කුරුණෑගල රෝහලේ සේවය කරමින් සිටියදි අත්අඩංගුවට ගත් ප්‍රසව හා නාරිවේද වෛද්‍ය ෂාෆි සියාබ්දීන් මහතා සම්බන්ධයෙන් වද්යාකරණ පැමිණිලි ඇත්නම් ඒවා අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට ඉදිරිපත් කරන ලෙස පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පවසයි.
වෛද්‍යවරයා පිළිබඳව මේ වන විට පරීක්ෂණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් සිදුකරයි.
අයථා වත්කම් ඉපයීම් පිළිබඳව ලැබුණ පැමිණිල්ලකට අනුව මෙම වෛද්‍යවරයා කුරුණෑගල පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීය.
