකා බස් මගී සංගමය සඳහන් කරයි.
Read Moreපවතින වැසි තත්ත්වය හේතුවෙන් මේ වනවිට ජල විදුලි නිෂ්පාදනය 50% ක් දක්වා ඉහළගොස් තිබෙන බව විදුලිබල මණ්ඩලය සඳහන් කරයි.
Read Moreවිශ්වවිද්‍යාල සිසුන්ට ඊයේ දින කොළඹදි පොලීසියෙන් එල්ල කළ ප්‍රහාරයට විරෝධය පලකරමින් රුහුණු විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය සංගමය සංවිධාන කළ විරෝධතාවයක් අද එම විශ්වවිද්‍යාල ඉදිරිපිටදි පැවැත්වුණි.
Read Moreජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මේ බව සදහන් කළේ අද පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවකදී ය.
Read Moreඑක්සත් ජනතා නිදහස් සන්ධානය පාර්ලිමේන්තුව වර්ජනය කිරීමට තීරණයක් ගෙන තිබියදී සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා අද දිනයේදී පාර්ලිමේන්තුවට පැමිණියේය.
Read Moreවතු කම්කරුවන්ගේ දෛනික මුලික වැටුප රු 1000 දක්වා වැඩි කරන ලෙස වතු සමාගම්වලට බල කරමින් ලංකා කම්කරු කොන්ග්රේසය විසින් වතුකරය පුරා ආරම්භ කර ඇති වැඩ වර්ජනය දෙවන දිනටත් වතුකරය පුරා ක්රිකයාත්මක වෙමින් පවති.
Read Moreජනාධිපතිවරයා වහාම තනතුරු වලින් ඉල්ලා අස්විය ලෙස ඉලකරමින් වෘත්තීය සමිති මහජන සංවිධාන අද (05) කොටුව දුම්රිය පොළ ඉදිරිපිටදි විරෝධතා ව්‍යාපාරයක නිරත විය.
Read More2018 වසරේ මුල් මාස කිහිපය පුරාවට පැවති දැඩි නියඟය හේතුවෙන් පීඩා විඳි වව්නියාවේ පවුල් 21,460කට වියළි සලාක අද (05) දින වව්නියාව දිසාපති අයි.එම්.හනීෆා මහතාගේ ප්‍රධානත්වයෙන් බෙදා දීම සිදු විය.
Read Moreවසර 25 ක් එක්සත් ජාතික පක්ෂයේ නායකයාව සිටින රනිල් වික්‍රමසිංහ මහතා එහි පසුපෙළ කිසිවෙකුට හිස එසවීමට ඉඩ නොදෙන බවත් රටේ නීතිය සහ ප්‍රජාතන්ත්‍රවාදය පිළිබද ඉහළින් කතා කරන ඔහු පළමුව තම පක්ෂය ප්‍රජාතන්ත්‍රවාදී කරගතයුතු බවත් සඳහන් කර තිබේ.
Read Moreමන්නාරම, පැරණි සතොස ගොඩනැඟිල්ල පැවති ස්ථානයෙන් හමුවු සමූහ මිණීවලේ සිදු කරන ලද කැනීම් කටයුතු අද (05) දක්වා සිදු කිරිමේදි මිනිස් ඇටසැකිලි සිරුරු 252ක් හමුවූ බවට කැනීම් පිළිබඳව පරීක්ෂණ මෙහෙයවන විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරී ශමින්ද රාජපක්ෂ මහතා පැවසීය.
Read Moreතරුණයන් 11 දෙනෙක් පැහැරගෙන යෑමේ සිදුවීම සබන්ධයෙන් අත්අඩංගුට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී, හිටපු නාවික හමුදාපති, අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා කොන්දේසි සහිත ඇප මත නිදහස් කිරීමට කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළේය.
Read Moreයුද්ධය හේතුවෙන් වැඩිම බලපෑමක් එල්ල වූ මුලතිව් වැසියන් වෙනුවෙන් නැවත යුද්ධයක් හෝ ත්‍රස්තවාදයක් රට තුළ ඇති වීමට ඉඩ නොදේවා යනුවෙන් සඳහන් කරමින් මුලතිව් දිස්ත්‍රික්කයේ අද දිනයේ පෝස්ටර් අළවා ඇති බවට මුලතිව් වැසියන් කියා සිටිති.
Read Moreජනමාධ්‍ය අමාත්‍යාංශ ලේකම් සුනිල් හෙට්ටිආරච්චි මහතා සහ ගුවන් විදුලි සංස්ථා සභාපති ආචාර්ය සෝමරත්න දිසානායක මහතා කථානායකවරයා පාර්ලිමේන්තුවට කැඳවූ බව කථානායක මාධ්‍ය ඒකකය සඳහන් කරයි.
Read Moreජනතා කැමැත්තට ඉඩ ලබාදෙමින් මහ මැතිවරණයක් ලබා දෙන ලෙස ඉල්ලමින් නාරාහේන්පිට අභිනවාරාමයේ සිට පැමිණි රථ පෙරහැර ඊයේ දින රාත්‍රීයේ සීනිගම දේවාලයට පැමිණියේය.
Read Moreආචාර්ය එන්. එම්. පෙරේරා මහතා මෙම ව්‍යවස්ථාව අනුව ඒක පුද්ගල ඇමති මණ්ඩලයක් පත්විය හැකි බවට අනාවැකියක් පළකළා. එන් එම් පෙරේරා මහත්මයාණෙනි ඔබතුමා නැතත් ඔන්න ඔබේ අනාවැකිය අධිකරණයෙන් සැබෑ වෙලා තියෙනවා.
Read Moreඩීසල් මිල අඩු වීමට සාපේක්ෂව බස් ගාස්තු අඩු කිරීම පිළිබඳ ජාතික ගමනාගමන කොමිෂන් සභාව හා බස් සංගම් අතර පැවැති සාකච්ඡාව විසඳුමකින් තොරව අවසන් වී තිබේ.
Read Moreතමන් ගත් ක්‍රියාමාර්ග හේතුවෙන් ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා මානසික පීඩනයකට ලක්ව ඇති බව පෙනේනේ යැයි ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා පවසයි.
Read More’’ අපි ආවොත් 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වෙනස් කරනවා. අද ජනපති හිරකාරයෙක් වෙලා තියෙන්නේ’’
Read Moreපාර්ලිමේන්තුව නැවතත් එළඹෙන 12 දා පස්වරු 1.00 දා තෙක් කල් තැබීමට කථානායක කරු ජයසූරිය මහතා කටයුතු කළේය.
Read More