අරුවක්කාලු කසල අංගණයේ ඉදිකිරීම් තවමත් සිදුවෙමින් පවතිද්දී එයට පිට නගරවල සිට කසල රැගෙන එම ගැන තමන් දැඩි විරෝධය පාන බව වනාතවිල්ලුව ප්‍රාදේශිය සභාවේ සභාපති එම්.එම් .සමන්ත මුණසිංහ මහතා පවසයි.
තමන්ගේ නොහැකියාව පිළිගන්නේ නැති ආණ්ඩුව විපක්ෂයත් මරාගෙන මැරෙන්න හදන බව පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා ප්‍රකාශ කරයි .
Read Moreවව්නියාව දිස්ත්‍රීක්කයේ නැවත පදිංචිව අඩු ආදායම්ලාබී පවුල් වෙනුවෙන් වන්නි ආරක්ෂක සේනා මූලස්ථානය විසින් ස්ථීර නිවාස සාදා දීමේ වැඩසටහන වෙනුවෙන් ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායයමේ ටෙස්ට් නායකයෙකුද වූ රංගන හේරත් මහතා දායකත්වය ලබා දී ඇත.
Read More2020 වර්ෂයේ රජයේ පාසල්වල පළමු ශ්‍රේණියට ළමයින් ඇතුළත් කිරීමට අදාළ චක්‍රලේඛය අද (27) නිකුත් කෙරුණි.
Read Moreබස්නාහිර පළාත් ආණ්ඩුකාර අසාද් සාලි මහතා ජනතාව ප්‍රකෝප කරවන අන්දමේ ප්‍රකාශ සිදුකරන බවත් ජාතික සමඟියේ නාමයෙන් මෙවැනි පුද්ගලයන් පාලනය කිරීමට ආණ්ඩුව වහා කටයුතු කල යුතු බව ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණතුංග මහතා ප්‍රකාශ කරයි.
Read Moreතවුහිද් ජමාත් සංවිධානය සහ එහි නායක සහරාන් හසීම් නමැත්තා සමඟ සමීප සබඳතා පවත්වා අන්තවාදී දේශන සිදුකළ බවට අත්අඩංගුවට ගත් සැකකරුවන් පස්දෙනා ලබන 4 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කැබිතිගොල්ලෑව දිසා විනිසුරු සහ මහේස්ත්‍රාත් මාලින්ද හර්ෂණ ද අල්විස් මහතා අද (27) නියෝග කළේය.
Read Moreඅමාත්‍යවරයා මෙම අදහස් පළකළේ, වෙසක් උත්සවය නිමිත්තෙන් උතුරු කොළඹ ආසනයේ පැවති ප්‍රජා සත්කාර වැඩසටහන් මාලාවකට සහභාගි වෙමිනි.
Read Moreඋතුරු පළාතේ නව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වශයෙන් රවි විජේගුණවර්ධන මහතා අද (27) උදෑසන ආගමික වතාවත් වලට අනුව සුභ මොහොතින් වැඩ භාර ගන්නා ලදි.
Read Moreමේ වන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේතු භාරයේ සිටින ප්‍රසව හා නාරි වේද වෛද්‍ය ෂියාබ්දීන් සාෆි මහතා වඳ සැත්මක් කර ඇත්නම් ඔහුට මරණ දඬුවම ක්‍රියාත්මක කළ යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර් මහතා පැවැසීය.
Read Moreමන්නාරම උදයපුරම් ප්‍රදේශයේදි නාවික හමුදාව හා පොලිස් විශේෂ කාර්ය බලකා සෙබළුන් විසින් සිදු කරන ලද සෝදිසි මෙහෙයුමකදී කේරළ ගංජා කිලෝ 125 ග්‍රෑම් 695ක් ඊයේ (26) දින අත්අඩංගුවට ගෙන ඇත.
Read Moreඑම කර්මාන්ත ශාලාව සම්බන්ධයෙන් වන විමර්ශන ත්‍රස්ත විමර්ශන ඒකකය විසින් භාරගෙන තිබේ.
