saravita-anim2

2026 මාර්තු මස 11 වන බදාදා

2026 මාර්තු මස 11 වන බදාදා

Latest News - timelapse 11545 hours ago

LATEST

සුනිල් ශාන්ත අත්අඩංගුවට

calendar_today 2018 දෙසැ 12 - 09:47 remove_red_eye - 701  

වැලිකඩ බන්ධනාගාරයෙන් පැනගිය මත්ද්‍රව්‍ය ජාවම්කරුවෙකු බවට පැවසෙන සුනිල් ශාන්ත නමැත්තා පොලිස් විශේෂ කාර්ය බළකාය

ජංගම දුරකථන අස්ථානගත වීම හෝ සොරකම් කිරීම පිළිබඳ පොලිස් ස්ථානවලට දිනකට පැමිණිලි අටසියයත් - දහසත් අතර ප්‍රමාණයක් ලැබෙන බව පොලිස් මූලස්ථානය සඳහන් කරයි. ලංකාව තුළ මිලියන විසිහතරකට අධික ජංගම දුරකථන ප්‍රමාණයක් තිබෙන බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශක, පොලිස් අධිකාරී නීතිඥ රුවන් ගුණසේකර මහතා සඳහන් කළේය.

Read More

අද පැවැත්වෙන පාර්ලිමේන්තු සැසිවාරයට එක් නොවීමට එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රී කණ්ඩායම තීරණය කර තිබේ.

Read More

එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාට විශ්වාසය පළ කිරීමේ යෝජනාවක් එජාප නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් පාර්ලිමේන්තුවට අද (12දා)ඉදිරිපත් කරනු ලබන බව ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුලාල් බණ්ඩාරිගොඩ මහතා පැවසීය.

Read More

ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා හා එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රිවරුන් අතර හමුවක් අද පස්වරුවේ ජනපති ලේකම් කාර්යාලයේදී පැවැත්විණ.

Read More

එළැඹෙන උත්සව සමයේ වෙළෙඳපොළ තුළ අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍යවල කිසිදු හිඟයක් ඇතිවීමට ඉඩ නොතබන ලෙසත්, මිල ඉහළ යාමකින් තොරව සාධාරණ මිලට ආහාර ද්‍රව්‍ය ලබාගැනීමට පාරිභෝගික ජනතාවට අවස්ථාව සලසන ලෙසත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අදාළ අංශවලට උපදෙස් දී තිබේ.

Read More

නව කෘෂි සංස්කෘතියක් බිහි කිරීමේ අරමුණින් කෘෂිකර්ම අමාත්‍යාංශය සංවිධාන කරන ’’Harvest 2018’’ නවීන කෘෂිකාර්මික ප්‍රදර්ශනය අද (11) පෙරවරුවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී ආරම්භ කෙරිණි.

Read More

සිංගප්පූරු වෙළෙඳ ගිවිසුම සම්බන්යෙන් පත්කළ කමිටුවේ වාර්තාව ජනාධිපතිවරයා විසින් වහාම ප්‍රසිද්ධ කළ යුතු බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.

Read More

මඩකලපුව, වව්නතිව් පොලිස් මාර්ග බාධකයේ රාජකාරියේ නිරතව සිටිය දී ඝාතනයට ලක් වූ පොලිස් සැරයන් නිරෝෂන් ඉන්දික ප්‍ර සන්න විරුවාගේ බිරිද, පුතණුවන් ඇතුළු පවුලේ සාමාජිකයන් අද (11) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හමු විය.

Read More

යාපනය හා කොළඹ අතර ධාවනය වන බස්රථ 88න් බස්රථ 65කට මාර්ග බලපත්‍ර නොමැති බව යාපනය බස් සංගමය සඳහන් කරයි.

Read More

පුරවැසි බලය සංවිධානයේ සමන් රත්නප්‍රිය මහතා පසුගිය 06 දා මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමින් රටතුළ අරගලයක් සිදුවන අන්දමේ ප්‍රකාශයක් කර ඇතැ බවට පොලිස් මූලස්ථානයට ඉදීරිපත් කළ පැමිණිල්ල සම්බන්ධයෙන් වන පරික්ෂණ පොලිස් විශේෂ විමර්ශන ඒකකය යටතට පත්කර ඇත.

Read More

හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ බිරිඳ වන ශෂි වීරවංශ මහත්මියට එරෙහිව රහස් පොලීසිය විසින් ගොනු කර ඇති නඩුවේ විභාගය ජනවාරි පළවනදාට කල් තැබීමට කොළඔ මහේස්ත්‍රාත් අධිකරණය අද (11) නියම කළේය.

Read More

ශ්‍රී ලංක දුම්රිය සේවය වෙනුවෙන් ඉදිරියේදී බලවේග කට්ටල 14ක්, එන්ජින් 21ක්, මැදිරි 160ක්, තෙල් ටැංකි 30ක් එක්වීමට නියමිතය.

Read More

දයන්තන් ස්ටැන්ලි මොහාන්රාජ් නැමැති 19 හැවැරිදි පුද්ගලයෙක් ට මෙසේ සිර දඬුවම් නියම වී තිබේ.

Read More

හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ලෙස කටයුතු කිරිම වළක්වමින් කෝවෝ වොරොන්ටෝ රීට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලමින් අභියාචනාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කර තිබේ.

