Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ADA
2025 අගෝස්තු මස 16 වන සෙනසුරාදා
2025 අගෝස්තු මස 16 වන සෙනසුරාදා
පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් පත්කරපු තේරීම් කමිටුව රනිල් වික්‍රමසිංහ අවුරුදු හතරක් තිස්සේ ගාගත්තු කුණු හෝදන වොෂින් මැෂිමක් බවට පත් ව සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණවීර මහතා පවසයි.
අද (7) කොළඹදි පැවති රැස්විමකට එක්වෙමින් ඔහු මේ බව පැවසීය.
විවිධ චෝදනාවන්ට ලක්වුණු පුද්ගලයෝ තේරීම් කාරක සභාවේ ඉදන් තමන්ගේ කුණු හෝදගන්නවා. ජනාධිපති ඝාතන කුමන්ත්‍රණයට අත්අඩංගුවට ගත්ත කෙනාගෙන් ප්‍රශ්න කරන්නේ සරත් ෆෝන්සේකා. සරත් ෆෝන්සේකාත් ඒ කුමන්ත්‍රණයට හවුල් බව නාමල් කුමාර කිව්වා. ඊබ්‍රහිම් නානාගේ පුත්තු ගැන පරික්ෂණ කරන කමිටුවේ ඔහුව ජාතික ලැයිස්තුවට දාපු ජවිපේ මන්ත්‍රී නලින් ජයතිස්ස. අනෙක් පැත්තෙන් මහ බැංකු හිල් කරපු අය දත් ගලවලා නැව් ගත්ත අය මේකක නියෝජනය කරනවා. ඩර්ටි රනිල්ගේ කුණු හෝදන කොන්ත්‍රාත්තුව තමයි මේ කමිටුව භාරඅරන් තියෙන්නේ.
හිටපු පොලිස්පතිවරයා හා ආරක්ෂක ලේකම්වරයා චෝදනා දෙපැත්තට මාරු කර ගන්නවා. ඒ වෙලාවේ ජනාධිපතිතුමා රටේ නැත්නම් අගමැතිතුමාට මේ සම්බන්ධයෙන් කිව්වේ නැත්තේ ඇයි. අගමැති බබාද? අගමැති කියපු නිසා ඔහුව පොලිස්පතිවරයා කරන තරමට සම්බන්ධයක් තිබුණ පොලිස්පතිවරයාත් අද කරන්නේ රනිල් වික්‍රමසිංහ සුද්ධ කිරීමයි. රටේ ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් අගමැතිවරයා වගකිය යුතුයි.
වංචාව දූෂණය නැති කරනවා. බොරු ප්‍රචාර නතර කරනවා කියලා බලයට ඇවිත් සමෘද්ධි බැංකුවල මුදල් කොටි ගණනින් ප්‍රචාරණයට වියදම් කරනවා. ජනතාවගේ මුදලින් තමයි මේ බැංකු ගොඩනැගුනේ. ජනාධීපතිවරයාට නැවතත් බලයට එන්නයි කියලා අපේ හිටපු ඇමැතිවරු ටිකක් ගිහින් ඉල්ලීමක් කරනවා.
නචච්ඡා වසලේ හෝති බ්‍රහ්මණෝ කියලා බුදු වදනක් මතකයට එනවා. බ්‍රාහ්මණයෙක් වුණත් වසලයෙක් ආශ්‍රය කළොත් වසලයෙක් වෙනවා. ඒ නිසා ජනාධිපතිවරයාට තවත් මේ වගේ බොරු ලණු දෙන්න එපා. එතුමා පැහැදිලිව කිව්වා ඔහු දේශපාලනයෙන් සමුගන්න බව. පසුගිය වසර 4 නරා වලක වැටුලා අපේ ආණ්ඩුව කාලේ හදාගෙන හිටපු ප්‍රතිරූපය නැති වුණේ මේ වසලයෝ ඇසුරු කිරීම නිසයි. අපේ කඳවුරට ඇවිත් එළැඹෙන ජනාධිපතිවරණයේදී ගෝඨාභය රාජපක්ෂ මහතාට සහාය ලබාදෙන්න කියලා අපි ඉල්ලා සිටිනවා යැයි ඔහු වැඩිදුරටත් පැවසීය.