Read Moreඅන්අයගේ ජාතික හැදුනුම්පත් 51ක් තම සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයෙක් වැලිමඩ ,දිමුතුගම පදිංචි 47 හැවිරිදි පුද්ගලයෙක් අත්අඩංගුවට ගත් බව වැලිමඩ පොලීසිය පවසයි .
Read Moreසේවය ලබා ගැනීමට පැමිණෙන අයට පහසුකම් සලසා නොතිබීම සම්බන්ධයෙන් අමාත්‍යවරයා එහි ප්‍රධානීන්ට දැඩිසේ චෝදනා කළේය.
Read Moreඇතැම් දේශපාලනඥයින් සහ ඇතැම් නිලධාරීන් විසින් සිදුකරනු ලබන දුෂණ හා වංචාවන් නිසා , රට සංවර්ධනය කිරීමට නොහැකිවී ඇති බවත් දුෂණ වංචා නතර කිරීමට හැක්කේ නම් මේ රට වෙනස් කළ හැකි බවත් රාජ්‍ය අමාත්‍ය අජිත් මාන්නප්පෙරුම මහතා පවසයි.
Read Moreඇතැම් විදේශීය රටවල් කෘෂිකර්මාන්තය සඳහා යොදාගන්නා ජල ප‍්‍රමාණය වගේම පොහොර ප‍්‍රමාණය අපි යොදවන ප‍්‍රමාණය මෙන් හතරගුණයක් අඩුයි.
Read Moreසැකපිට අත්අඩංගුවට ගෙන සිටින කුරුණෑගල ශික්ෂණ රෝහලේ ප්‍රසව හා නාරිවේද වෛද්‍ය ෂාෆි ෂිහාබ්දීන් මහතාට එරෙහිව අද (27දා) කාන්තාවන් 16 දෙනෙකු පැමිණිලි ඉදිරිපත් කර ඇති බව කුරුණෑගල ශික්ෂණ රෝහලේ පාලනාධිකාරිය සඳහන් කළේය.
Read Moreමහේල සඳහන් කර තිබුණේ ඇන්ජලෝ මැතිව්ස් ක්‍රිකට් දේශපාලනයේ ගොදුරක් බවට පත්වූ බවයි.
Read Moreබදුරලිය දික්හේන විදුහලේ ගොඩනැගිල්ලක් අසල අත්බෝම්බ 13ක් තැබීමේ සිද්ධියට සැකපිට අත්අඩංගුවට ගත් මධුසංක හපුආරච්චිගේ සොහොයුරා වෙඩි බෙහෙත් සමඟ බදුරලිය පොලීසිය අත්අඩංගුවට ගෙන ඇත.
Read Moreකිලිනොච්චිය ඉරණමඩු ප්‍රදේශයේදී ඊයේ රාත්‍රි (26) කන්කසන්තුරය සිට කොළඹ බලා ධාවන වූ රාත්‍රි තැපැල් දුම්රියේ ගැටීමෙන් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
Read Moreපාසල් දරුවන්ගේ යකඩ ඌනතාව තුරන් කිරීම සඳහා පාසල් දරුවන්ට ලබාදෙන දිවා ආහාරය සමග යකඩ හා ෆෝලික් ඇසිඩ් ලබා දීමට කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සැලසුම් කර තිබේ. දිවා ආහාරය සකස් කිරීමට ගන්නා සහල් සමග මෙම ද්‍රව්‍ය මිශ්‍ර කර, පාසල් දරුවන්ගේ දිවා ආහාරය සකස් කරන පිරිසට නොමිලේ මෙම සහල් ලබා දීමට කටයුතු කරන බවද කෘෂිකර්ම අමාත්‍ය පී. හැරිසන් මහතා සඳහන් කළේය.
