අද (13) උදෑසන 7.10ට පමණ කිරිබත්ගොඩ පොලිස් වසමේ කැලණිය විශ්ව විද්‍යාලය අසල දි තරුණයෙකු විසින් තරුණියකට සිදු කළ පිහි ඇණුමකින් එම තරුණිය තුවාල ලබා ප්‍රතිකාර සඳහා උතුරු කොළඹ ශික්ෂණ රෝහල වෙත ඇතුළත් කර ඇත.
තුවාලකාරිය වයස අවු 21ක්වු කැලණිය විශ්ව විද්‍යාලයේ ශිෂ්‍යාවකි.
සැකකරු අවු.22 ක්වු තරුණයෙකු වන අතර ඔහු අද දින මහර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතය.
