කිලිනොච්චිය ඉරණමඩු ප්රදේශයේදී ඊයේ රාත්රි (26) කන්කසන්තුරය සිට කොළඹ බලා ධාවන වූ රාත්රි තැපැල් දුම්රියේ ගැටීමෙන් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
මෙසේ මියගොස් ඇත්තේ කිලිනොච්චිය ඉරණමඩු ප්රදේශයේ පදිංචි 61 හැවිරිදි රාසයියා රාසේන්ද්රන් නැමැති පුද්ගලයෙකු වන අතර ඔහු එම දුම්රියේ ගැටීමට හේතුව මෙතෙක් අනාවරණව වී නොමැති බවද සඳහන්
මාන්කුලම පොලීසිය වැඩිදුර පරීක්ෂන මෙහෙයවයි.