Read More

දුම්රිය රියැදුරු, නියාමක, දුම්රිය පාලක, ස්ථානාධිපති හා අධීක්ෂණ කළමණාකරුවන් ලබන 26දා මධ්‍යම රාත්‍රියේ සිට පැය 48ක වැඩ වර්ජනයක නිරතවීමට තීරණය කර තිබේ.

Read More

ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ අධ්‍යක්ෂ හා හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලකද සිල්වා 19 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කිරිමට කොළඔ කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා අද නියෝග කළේය.

Read More

එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායමට විශේෂ රැස්වීමක් සඳහා පැමිණෙන ලෙස ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් දන්වා ඇත.

Read More

කිළිනොච්චිය ඉරණමඩු ජලාශයේ සංවර්ධන කටයුතු වෙනුවෙන් ඉවත් කරන ලද සේනානායක මහත්වරුන්ගේ පැරණි සමරු ඵලකය පැය 24 ක් තුළ තිබූ ස්ථානයේම නැවත ස්ථාපිත කිරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් උපදෙස් ලබා දුන් බවට උතුරු පළාත් ආණ්ඩුකාර කාර්යාලය නිවේදනය කරන ලදි.

Read More

බිග් බෑෂ් ලීග තරගාවලියේදී කාසියේ වාසිය විමසා බැලීමේ අවස්ථාව සඳහා කාසිය වෙනුවට ක්‍රිකට් පිත්තක් යොදා ගැනීමට සැලසුම් කර තිබේ.

Read More

හෙට දිනයේදි පැවැත්වෙන පාර්ලිමේන්තු සැසි වාරයේදි මහජන ගැලරිය හා කථානායක ප්‍රභූ ගැලරිය වසා තැබෙන බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කරයි.

Read More

හැකිනම් ඉතාලියට පැමිණ ලීග පාපන්දු තරගාවලිය සඳහා ක්‍රීඩා කරන ලෙස සුපිරි පාපන්දු ක්‍රීඩක ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ බාසිලෝනා කණ්ඩායමේ ලියොනාල් මෙසී වෙත අභියෝගයක් එල්ල කර තිබේ.

Read More

යාපනය චුන්නාකම් ප්‍රදේශයේ පිහිටි ව්‍යායාම මධ්‍යස්ථානයකට පැමිණි නාදුනන පිරිසක් විසින් ඊයේ සවස ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙකුට පහර දීමට ගත් උත්සාහයකදී එම මන්ත්‍රීවරයා නොසිටීම හේතුවෙන් ව්‍යායාම මධ්‍යස්ථානයට දැඩි ලෙස හානි සිදු කොට පළා ගොස් ඇති බවට චුන්නාකම් පොලීසිය කියා සිටියේය.

Read More

තරුණයෙක් පැහැරගෙන යෑමේ සිදුවිමට අදාළ නඩුව ලබන මාර්තු මස 12 හා 13 විභාගයට ගැනීමට නියමිතය.

Read More

ජනාධිපතිවරයා විසින්පා ර්ලිමේන්තුව විසුරුවා හැරීමට අදාළව කළ පෙත්සම් විභාගයේ තීන්දුව ඉක්මනින් ලබාදෙන්නැයි ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා නීතිපතිවරයා විසින් ශ්‍රේෂ්ඨාධිකරණයේ කළ ඉල්ලීමට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට මෝසමක් ගොනු කර තිබේ.‍

Read More

නැතිවූ හෝ සොරකම් කරන ලද දුරකතන පිළිබඳව දැනුම් දීමට ශ්‍රී ලංකා පොලීසිය විසින් නව වෙබ් අඩවියක් හඳුන්වා දී තිබේ. http://www.ineed.police.lk

Read More

ශ්‍රී පාද පත්මය පිහිටුවා වසර 2600 ක් සපිරිම නිමිත්තෙන් 2018-2019 ශ්රික පාද වන්දනා වාරය ආරම්භ වන උදුවප් පොහෝ දිනයේ ශ්‍රීපාද මළුවේ විශේෂ පින්කම් රුසක් සිදු කරන බව ශ්‍රී පාදස්ථානාධිපති රත්නපුර මහ දිසාවේ ප්‍රධාන සංඝ නායක, ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලයේ කුලපති පැල්මඩුල්ල රජමහා විහාරයේ විහාරාධිපති පුජ්‍ය බෙංගමුවේ ධම්මදින්න නායක හිමියන් නිවේනයක් නිකුත් කරමින් කියා සිටිති.

Read More

ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදය සම්බන්ධයෙන් ඇමෙරිකාවේ ශ්‍රී ලංකා තානාපතිනී ඇලයිනා තෙප්ලිට්ස් මහත්මිය ඊයේ මහනුවරදී කළ ප්‍රකාශයට හිටපු අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා අද පිළිතුරු දුන්නේය.

Read More

2019 ජනවාරි මාසයේ සිට රාජ්‍ය සේවකයන්ට වැටුප් ගෙවීම අවධානමකට පත්ව ඇති බව එක්සත් ජාතික පක්ෂය සඳහන් කරයි.

Read More

ඇමෙරිකාවේ මිලේනියම් චැලේන්ච් කෝපරේෂන් ආයතනය විසින් ශ්‍රි ලංකාවට ලබාදිමට නියමිතව තිබූ ඇමෙරිකානු ඩොලර් මිලියන 500ක ආධාරය තාවකාලිකව නවත්වා ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂද සිල්වා මහතා පවසයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.