කෂිනි හපුආරච්චි
popular news
ලංකෝනිස් Friday, 07 June 2019 06:07 PM
මො.මො.මො.කක් කක් කක්ද කි කි කි කිව්වෙම.ම.මන් මන්.ත්රිරී තුතුමා. මොනවා කිව්වත් බුදු දහම වෙනස්කිරීම බරපතල පාප කරුමයක් බුදුහිමියන් වහන්සේ වදාලේ කරන ක්‍රියාවෙන් කෙනෙකු වසලයෙකු වෙනවා මිස ආශ්‍රය කිරීමෙන් වසලයෙකු කියා නොවේ.ඒගැන සිතනවිට නම් පසුගිය අවුරුද්දේ පාර්ලිමේන්තුවේ විනාශකිරීම් කල කල්ලියේ සැවොමම වසලයෝ තමයි . විදේශිකයෙක් මරා ඔහුගේ බිරිඳ දූෂණය කල එකාත් කන්‍යාවන් සිය ගණනක් දූෂණය කර වාර්ථාවක් තැබීමට උත්සාහ කල එකාත් ඉන්නේ.නුඹේ පැත්තේ නේද නුඹ ඔවුන් ආශ්‍රය කරනවා ඇතිනේද එහෙමනම් වසලයා වන් නේ නේ නේ ........කවුද
Reply : 0 0
Vidya Thilakaratne Friday, 07 June 2019 06:32 PM
ඔබ කවුද? අපිට අමතක නැහැ පාර්ලිමේන්තුවේ නටපු නාඩගම.
Reply : 0 0
hector Friday, 07 June 2019 07:21 PM
මේ අය බයයි එජපේ ඉ ළඟ මැතිවරණය දිනන්න එක ෂුවර් නිසා. එතකොට සහරන් බුද්දි අන්ග්සේ පඩි ලෛස්ටුවේ තියාගෙන හිටපු ඔයාගේ නායකයා ගැන මොකද කියන්නේ? ඔය කගේ කුනුද හෝදන්නේ? දැන් කොහොමද කස්සිපු ජාවාරම එහෙම?
Reply : 0 1
Don Friday, 07 June 2019 08:11 PM
ගෝටට සහය දෙන්න කියන්නේ තමන්ගේ දෙමාපියන්ගේ සොහොන් ජනතාවගේ සල්ලි වලින් හදපු නිසාද? මින්පස්සේ නැන්දා මාමගේ සොහොනුත් හදාවි. අයිති කාරයෙක් නැති මාලිගා මල්වානේ හැදුවටද?, අරලියගහ මන්ධිරයේ පොලොවෙයට මාලිගා හැදුවටද? වික්රමතුන්ගල අමු අමුවේ මරපු නිසාද? සුදුවෑන් වලින් අරගෙන ගිහින් මිනිස්සු මරුවටද?
Reply : 0 0
සිරිබිරිස් Saturday, 08 June 2019 06:07 AM
ඔහේ ඉන්නෙ කැළණිය පැත්තේනේද ඉතින් බැරිවෙලාවත් කැළණි විහාරයට ගියේ නැද්ද.බුදුහිමියන් වසල සූත්‍රයේදි දේශනාකලේ ආශ්රයෙන් වසලයෙක් වෙනවා කියා නොව ක්‍රියාවෙන් වසලයෙක් වෙනවා කියලයි බුදු දහම විකෘති කිරීමත් වසල වැඩක් අපිනම් සාමාන්‍ය පෙළ විභාගයේදි ඉගෙනගත්තෙත් ක්‍රියාවෙන් වසලයෙක් වෙන බවත් ක්‍රියාවෙන් බමුණෙක් වෙන බවත් තමයි. පාර්ලිමේන්තුවේ.225 න් තිදෙනෙකුට ගම්පහ පැත්තේ පංසල් තහනම් කරපු හාමුදුරුවරු මොහු කියන දෙයට මොනවද කියන්නේ බලමු
Reply : 0 0
dayan Saturday, 08 June 2019 08:54 AM
මේ කතා කරන අයත් නැවත පාර්ලමේන්තු එවනවද?
Reply : 0 0
AP kumara Saturday, 08 June 2019 08:20 PM
මේයා නේද කතානායක පුටුවට වතුර වක්කලේ . ඒවගේ එවුන් ඉන්න කදවරකට සහය දෙන්න පුලුවන්ද
Reply : 0 5
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd