පුත්තලම සිට ගාල්ල හරහා හම්බන්්තොට දක්වා වන වෙරළ ආසන්න මුහුදු ප්‍රදේශවල මුහුදු රළ මීටර් 2.5-3.00 (මෙය ගොාඩබිමට එන රළ උස නොවේ) ඉහළ යෑමේ හැකියාවක් පවතින බවත් මේ හේතුවෙන් මුහුදු රළ ගොඩබිමට පැමිණීමේ හැකියාවක් ඇති බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි. හෙට ප.ව. 1.00 දක්වා වලංගු වන පරිදි මෙම නිවේදනය නිකු්ත් කොට තිබේ.