Read Moreවී වගාවේ දරුණු ලෙස දළඹු හානි සිදුවන්නේ නම්, වහාම ප්‍ර‘දේශයේ කෘෂිකර්ම නිලධාරීන්ගෙන් උපදෙස් ලබා ගන්නැයි ජාතික කෘෂිකර්ම තොරතුරු හා සන්නිවේදන මධ්‍යස්ථානය ඉල්ලා සිටියි. කුරුණෑගල දිස්ත්‍රික්කයේ හක්වටුනාව හා ගල්ටැන්වැව යන කෘෂිකර්ම බලප්‍රදේශ තුළ වී වගාවට දරුණු ලෙස හානි කරන දළඹු විශේෂයක් හඳුනා ගෙන තිබෙන බවද එම මධ්‍යස්ථානයේ මාධ්‍ය ප්‍රකාශක, සහකාර කෘෂිකර්ම අධ්‍යක්‍ෂ සනත් එම්. බණ්ඩාර මහතා සඳහන් කළේය.
Read Moreදෛනික ලොතරැයි අලෙවිය 30%ත්, 40%ත් අතර ප්‍රමාණයකින් පහළ බැස තිබෙන බවත්, එබැවින් ලොතරැයි අලෙවිකරුවන් හාරදහස් පන්සියයක් හා අලෙවි සහායකයන් තිස්දහසක් අසරණ තත්ත්වයට පත්ව සිටින බවත් සමස්ත ලංකා ලොතරැයි අලෙවිකරුවන්ගේ සංගමය සඳහන් කරයි.
Read Moreතමන් වහන්සේ සිදු කරනුයේ ඓතිහාසික දේශපාලනයක් බවත්, එය වසර පහෙන් පහට එන දේශපාලනයට ඉහළින් තිබෙන්නක් බවත් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි අවධාරණය කළහ.
Read Moreඒ වෙනුවෙන් සති දෙකක සහන කාලයක් රියදුරන්ට ලබාදෙන බවත් ඉන් අනතුරුව එම නීතය දැඩිව ක්‍රියාත්මක කරන බවත් ඔහු පැවැසීය.
Read Moreභූමි ප්‍රදේශයට අයත් ඉඩම පරීක්ෂා කිරීමේදී එහි බලපත්‍ර ව්‍යාජ ලෙස සැකසූ ඒවා බවට අනාවරණය වී තිබේ.
Read Moreවත්කම් සම්බන්ධයෙන් සිදුවන විමර්ශනයකට අදාළව අත්අඩංගුවට ගත් වෛද්‍යවරයා, මවුවරුන් වඳභාවයට පත්කර තිබෙන බවට චෝදනා එල්ල වන බැවින් ප්‍රතිකාර ලබාගත් මවුවරුන් සුළු පරීක්‍ෂාවකට ලක්කළ යුතු බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.
Read More‘බන්දුල ගුණවර්ධන පොලිටීෂියන්‘ නමින් ජනාධිපතිවරයාට සහය පළකරන ආකාරයෙන් පවත්වාගෙන යන ව්‍යාජ මුහුණු පොතේ (ෆේස්බුක්) ගිණුමක් සම්බන්ධව පරිගණක හදිසි ප්‍රතිචාර ඒකකයට පැමිණිලි කළ බව පාර්ලිමේන්තු මන්ත්‍රි බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.
Read Moreහැමෝම ඉන්නේ ජනාධිපති සිහිනයක. ඉතිං කොහොමද රට හදන්නේ. රට හදන්න නම් ජනාධිපති සිහිනය, අගමැති සිහිනය, ආණ්ඩු සිහිනය අත් හරින්න.
Read Moreඑංගලන්තයේ ආරම්භවීමට නියමිත ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ කළමනාකරණයට එක්වෙන ලෙසට ශ්‍රී ලංකා හිටපු නායක මහේල ජයවර්ධන වෙත කළ ඉල්ලීමක් ඔහු විසින් ප්‍රතික්ෂේප කර තිබේ.
Read Moreඅයථා වත්කම් ඉපයීම් පිළිබඳව ලැබුණ පැමිණිල්ලකට අනුව මෙම වෛද්‍යවරයා කුරුණෑගල පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීය.
Read More